oka kagena kagena athulata yaddi thama athal eka

oka kagena kagena athulata yaddi thama athal eka

mama keyanawata dawasakata oya ruchi eka aran ditan eka supiriDavid baby mixture එක අම්මලට ගෙනල්ලා දෙන්නේ මම. කන්න ලේසි හින්දා. කොක්ටේල් මික්ස් එකක් තියෙනවා ඔය පොඩි එකේම ඒකත් රසයි
හේසානයා ස්වයං රැකියාවක් විදියට බයිට් හදනව මේ දවස් වල "තට්ට බයිට්" කියලා .![]()
අපේ දිහා බයිට් කඩවල තියෙන්නේ මේක. හේසාන්ව මතක් වෙලා ගත්තා.
මේකනම් මෙලෝ රහක් නෑ පොඩ්ඩක් කාලා විසික් කළා
![]()
අපේ දිහා බයිට් කඩවල තියෙන්නේ මේක. හේසාන්ව මතක් වෙලා ගත්තා.
මේකනම් මෙලෝ රහක් නෑ පොඩ්ඩක් කාලා විසික් කළා