මොකක්ද ඒ වුනේ...🤔☹️

redux

Well-known member
  • Feb 19, 2017
    10,752
    17,691
    113
    සලේට වෙන අසාධාරනකම් ගැන හිත හිතා ගිහින් ඒකයි

    කලිසම ගලෝල පුකට ඇඟිල්ල ගහපු එක මතක් උන ගමන් කලන්තේ දාල
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,784
    5,593
    113
    යකෝ මේ සති දෙකක් උනේ නෑ මගෙත් ඔය වගේම ගෑනියෙක් හැප්පෙන්න හැදුවා බන්
    ඔය විදියටම මගේ සයිඩ් එකට ඇවිත්

    වෙලාවට එතන හන්දියක් කඩවල් ටිකක් තියනවා මමත් හෙමින් ගියේ. මම සාමාන්‍යෙන් පාරෙ යන ස්පීඩ් එකෙන් ගියා නං ඒ ගෑනිගෙ කෑලි සවලෙන් අහුලලත් සේරම ටික එකතු කරගන්න බැරි වෙනවා
    මගේ හෝන් එකත් අර බස් හෝන් එකක් වගේ ටිකක් සද්දයි ඒක ගැහුවම ඒ ගෑනි realtiy එකට ඇවිත් අයින් කරගත්තා අයින් කරගත්තෙ මගේ සයිඩ් එකේම අයිනට
    ඕකුන් වෙන මගුල් කල්පනා කර කර පාරෙ යනවද කොහෙද බන්.

    මං ඇහුවා මැරෙන්න යනවද hu... කියලා

    මටත් රවාගෙන අහක බලාගත්තා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,672
    10,621
    113
    35
    Spain
    පොඩි එකෙක් ඉන්න අම්මලාට හරියට නින්ද යන්නේ නැහැ. ඉතින් ඔහොම බයික් පදින්න දෙන්න හොඳ නැහැ.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and eksudda