තට්ට මිට්ටෝ ටික යුරෝපේ ලොකුම එක හදන්න සම්මාදමේ එනවා. මගේ පෝං නොම්මරෙත් හොයාගෙන.
පාරවල් වහං පෙරහැර යන්න ගත්තමයි, ගමටම ඇහෙන්න පිරිත් දැම්මමයි තවත් වයිරක්කාරයෝ වැඩිකරගන්න එක තමයි වෙන්නේ ඕව වලට සම්මාදම් දීලා.