සලේ ගේ අම්මා කතෝලිකයෙක් 😲

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,566
    113
    35
    Spain
    ඉතින් හොඳයි නේ බන්, සර්වප්‍රකාරයෙන්ම ශ්‍රී ලාංකික පවුලක්. එහෙම තව තව හැදෙන්න ඕන.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,174
    3,211
    113
    ෆුල් කලවමක්. මීසමේ ෆාදර් ගෙන් අහන්න ඕන මේ අම්ම කියන්නෙ ඇත්තද කියල
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,807
    8,569
    113
    මරාගෙන මැරුනේ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතාලා
    වියදම් කරේ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ සල්ලි
    බොම්බ හදලා තියෙන්නෙ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ කර්මාන්ත ශාලාවේ

    එතකොට මොහොමඩ් ඊබ්‍රාහිම් ජේවීපී ජාතික ලැයිස්තු මන්ත්‍රී 🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,566
    113
    35
    Spain
    මරාගෙන මැරුනේ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුතාලා
    වියදම් කරේ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ සල්ලි
    බොම්බ හදලා තියෙන්නෙ මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ කර්මාන්ත ශාලාවේ

    එතකොට මොහොමඩ් ඊබ්‍රාහිම් ජේවීපී ජාතික ලැයිස්තු මන්ත්‍රී 🤣
    නඩුවේදී ලස්සනට මේවත් ඇදිල ඒවි.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,807
    8,569
    113
    නඩුවේදී ලස්සනට මේවත් ඇදිල ඒවි.


    මොහොමඩ් ඊබ්‍රාහිම්ව නිදහස් උනා නේ බන් ආයේ ඌ මෙකට සම්බන්ධ වෙන්නෙ නෑ ඌ ගැන කරුනු වාර්තා කරන්නෙ නෑ නේ.

    ජේවීපී එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තමන්ගේ සල්ලි වියදම් කරලා, පුතාලා ලේලීලා ලව්වා මරාගෙන මැරෙන බෝම්බ ගහලා. 2019 රාජපක්ෂලා දිනවයි ද බන්?
     
    • Like
    Reactions: Inigo Montoya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,442
    1
    4,150
    113
    මොහොමඩ් ඊබ්‍රාහිම්ව නිදහස් උනා නේ බන් ආයේ ඌ මෙකට සම්බන්ධ වෙන්නෙ නෑ ඌ ගැන කරුනු වාර්තා කරන්නෙ නෑ නේ.

    ජේවීපී එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තමන්ගේ සල්ලි වියදම් කරලා, පුතාලා ලේලීලා ලව්වා මරාගෙන මැරෙන බෝම්බ ගහලා. 2019 රාජපක්ෂලා දිනවයි ද බන්?
    good point this shows that it is a frabricated story that Attack was aimed at election. eg President Bush did not plan 9/11 attacks but he was able to win the election by a landslide due to this attack . Remember Bush won first term due to a defective vote counting.
    This is yet another JVP/NPP lie .