Trading වලින් මෙච්චර සල්ලි

Khonshu

Well-known member
  • Apr 28, 2022
    354
    459
    63
    Egypt
    මේ දවස් ටිකේ දිගටම දැක්කා trading වලින් සල්ලි හොයලා වාහන දාන කොල්ලො. මුන් කොහොමද බන් මෙච්චර හොයන්නෙ. මොකක්ද method එක. Course වලට join වෙන්න කියන්නෙත් නෑ. ඒ නිස course වලින් හොයනවා කියන්න බෑ.







    https://www.tiktok.com/@mr_rash1/photo/7649150470749031698
     
    Last edited:
    • Haha
    Reactions: redux

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,297
    8,058
    113
    Forex ban. oke rythem eka set unot gode goda. habei 99% inne oken lost wena un. Money management eka tiyan yana eka goda
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,649
    17,549
    113
    හරි හරි බන් මරිසි නැතුව උගේ course එකට link එක දාල උඹේ ගාන කපාගනින්
     
    • Haha
    Reactions: wpril5

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    354
    459
    63
    Egypt
    Forex ban. oke rythem eka set unot gode goda. habei 99% inne oken lost wena un. Money management eka tiyan yana eka goda
    Eth bn munta mokakhari strategy ekak thiyenwa onine me widihata hoyanna. Mun gahen gedi enawa wage podi kalekin mehemai hoyala tynne
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,282
    709
    113
    Hoyana ewun innawa. Habai hematoma set nea. Eka eka eka eka widihata hoyanne. Risk aduwen karanna US s&p 100 companies stock, ETF invest thama hodama. Hariyta bottom eka balala karanna. Hold karanna masa ganak eeta passe up unoth loku gain ekak ganna puluwan.
     
    Last edited: