ලන්කාවෙ සහ ඉන්දියන් උන්ට තමයි බන් හොදටම මොලේ තියෙන්නෙ.
ලන්කාවෙ එවුන් ඒක හරියට දන්නෙ නෑ වෙන රටවලට යනකන්.
චීන, ඇමරිකා, ජපන්, ජර්මන්, රුසියා, ඉන්ග්ලන්ඩ් එකී මෙකී නොකී හැම හුට්තෙ රටකම එවුන්ට වඩා ලන්කාවෙ එවුන්ට මොලේ තියෙනව.
උන් එක්ක වැඩ කරනකොට තේරෙනව අම්බ ගොන්නු කියල.
උන් ලන්කාවෙ එවුන්ට වඩා දන්න එකම දේ අනිත් රටවල් කොල්ලකන එකයි, හොරකම නීත්‍යානුකූලව අහුනොවෙන්න කරන එකයි.