ලංකාවෙ music copyright සීන් එක..

lilman

Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    ලංකාවෙ music copyright කියල දෙයක් නෑ.ඉන්න උන්ට එහෙම එකක් ඇති කරන්න ඕනෙ කියන දැනුමක් වත් නෑ.

    සන්න පහුගිය දවස් වල කතිකාවතක් ඇති කලා.ඒකත් එහෙමම යට ගියා.

    දැන් ඉන්න උන් පරන සිංදු කියල ජනප්‍රිය වෙලා තරඟ දිනනව.පරන සිංදු කියන්නෙ කවුද කියලවත් දන්නෙ නෑ.

    මියුසිකල් ශෝ ගහන බෑන්ඩ්ස් උත් කරන්නෙ අනුන්ගෙ සින්දු කියල සල්ලි හොයන එක.

    ඒ අස්සෙ නන්දා මාලිනීගෙ සින්දු පොන්නයො දම්මල කියනව.

    අලුත් උන් අහන්නෙ ඕව.උන්ගෙ ඔලුවට සිංදුව යන්නෙ අර පොන්නයගෙ කටහඬින්.

    වෙනරටවල අනුන්ගෙ සිඳු කියන්න අවසර ගන්න ඕනෙ.කියල හම්බ කලොත් ඔරිජිනල් ගායකයට සල්ලි දෙන්න ඕනෙ.

    පරන මිනිස්සු කන්නවත් නැතුව.හරියට බේත් ටික වත් ගන්න නැතුව මැරිල යනව.ඒ අයගෙ සින්දු කියන අලුත් උන් ලක්ශ ගනන් හම්බ කරනව.

    අලුත් උන්.බෑන්ඩ්ස් හරිනම් ප්‍රසිද්ද වෙන්න ඕනෙ තමන්ගෙම දෙයක් කරල.

    පව් නේද ? :(

     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    නීති නන් තියෙනවා බන්, නඩු යන අයට කොච්චර ප්‍රශනද ? ඒකයි ඕවා විසදගන්න බැරි. ලංකාවේ මිල අධිකම දේ තමයි යුක්තිය. නඩුවකට පැටලුනා කියන්නේ මිනිහෙක්ගේ ජීවිතේම ඉවරයිනේ. බංදු බිංදු කේස් එක බලපන්කෝ, බිංදු කියන කෙනා නඩුව දිනුම්, හැබැයි ඌට අවුරුදු ගානක් රගපාන්න උනේ නෑ නඩුව නිසා උගේ කාලය ගියා නඩුව ඉවර වෙනකොට, අන්තිමට ඌ ජීවත් වෙන්න අත්වැඩත් දුන්නා. ඒ වගේ තමා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ උන්ට පුලුවන්ද හරියට සින්දුවක් හදාගන්න. තනිකර තව එකෙක්ගේ මහන්සියේ කොපියක්.🤣

    පුලුවන්නං පිටරට සින්දු කොපි කරපු එවුන්ගේ අයිතිකාරයින්ට කියන්න ඕන මුන්ට විරුද්ධව නඩු දාලා ෂල්ලි ගන්න කියලා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    ලංකාවේ අලුත් ගායක ගායිකාවෝ ගැන දන්නෙත් නෑ, නළු නිලියෝ ගැනත් දන්නේ නෑ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මේ මිනිස්සුන් එකක් කතා කරලා ප්‍රොෆයිල් හදලා කොපිරයිට් අරන් දෙන ෆර්ම් එකක් දාගන්න ඔය IT අයට හොද බිස්නස් මොඩ්ල් එකක් තියනවා. රෝහණගේ පුතා එහෙම කරන්නේ එහෙම එකක්. තාක්ෂණයෙන්මයි මේවාට උත්තර තියෙන්නේ.
     
    • Like
    Reactions: reddit

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,136
    6,570
    113
    East Blue (Goa Kingdom)
    laws madi case eka

    patta amaruyi lankawe copyright nadu , IP patent nadu,
    reload paten joke wage ewa


    anith lokuma de youtube eke pita rata un boruwata claim karanwa sinhala songs unath







    ලංකාවේ ලොකුම අවුල නීති හදන්න ,
    නඩු ඉකමනට අහන්න ඕන නීති , regulations හදන්න


    ඔය සේරම කරන්න විධායක ජනාදිපති කෙනෙක් + MP 225ක් ඕන

    ලංකාවේ එහෙම උන් ඉඳලත් නැහැ දැනුත් නැහැ .
     

    albuz

    Active member
  • Aug 21, 2024
    114
    84
    28
    2014 IRAJ
    1769096004720.png
    1769096024708.png
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    සම්පූර්න නොවූ නීති පද්දතියක් තිබේ. ගේමක් ගහන්න ඒ ටිකත් ඇති. වැඩේ කියන්නෙ පරන සෙට් එක කතෘ අයිතිය ගන්න විදියක් දන්නේ නෑ. දැන ගත්තත් ඒකට යන වියදම දරාගන්න බෑ.

    ගායකයෙක් සින්දුවක් කියල එන සම්පුර්න මුදල ගායකයට ගන්න බෑ. තනුවට, පද රචනයට කතෘ බාගේ ගෙවන්න ඕන. අහල තියනවා නන්දා මාලනි ගෙව්ව කියල. හරියටම ගාන නෙවි වෙන්නැති, නමුත් ගෙවල තියනව.
    රේඩියො, ටිවී චැනල් වලටත් එහෙමයි උනුත් කතෘ බාගෙ ගෙවන්න ඕන නමුත් ගෙවන්නෙ නෑ. ඉස්සර නිමල් ලක්ශපතිආරච්චි ඉන්නකොට සිරස ගෙව්වලු.

    සන්ගීත කන්ඩයම් වලටත් එහෙම තමයි. ජිප්සිස් විතරයි පදරචකයට ගෙව්ව කියල අහල තියෙන්නෙ.

    අනික තමයි අන්තර් ජාලයෙ හරහා ඕක ලොකුවටම වෙනවා. විශේෂයෙන් උබේ බටෙන් (යූ ටියුබ්). ඔතන තමයි ලොකුම බිස්නස් එක තියෙන්නෙ. ඒකට කතෘ අයිතිය ලබාදෙන ආයතන අස්ප ගනන් කියන්නෙ. සමහරු අදායමෙන් කොටසකුත් ඉල්ලනවා. මොලේ තියන එකා ගේම ගහනව. රෝහන වීරසින්හගෙ පුතා සොෆ්ට්වයාර් කාරයෙක් පොර ගේම ගහල තියෙන්නෙ තිතට. යූ ටියුබ් එකේ කොහේ රෝහන වීරසින්හගෙ සින්දුවක් ගියත් පොරගෙ කොටස එනව.