ලංකාවෙ music copyright කියල දෙයක් නෑ.ඉන්න උන්ට එහෙම එකක් ඇති කරන්න ඕනෙ කියන දැනුමක් වත් නෑ.
සන්න පහුගිය දවස් වල කතිකාවතක් ඇති කලා.ඒකත් එහෙමම යට ගියා.
දැන් ඉන්න උන් පරන සිංදු කියල ජනප්‍රිය වෙලා තරඟ දිනනව.පරන සිංදු කියන්නෙ කවුද කියලවත් දන්නෙ නෑ.
මියුසිකල් ශෝ ගහන බෑන්ඩ්ස් උත් කරන්නෙ අනුන්ගෙ සින්දු කියල සල්ලි හොයන එක.
ඒ අස්සෙ නන්දා මාලිනීගෙ සින්දු පොන්නයො දම්මල කියනව.
අලුත් උන් අහන්නෙ ඕව.උන්ගෙ ඔලුවට සිංදුව යන්නෙ අර පොන්නයගෙ කටහඬින්.
වෙනරටවල අනුන්ගෙ සිඳු කියන්න අවසර ගන්න ඕනෙ.කියල හම්බ කලොත් ඔරිජිනල් ගායකයට සල්ලි දෙන්න ඕනෙ.
පරන මිනිස්සු කන්නවත් නැතුව.හරියට බේත් ටික වත් ගන්න නැතුව මැරිල යනව.ඒ අයගෙ සින්දු කියන අලුත් උන් ලක්ශ ගනන් හම්බ කරනව.
අලුත් උන්.බෑන්ඩ්ස් හරිනම් ප්‍රසිද්ද වෙන්න ඕනෙ තමන්ගෙම දෙයක් කරල.
පව් නේද ?