එකම පවුලේ අයව බැන්ද අය

alone_01

Well-known member
  • Apr 1, 2026
    189
    257
    63
    මචන්ලා ඔයාලා දන්නවද එකම පවුලේ අයව බැන්ද අයව(එකෙන් අදහස් කරේ පුන්චිගේ,ලොකුඅම්මගේ,බාප්පාගේ,මහප්පාගේ වගේ සහෝදර,සහෝදරයෝ අතර affairs ඇති වෙලා),ඔය කට්ටිය ඔව් ඔව් කිව්වට සිරාවටම අහන්නේ,මොකද කට්ටිය කියනවනේ එහෙම අයට ඉපදෙන ළමයි විකෘති වෙනවා කියලා,ඒ උනාට,ඒකේ සම්භාවිතාව හොඳටම අඩුයි නේද? එහෙම කිසි අවුලක් නැතුව පවුල් උන අය ඉන්නවා නේද?🥺
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    යකෝ මිඩ්ල් ඊස්ට් රටවල, පාකිස්තානේ එහෙම ඔය නෑනා මස්සිනා විවාහ හරියට තියෙනවා, උන්ගේත් ඔය කෙළ පෙරාගෙන දස දුක් විඳින ළමයි ඉන්නවා. ලංකාවෙත් ඔය සනීප කරන්න බැරි ලෙඩ හැදිච්ච ළමයි බහුතරයක් ඥාතී විවාහ නිසා හැදුනු ළමයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,277
    7,562
    113
    Kotahena
    Check karanna puluwan blood walin da koheda.

    Habai ithin lamai hadanne nattan awulak na.

    Kari sinhalunta lamai hadannama ona nisa ithin kela wenawa.
    Mama nam no kids. No worries
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,234
    113
    33
    Kalutara
    අපේ අම්මගේ නංගි බැන්දේ අපේ තාත්තගේ මල්ලි
    අපේ අම්මගේ අක්ක බැන්දේ අපේ තාත්තගේ අය්ය

    ඕන ඔට්ටුවක්, උඹේ අම්මව බැන්දේ උඹේ තාත්ත.. මම හරිනේ? 😎
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,682
    7,569
    113
    අපේ පැත්තේ වලව්වක් තියෙනවා. පවුලේ ළමයි 4 දෙනාගෙන් 3 දෙනෙකුට ආබාධ තියෙනවා. ඇවිදින්න බෑ . මුන්ගේ පවුලේ බහුතරයක් බැඳල තියෙන්නේ ලේ ඥාතියෝ .
     
    • Wow
    Reactions: clumsyhulk

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,639
    1,838
    113
    Chillax brah.., everything will be alright..

    You do not have to marry close family members..

    Just go out and you'll find someone else..
     
    • Like
    Reactions: SLhuman

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,702
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ අම්මගේ නංගි බැන්දේ අපේ තාත්තගේ මල්ලි
    අපේ අම්මගේ අක්ක බැන්දේ අපේ තාත්තගේ අය්ය
    ඉතින් ඕයි අවුලක් නෑ නේ. බ්ලඩ් ලයින් කලවම් වෙන්නේ නෑ නේ.
    ඔකේ අවුල පටන් ගන්නේ උබේ ඔය පවුල් 3 දරුවන් අතරේ විවාහයක් ආයේ සෙට් උනොත් විතරනේ

    BTW අපේ පව්ලෙත් ඔය වගේ ඉන්නවා, හැබැයි ළමයි ළමයි අතර එකක් උනේ නෑ තාම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,234
    113
    33
    Kalutara
    අපේ අම්මගේ, අම්මගේ මල්ලිගේ දුවව බැන්දේ අපේ අම්මගේ මල්ලි. ඒ කියන්නේ අම්මගේ මාමගේ දුව. එතකොට ඉතින් නෑනා මස්සිනා නේ. ඒක පුතෙක් හම්බුනා. කිසි අවුලක් නෑ පොරට නම්. හැබැයි පොර බැන්දම පොරට ළමයි නෑ.
     
    • Love
    Reactions: wissnshaftler

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,702
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ලා ඔයාලා දන්නවද එකම පවුලේ අයව බැන්ද අයව(එකෙන් අදහස් කරේ පුන්චිගේ,ලොකුඅම්මගේ,බාප්පාගේ,මහප්පාගේ වගේ සහෝදර,සහෝදරයෝ අතර affairs ඇති වෙලා),ඔය කට්ටිය ඔව් ඔව් කිව්වට සිරාවටම අහන්නේ,මොකද කට්ටිය කියනවනේ එහෙම අයට ඉපදෙන ළමයි විකෘති වෙනවා කියලා,ඒ උනාට,ඒකේ සම්භාවිතාව හොඳටම අඩුයි නේද? එහෙම කිසි අවුලක් නැතුව පවුල් උන අය ඉන්නවා නේද?🥺
    මම අහලා තියන විදිහට ලේ චෙක් කරන්න පුලුවන්. ඒ ගැන හොයන්න
    ටක්කෙටම හොයාගත්තාම මේකේ අලුත් ත්‍රෙඩ් එකක් දාන්න, උබ වගේ අනිත් උන්ට සේවයක් වේවි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    ඉතින් ඕයි අවුලක් නෑ නේ. බ්ලඩ් ලයින් කලවම් වෙන්නේ නෑ නේ.
    ඔකේ අවුල පටන් ගන්නේ උබේ ඔය පවුල් 3 දරුවන් අතරේ විවාහයක් ආයේ සෙට් උනොත් විතරනේ

    BTW අපේ පව්ලෙත් ඔය වගේ ඉන්නවා, හැබැයි ළමයි ළමයි අතර එකක් උනේ නෑ තාම
    ඔව් එහෙම සීන් 1ක් නැහැ
     
    • Like
    Reactions: wqe123