මෙන්න ගූගල් උන් සිංහලෙන් කතා කරනව

firerix

Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    Ape un tawama meka dekala ne man hitanne
    ඉවරයි දැන් ඉතින් පෙජ් කාරයෝ ඉවර කරයි හැබැයි මුට හොදයි ඊටපස්සේ ලංකාවට ඇවිල්ල google එකේ පඩිය වගේ දහගුණයක් හොයන්න පුලුහන්
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    870
    1,021
    93
    ලන්කාවෙ සහ ඉන්දියන් උන්ට තමයි බන් හොදටම මොලේ තියෙන්නෙ.

    ලන්කාවෙ එවුන් ඒක හරියට දන්නෙ නෑ වෙන රටවලට යනකන්.

    චීන, ඇමරිකා, ජපන්, ජර්මන්, රුසියා, ඉන්ග්ලන්ඩ් එකී මෙකී නොකී හැම හුට්තෙ රටකම එවුන්ට වඩා ලන්කාවෙ එවුන්ට මොලේ තියෙනව.

    උන් එක්ක වැඩ කරනකොට තේරෙනව අම්බ ගොන්නු කියල.

    උන් ලන්කාවෙ එවුන්ට වඩා දන්න එකම දේ අනිත් රටවල් කොල්ලකන එකයි, හොරකම නීත්‍යානුකූලව අහුනොවෙන්න කරන එකයි.
    ලංකාවෙ එවුන්ගෙ හීනමානෙයි, යටත් විජිත මානසිකත්වයයි, තමන්ගෙ දේටම අපහාස කරගන්න ගතියයි හින්දා අර බුද්ධිය තිබ්බත් ඒකෙන් වැඩක් ගන්නෑ

    අනිත් හේතුව විටමින් ඩී අඩු එක වෙන්න ඇති 🤷

    Sinhala to Sinhala transcribe karanna tool ekak nedda?

    Api sinhalen kiyana eka(audio) Sinhala words(text file) walata convert karanna tool ekak?
    Gboard app ( keyboard) එකෙන්
     
    • Like
    Reactions: tarson

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    Sinhala to Sinhala transcribe karanna tool ekak nedda?

    Api sinhalen kiyana eka(audio) Sinhala words(text file) walata convert karanna tool ekak?
    Youtube ekata dala transcription eka download karaganin