මුන් එක එක ආතල් දීලා රුපියලේ අගය එහෙ මෙහෙ කරාම අන්තිමට වෙන්නෙ කට්ටිය සල්ලි ටික උන්ඩියල් කරන එක 🤭🤭

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    හරි නම් කරන්න ඕනි $ වලින් මෙහෙ වියදම් කරන උන්ට incentive එකක් දෙන එක, එතකොට තමා වෙන රටවල් වලිනුත් මෙහෙට $ එන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    බය වෙන්න එපා තාරක
    උබගෙ cc fee එක ගෙවන්න එකතු කරගත්ත රූ.3000ට මුකුත් කරන්න දෙන්නේ නෑ 🫣🫣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    හරි නම් කරන්න ඕනි $ වලින් මෙහෙ වියදම් කරන උන්ට incentive එකක් දෙන එක, එතකොට තමා වෙන රටවල් වලිනුත් මෙහෙට $ එන්නේ

    තනි පුද්ගලයො විදියට ගත්තොත් ඉන්සෙන්ටිව් දීල තියෙන්නෙ ඕනවට වඩා. දැන්වත් ගොඩක් ඒව අඩුකරන්න ඕන. කලිනුත් රට්න් යනවා ගගා කෙඳිරි ගෑවා ආදායම් බදු වැඩි කරද්දිත්. ඒ කෙඳිරි ගාපු එවුන්ගෙන් 99.99%ක් තාමත් කෙඳිරි ගගා ලංකාවෙම ඉන්නවා. 😂

    අනිත් පැත්තෙන් කොම්පැණි ගත්තොත් කරන්ට් බිල් එහෙම වැඩ් නිසා incentives දුන්නට කමක් නෑ. හැබැයි ලංකාවෙ ඉඳගෙන උපයන සල්ලි ආයෙ ලංකාවට ගේන්නත් නීති හදලා.

    ඒක කරගෙන යන බවක් තමයි පේන්නෙ. එතකොට තාරක වගේ හොර පොන්නයන්ගෙ අඳෝනා වැඩිවෙනව මේ වගේ. 😂
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,846
    15,235
    113
    ඉන්සෙන්ටිව් දීල තියෙන්නෙ ඕනවට වඩා. දැන්වත් ගොඩක් ඒව අඩුකරන්න ඕන. කලිනුත් රට්න් යනවා ගගා කෙඳිරි ගෑවා ආදායම් බදු වැඩි කරද්දිත්. ඒ කෙඳිරි ගාපු එවුන්ගෙන් 99.99%ක් තාමත් කෙඳිරි ගගා ලංකාවෙම ඉන්නවා. 😂
    Ehenam oya labbawal nokiya chande dinanna ona.
    PAYE tax eka patan ganne maaseta more than 200K lkr salary ganna ungen kiyala balayata awilla, 150K limit eken patan gaththa.
    Boru hilak. Me paara witharak balaya labunu nisa ok. Aaith same boru ahanna minissu lasthi naha.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    තනි පුද්ගලයො විදියට ගත්තොත් ඉන්සෙන්ටිව් දීල තියෙන්නෙ ඕනවට වඩා. දැන්වත් ගොඩක් ඒව අඩුකරන්න ඕන. කලිනුත් රට්න් යනවා ගගා කෙඳිරි ගෑවා ආදායම් බදු වැඩි කරද්දිත්. ඒ කෙඳිරි ගාපු එවුන්ගෙන් 99.99%ක් තාමත් කෙඳිරි ගගා ලංකාවෙම ඉන්නවා. 😂

    අනිත් පැත්තෙන් කොම්පැණි ගත්තොත් කරන්ට් බිල් එහෙම වැඩ් නිසා incentives දුන්නට කමක් නෑ. හැබැයි ලංකාවෙ ඉඳගෙන උපයන සල්ලි ආයෙ ලංකාවට ගේන්නත් නීති හදලා.

    ඒක කරගෙන යන බවක් තමයි පේන්නෙ.

    සමෘද්ධිය ගන්න උන්ගේ අදහස් අනවශ්‍යයි 🥱
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,129
    113
    Kottawa
    තනි පුද්ගලයො විදියට ගත්තොත් ඉන්සෙන්ටිව් දීල තියෙන්නෙ ඕනවට වඩා. දැන්වත් ගොඩක් ඒව අඩුකරන්න ඕන. කලිනුත් රට්න් යනවා ගගා කෙඳිරි ගෑවා ආදායම් බදු වැඩි කරද්දිත්. ඒ කෙඳිරි ගාපු එවුන්ගෙන් 99.99%ක් තාමත් කෙඳිරි ගගා ලංකාවෙම ඉන්නවා. 😂

    අනිත් පැත්තෙන් කොම්පැණි ගත්තොත් කරන්ට් බිල් එහෙම වැඩ් නිසා incentives දුන්නට කමක් නෑ. හැබැයි ලංකාවෙ ඉඳගෙන උපයන සල්ලි ආයෙ ලංකාවට ගේන්නත් නීති හදලා.

    ඒක කරගෙන යන බවක් තමයි පේන්නෙ. එතකොට තාරක වගේ හොර පොන්නයන්ගෙ අඳෝනා වැඩිවෙනව මේ වගේ. 😂

    පොහොට්ටු පරයන්ගෙ, ගූන්පී උන්ගෙ බොරුව කලින්ම තේරුම් අරන් නේ තිබුනෙ. :) ජෙප්පොන්ගෙ බොරුව මේ පාර තමා සාක්ෂි එක්ක එළියට ආවෙ. ලොකු දෙයක් ඒක. ඊළඟ චන්දෙට කලින් දැනගත්තු එක. :D

    මට විතරක් මුකුත් කරන්න අමාරුයි ඒකට. ඔවා බයවෙන්නෙපා මිනිස්සු යුතුකම ඉෂ්ට කරයි මේ පාර. ගම්මිරිස් ගොවියො ගානත් වැඩියි ජෙපි චන්ද ගානට වඩා. ;) කොහොම උනත් දුකයි ඉතින් කලින් ජෙප්පන්ට චන්දෙ දීම ගැන. ඊබ්‍රහිම් ජාතික ලැයිස්තුවෙ හිටියටත් වඩා ඒක සාධාරණීකරණය කරපු එක ගැන තමා තරහ. තමන්ගෙ වැරදි සාධාරණීකරණය කරපු පළවෙනි පාරත් නෙවෙයි ඔය. :frown:

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,039
    113
    ulan bator
    තනි පුද්ගලයො විදියට ගත්තොත් ඉන්සෙන්ටිව් දීල තියෙන්නෙ ඕනවට වඩා. දැන්වත් ගොඩක් ඒව අඩුකරන්න ඕන. කලිනුත් රට්න් යනවා ගගා කෙඳිරි ගෑවා ආදායම් බදු වැඩි කරද්දිත්. ඒ කෙඳිරි ගාපු එවුන්ගෙන් 99.99%ක් තාමත් කෙඳිරි ගගා ලංකාවෙම ඉන්නවා. 😂

    අනිත් පැත්තෙන් කොම්පැණි ගත්තොත් කරන්ට් බිල් එහෙම වැඩ් නිසා incentives දුන්නට කමක් නෑ. හැබැයි ලංකාවෙ ඉඳගෙන උපයන සල්ලි ආයෙ ලංකාවට ගේන්නත් නීති හදලා.

    ඒක කරගෙන යන බවක් තමයි පේන්නෙ. එතකොට තාරක වගේ හොර පොන්නයන්ගෙ අඳෝනා වැඩිවෙනව මේ වගේ. 😂
    dan kiyapam lankawema idan biz karanna ona mona puke amaruwatada kiyala?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    Bank වල Rates නම් ඊයෙට වඩා අඩුය් නේද? TT Buy 330+ තිබ්බේ ඊයෙ

    1781076239708.png

    source : https://rupeerate.xyz
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    හරි නම් කරන්න ඕනි $ වලින් මෙහෙ වියදම් කරන උන්ට incentive එකක් දෙන එක, එතකොට තමා වෙන රටවල් වලිනුත් මෙහෙට $ එන්නේ
    Sirawata arakale USD ewanakota wadiyen LKR geuwa mathakada?
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    නිව්ස් එක,

    ඒත් මාර්කට් එක කියන්නෙ වෙන කතාවක්,

    mchn google eke update weene iye eka, oka heta pahalata enawa, investing . com wage balanna real time, eket ude pahata gihin tibbe dan aya udata awilla, com bank eket rate udeta wada dan wadi