අම්මලා ඇප් ඉන්ස්ටෝල් කරන්නේ නෑ නේ බන්. දාල තියෙන ඇප් නේ පාවිච්චි කරන්නේ. ඉතින් ස්ලෝ වෙන්නේ නැහැ.Tika dawasak yaddi slow wenna gannawa ban tab
අම්මලා ඇප් ඉන්ස්ටෝල් කරන්නේ නෑ නේ බන්. දාල තියෙන ඇප් නේ පාවිච්චි කරන්නේ. ඉතින් ස්ලෝ වෙන්නේ නැහැ.Tika dawasak yaddi slow wenna gannawa ban tab
ape amma call ekak answer kare red button eken. onna dan whatsapp, facebook, expert kenekඅම්මලා ඕවා දන්නේ නෑ බන්.
කුකුලොහ්,
හොද Smart Phone එකක් කියපන්කො අම්මලට අරන් දෙන්න. වීඩියෝ කෝල් ගන්න එක තමයි ප්‍රදාන දේ. Budget එක <50,000. Battery life එක හොද එකක් වෙන්නත් ඕනේ.
ස්තුතියි.
P.S.
Redmi Vs Samsung?
අපෙත් වයිගේ ගෙදරට එකක් ගත්ත තවම මාසයක්වත් නෑ හැබයි. එහෙනම් ඒකටත් බබා හම්බෙයිද දන්නෙ නෑ.Tika dawasak yaddi slow wenna gannawa ban tab
mage prashne, oya youtubersla review karana noyek chinese brands
Eg. infinx kiyai, vivo kiyai, oppo kiyai, owwa ban same budget phone gathtama Samsung walata wada godak idiriyenda?

රට දාල යන්නද හදන්නෙකුකුලොහ්,
හොද Smart Phone එකක් කියපන්කො අම්මලට අරන් දෙන්න. වීඩියෝ කෝල් ගන්න එක තමයි ප්‍රදාන දේ. Budget එක <50,000. Battery life එක හොද එකක් වෙන්නත් ඕනේ.
ස්තුතියි.
P.S.
Redmi Vs Samsung?
අම්මෝ මල ජරාවක් Infinix phones ... මම අරන් use කළා ... සමහර apps වැඩ නැහැ ... network case අපෝHOT 60 Pro+.
මේක ගනිං .
ජෝන් කීල්ස් වොරන්ට් එකත් තියන නිසා හොදයි .
මගේ අනිත් එක ඉන්ෆිනික්ස් එකක් බන්, එක කිසි අවුළක් නෑ නේ. නංගිගේ පොඩි එකා මේකේ ගේම්ස් 100ක් විතර දාගෙන ඉන්නවා. මගේ ෆෝන් එක වුනාට ඌ මෙහෙ ආවම ඒවා ඌට ඕනෑලු ගේම් ගහන්න. ඉතින් තියන් ඉන්නවා.අම්මෝ මල ජරාවක් Infinix phones ... මම අරන් use කළා ... සමහර apps වැඩ නැහැ ... network case අපෝ
මගේ අනිත් එක ඉන්ෆිනික්ස් එකක් බන්, එක කිසි අවුළක් නෑ නේ. නංගිගේ පොඩි එකා මේකේ ගේම්ස් 100ක් විතර දාගෙන ඉන්නවා. මගේ ෆෝන් එක වුනාට ඌ මෙහෙ ආවම ඒවා ඌට ඕනෑලු ගේම් ගහන්න. ඉතින් තියන් ඉන්නවා.
I second this.Motorola g series. You won't regret..