එකම පවුලේ අයව බැන්ද අය

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,678
    3,785
    113
    අපේ පැත්තේ වලව්වක් තියෙනවා. පවුලේ ළමයි 4 දෙනාගෙන් 3 දෙනෙකුට ආබාධ තියෙනවා. ඇවිදින්න බෑ . මුන්ගේ පවුලේ බහුතරයක් බැඳල තියෙන්නේ ලේ ඥාතියෝ .
    දෙමල ජාතියේ හැටියක් බන්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,663
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    අම්මගේ අක්කගේ දුවෙක් මම බැන්ද කියමුකෝ එහෙම අව්ල්ද ඔය කියන විදියට
    පට්ටම අවුල් නේ බන්
    සිංහබාහු සීන් වෙනවා නේ.
    උබ උබේ නංගිව හෝ අක්කව බැන්දා වගේ නේ.

    ඒකිගේ අම්මත් උබේ අම්මගේ පැත්තේ ලේ, ඒකිගේ තාත්තත් උබේ තාත්තගේ පැත්තේ ලේ.
    අනිත් උන්ගේ එක පැත්තක් නේ වෙන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,731
    4,326
    113
    පට්ටම අවුල් නේ බන්
    සිංහබාහු සීන් වෙනවා නේ.
    උබ උබේ නංගිව හෝ අක්කව බැන්දා වගේ නේ.

    ඒකිගේ අම්මත් උබේ අම්මගේ පැත්තේ ලේ, ඒකිගේ තාත්තත් උබේ තාත්තගේ පැත්තේ ලේ.
    අනිත් උන්ගේ එක පැත්තක් නේ වෙන්නේ
    ඉස්කෝලේ යන කාලේ මම යාළුවෙලා හිටිය පට්ට ලස්සනය් බන් .සුදුම සුදුය් ඉස්කෝලේ ගව්මෙන් දැක්කම තවත් හැඩය් නෑදෑ කම් නිසා අත හරිය
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,273
    3,518
    113
    Maligawatta
    පුන්චි


    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,402
    10,034
    113
    35
    Spain
    ඉස්කෝලේ යන කාලේ මම යාළුවෙලා හිටිය පට්ට ලස්සනය් බන් .සුදුම සුදුය් ඉස්කෝලේ ගව්මෙන් දැක්කම තවත් හැඩය් නෑදෑ කම් නිසා අත හරිය
    උඹ කිව්වා වගේ උඹගේ ලොකු අම්මා බැන්දේ උඹගේ තාත්තාගේ සහෝදරයා නම්, ඒ පවුලේ ළමයි සහ උඹල සහෝදරයෝ වගේ, ජානමය අතින් සහෝදරයන්ට ඉතා සමානයි. දරුවන් ජානමය අතින් සහෝදරයන්ම වෙනවා, මවුපියෝ නිවුන් කපල් නම්.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,002
    1,623
    113
    උබ අහලා තියෙන්නේ පුංචිගේ ළමයෙක්ව බැදලා උන් දෙන්නාට හම්බෙන ලමයි ගැනනේ. දන්න එකෙක් ඉන්නවා පුංචිගේ ළමයෙක් නෙවෙයි, පුංචිවම බැඳලා ළමයෙක් හම්බ වෙච්ච. කිසි අවුලක් නෑ. ඉගෙන ගත්තේ පිටරට වල. රස්සවක් නැති උන ගමන් ඒ කාලේ ජනාධිපතිගේ මැදිහත් වෙලා මිහින් ලංකා එකේ ජොබක් සෙට් කරලා දීලා තිබ්බා. දැං ආයි රට ඉන්නේ. පුංචිට දාව ලැබුනා කියලාවත්, උගේ තාත්තාට මරි මොංගල් කියලාවත්, ළමයාට නම් කිසිම අවුලක් තියෙනවා කියලා ආරංචියක් නෑ.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    546
    1,389
    93
    බන්දුල ගුනවර්දන වගේ පැටියෙක් ඕනි නම් එහෙම බැදපං

    1781096414526.png
     
    • Haha
    Reactions: wqe123

    greenad

    Active member
  • Apr 19, 2025
    191
    150
    43
    ලේ නෑදෑයන් අතර සිදුවන විවාහ (Consanguineous marriages) නිසා උපදින දරුවන්ට විවිධ ජානමය රෝග සහ ආබාධ ඇතිවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ අගයක් ගන්නවා.


    මෙම තත්ත්වය විද්‍යාත්මකව සිදුවන්නේ කෙසේද සහ ඒ නිසා ඇතිවිය හැකි රෝගාබාධ මොනවාද යන්න සරලව පහතින් දක්වා තිබෙනවා.


    රෝගාබාධ ඇතිවීමට හේතුව (ජානමය පසුබිම)​


    සෑම මනුෂ්‍යයෙකුටම ඕනෑම ශාරීරික ලක්ෂණයක් හෝ ක්‍රියාවලියක් සඳහා මවගෙන් එකක් සහ පියාගෙන් එකක් බැගින් ජාන (Genes) යුගල බැගින් හිමිවෙනවා.


    • ප්‍රතිපාදක ජාන (Recessive Genes): බොහෝ ජානමය රෝග ශරීරය තුළ මතු වන්නේ එම රෝගයට අදාළ දෝෂ සහිත ජාන දෙකක්ම (මවගෙන් සහ පියාගෙන්) දරුවාට ලැබුණහොත් පමණයි. යම් හෙයකින් එක පාර්ශවයකින් පමණක් දෝෂ සහිත ජානයක් ලැබුණහොත්, අනෙක් පාර්ශවයෙන් ලැබෙන නීරෝගී ජානය මඟින් එම දෝෂය යටපත් කරනවා. එවිට එම පුද්ගලයා රෝගියෙකු නොවී "වාහකයෙකු" (Carrier) පමණක් වෙනවා.
    • ලේ නෑදෑකමේ බලපෑම: එකම පවුලක හෝ ලේ නෑදෑයන් අතර සමාන ජාන පිහිටීමේ සම්භාවිතාව ඉතා වැඩියි. එම නිසා, නෑදෑයන් දෙදෙනෙකු විවාහ වූ විට, ඔවුන් දෙදෙනාම එකම ප්‍රවේණිගත රෝගයක වාහකයන් වීමේ අවස්ථාව ඉහළ යනවා.
    • ප්‍රතිඵලය: මෙවැනි විවාහයකදී, මවගෙන් සහ පියාගෙන් එකම දෝෂ සහිත ප්‍රතිපාදක ජානය දරුවාට උරුම වීමේ ඉඩකඩ ඉතා වැඩි නිසා, දරුවා රෝගියෙකු වීමේ අවදානම සාමාන්‍ය විවාහයකට වඩා කිහිප ගුණයකින් වැඩි වෙනවා.

    ඇතිවිය හැකි ප්‍රධාන රෝගාබාධ​


    ලේ නෑදෑ විවාහයන් නිසා ප්‍රධාන වශයෙන්ම වැළඳෙන්නේ ප්‍රතිපාදක ප්‍රවේණිගත රෝග (Autosomal Recessive Disorders) සහ සහජ ආබාධයි.


    1. රුධිරය ආශ්‍රිත රෝග​


    • තැලසීමියාව (Thalassemia): ශරීරයට අවශ්‍ය හිමොග්ලොබින් නිසි ලෙස නිපදවීමට නොහැකි වීම නිසා ඇතිවන දරුණු රක්තහීනතා තත්ත්වයකි. මෙහිදී දරුවාට ජීවිත කාලය පුරාම බාහිරින් රුධිරය ලබාදීමට සිදු වේ.

    2. පරිවෘත්තීය ක්‍රියාවලීන් ආශ්‍රිත රෝග (Inborn Errors of Metabolism)​


    ශරීරයේ රසායනික ක්‍රියාවලීන් සහ එන්සයිම ඌනතා නිසා ඇතිවන රෝග:


    • ෆීනයිල්කීටෝනියුරියාව (Phenylketonuria - PKU): ඇමයිනෝ අම්ලයක් නිසි ලෙස ජීරණය කිරීමට නොහැකි වීම නිසා මොළයට හානි සිදුවීම.
    • ගැලැක්ටොසීමියාව (Galactosemia): කිරි වල ඇති සීනි (Galactose) ජීර්ණය කිරීමට නොහැකි වීම.

    3. ස්නායු සහ මොළයේ වර්ධනය බිඳවැටීම​


    • මන්ද මානසිකත්වය සහ බුද්ධි වර්ධනය අඩාල වීම: දරුවාගේ මොළයේ වර්ධනය බාල වීම සහ ඉගෙනීමේ හැකියාව දැඩි ලෙස දුර්වල වීම.
    • අපස්මාරය (වලිප්පුව): කුඩා කාලයේදීම ඇතිවන දරුණු වලිප්පු තත්ත්වයන්.

    4. ශාරීරික සහ සංවේදන ආබාධ​


    • සහජ බිහිරිභාවය සහ අන්ධභාවය: උපතින්ම ඇසීම සහ පෙනීම අහිමි වීම හෝ දුර්වල වීම.
    • හෘද රෝග: උපතින්ම හදවතේ ඇතිවන සිදුරු සහ අනෙකුත් ව්‍යුහාත්මක දෝෂ (Congenital Heart Defects).
    • ශාරීරික විකෘතිතා: අත් පා වල ඇඟිලි වැඩිපුර පිහිටීම, තොල් හෝ උඩුතාලය පැලී තිබීම (Cleft lip/palate).

    5. වෙනත් සංකූලතා​


    • ගබ්සා වීම් සිදුවීමේ ප්‍රවණතාව ඉහළ යාම.
    • දරුවා කුස තුළදීම මියයෑම හෝ උපතින් පසු කෙටි කලකින් මියයෑම (Infant Mortality).
    • වැදගත් සටහන: ලේ නෑදෑයන් අතර විවාහ වන සෑම යුවළකටම මෙවැනි දරුවන් ලැබෙන්නේ නැත. නමුත්, සාමාන්‍ය විවාහයකට වඩා ඔවුන්ට මෙවැනි ආබාධ සහිත දරුවෙකු ලැබීමේ අවදානම සියයට කිහිපයකින් ඉහළ යයි.
      එම නිසා, මෙවැනි විවාහයකට එළඹීමට පෙර ප්‍රවේණිගත උපදෙස් (Genetic Counseling) සහ රුධිර පරීක්ෂණ (උදා: තැලසීමියා වාහක පරීක්ෂණය) සිදු කරගැනීම අත්‍යවශ්‍ය වේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,446
    6,311
    113
    Galaha
    මගේ වයිෆ්ගේ අක්ක බැඳල ඉන්න අයියගෙ මල්ලි බැඳල ඉන්නෙ ඔහොම නෑකමක් තියෙන කෙල්ලක්. උන්ට ලමයි 2ක් ඉන්නව දෙන්නටම ඇවිදින්න බෑ. පොඩි එකාටනම් දැන් ටික ටික පුලුවන් කියල කියනව. ලේ නෑයොනම් බඳින්න එපා බැඳත් ළමයිනම් හදන්න එපා නිකන් ළමයි දුක් විඳිනවා.

    සිද්ධාර්ථගෙ පුතා රාහුල අංගවිකල ළමයෙක් නේද ?
    කන්ථක අශ්වයා උඹේ අම්මට හුකල හම්බුන ලමයද? 🤷‍♂️
    ------ Post added on Jun 10, 2026 at 7:15 PM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,917
    6,331
    113
    East Blue (Goa Kingdom)
    අදහස් කරේ පුන්චිගේ,ලොකුඅම්මගේ,බාප්පාගේ,මහප්පාගේ වගේ සහෝදර,සහෝදරයෝ අතර affairs ඇති වෙලා),ඔය
    ඊයා එහෙම 1st cousin බැන්දොත් උන්ව රටෙනුත් එලවවී,

    දන්නා එක්කෙනයි ඉන්නේ එහෙම ඒ 2nd cousin බැඳලා
    උන්ව පව්ලෙන් එලෙව්වා(අවුරුදු 40 කිට්ටු ඇති දැන් එලවල ) , අදටත් එහෙම දැනටත් කවුරුත් ඒ දෙන්න එක්ක ආශාරයක් නැහැ . මළගෙයක් වගේ උනොත් එනවා කවුරුත් වැඩි කතාවක් නැහැ අවුරුදු හතළිහක් විතර කිට්ටු වෙලත් .
     
    • Wow
    Reactions: Inigo Montoya

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    ලෙඩ රෝග හැදෙන ප්‍රතිශතය වැඩියි. දන්න family එකක ලමයෙක් නැති උනා leukemia වලින්
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,446
    6,311
    113
    Galaha
    පුන්චි


    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
    පුංචි අම්මට උකලා ළමයි හැදුනට අවුලක් නෑ බං. හැබැයි බැරිවෙලාවත් පුංචි අම්මට කොටන්න යනකොට බප්පට මාට්ටු වෙලා බාප්ප මුට පුකේ ඇරියනම් අල්ලගෙන අන්න එදාට තමයි මූ අංගවිකල වෙන්නෙ. අපේ කරුමෙට ඒක එහෙම වෙලා නෑ. :sorry:
     
    • Haha
    Reactions: Inigo Montoya

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,815
    11,480
    113
    මචන්ලා ඔයාලා දන්නවද එකම පවුලේ අයව බැන්ද අයව(එකෙන් අදහස් කරේ පුන්චිගේ,ලොකුඅම්මගේ,බාප්පාගේ,මහප්පාගේ වගේ සහෝදර,සහෝදරයෝ අතර affairs ඇති වෙලා),ඔය කට්ටිය ඔව් ඔව් කිව්වට සිරාවටම අහන්නේ,මොකද කට්ටිය කියනවනේ එහෙම අයට ඉපදෙන ළමයි විකෘති වෙනවා කියලා,ඒ උනාට,ඒකේ සම්භාවිතාව හොඳටම අඩුයි නේද? එහෙම කිසි අවුලක් නැතුව පවුල් උන අය ඉන්නවා නේද?🥺
    House_Targaryen.jpg
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,598
    113
    issara agili salakuna kiyala programme ekak giya
    murder case ehema drama ekak wage karala penwana.

    eke eka episode ekaka thamangema akka ekka set wechcha ekek karapu aparadyak pennuwa.

    oka dakala ape father th kiwwa amma ekka ohoma case ekak eya wada karapu area ekaketh thibba kiyala.

    wade kiyanne gama ma dannwa.
    eth loku ganak na.,

    bandala na eth living together wage scene ekak.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,513
    2,213
    113
    43
    Wakanda
    අපේ පැත්තේ වලව්වක් තියෙනවා. පවුලේ ළමයි 4 දෙනාගෙන් 3 දෙනෙකුට ආබාධ තියෙනවා. ඇවිදින්න බෑ . මුන්ගේ පවුලේ බහුතරයක් බැඳල තියෙන්නේ ලේ ඥාතියෝ .
    ඔය වලව් පරම්පරාවල් නැත්තටම නැති උනේ දේපල පිට යන හින්ද ලේ නෑ මස්සින බැන්ද හින්ද.
    ඉස්සර ටෙලිඩ්රාමා වලත් මතකද වලව්වක් තිබුනොත් ඒකෙ මෝඩයෙක් ඉන්නව.
    දැනටත් නෑනා මස්සිනා බැදපු බහුතරය ඔහොම තමයි. රටේ ලෝකෙ ගෑනු පිරිමි නෑ වගේ මෝඩ හුත්තල inbreeding කරනව
     
    • Like
    Reactions: Bart_Allen

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,777
    24,899
    113
    Fantasy
    ඔය වලව් පරම්පරාවල් නැත්තටම නැති උනේ දේපල පිට යන හින්ද ලේ නෑ මස්සින බැන්ද හින්ද.
    ඉස්සර ටෙලිඩ්රාමා වලත් මතකද වලව්වක් තිබුනොත් ඒකෙ මෝඩයෙක් ඉන්නව.
    දැනටත් නෑනා මස්සිනා බැදපු බහුතරය ඔහොම තමයි. රටේ ලෝකෙ ගෑනු පිරිමි නෑ වගේ මෝඩ හුත්තල inbreeding කරනව
    ඇත්ත ඇත්ත. වලව්ව කියලා ටෙලිග්‍රැම් ගෲප් එකකුත් තිබ්බා මේකේ එකෙක් කරපු.ඌත්...see more
     
    • Sad
    Reactions: Besamaayam