දන්න පොඩි ලමයෙක් ඉන්නවා උපන් දා ඉදන් බෙහෙත් බොන, ලුනු නැතුව කෑම කන. ආයේ කතා කරලා වැඩක් නැති වදයක් විදින්නේ
ඒකේ කොල්ලගේ අම්මයි තාත්තයි අක්කගෙයි මල්ලිගෙයි ලමයි. (අම්මගේ තාත්තායි - තාත්තගේ අම්මායි සහෝදරයෝ)
මුල්ම ලමයට කිසි අවුලක් නෑ, දෙවෙනි ලමයට තමයි කේස් ඔක්කොම ආවේ.
කොල්ල hyperactive. කියන කිසිම දෙයක් අහන්නේ නෑ. කොච්චර මහන්සි උනත් ඇති වෙන්නෙත් නෑ. තයිරොයිඩ් සීන් එකක් තමයි ලොකුවටම තියෙන්නේ