සලේව උබලම තියාගනින්. බයියෝ අකුලගෙන යයි.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,630
    4,225
    113
    වැඩක් වෙන්නේ නැහැ කියලා තේරෙන්න ඇති ගොන් පකය්ට
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,919
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැලවත්තේ වළං හෝදපු එකාව cid එකෙන් අයින්කරන්නේ නෑලු 🤌🤌
    සැකකරුවෙකුගෙ පැත්තෙ අයට "මේ පොලිසිය නම් බැහැ... මේ නීතිය නම් බැහැ" වගේ ඉල්ලීම් කරන්න පුලුවන්ද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,225
    113
    සැකකරුවෙකුගෙ පැත්තෙ අයට "මේ පොලිසිය නම් බැහැ... මේ නීතිය නම් බැහැ" වගේ ඉල්ලීම් කරන්න පුලුවන්ද?
    පරණ ආණ්ඩු කාලේ නම් ඒවා කර ගන්න තිබ්බ