පාවිච්චි කරපු හෝධ තත්වයේ තිබෙන භාණ්ඩයක්.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    පාවිච්චි කරපු හෝධ තත්වයේ තිබෙන භාණ්ඩයක්.

    මිල තීරණය කරන්නේ කොහොමද? ..


    සමන්නයෙන් අලුත් ඒකක මිල වොරන්ටි එක්ක. 100,000

    අපේ එක වොරන්ටි නැතුව. හොඳ තත්වයේ. තිබෙනවා. නම් මේකෙන් 75,000කට. වගේ දෙන්න. පුලුවන්ද


    උදාහරණ ටීවි , කැමරා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,787
    13,128
    113
    35
    Spain
    ඔවු, උඹ කැමති ගානක් දාල මිල කතා කරගත හැකි කියලත් දාන්න. වැඩිම ඉල්ලුමට දෙන්න.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,401
    5,976
    113
    warranty thiyena eka 110k last price 100k

    warranty nathi eka 85k 75-80k last price
     
    • Like
    Reactions: Ldy

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,658
    16,375
    113
    විකිණිය හැකි මිල = වටිනාකම - ((වටිනාකම/භාවිතා කල හැකි ආයුකාලය අවුරුදු) * පාවිච්චි කරපු අවුරුදුගාන) / උද්දමනය + vat
     
    • Wow
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    පටලෙ හයි කරල brand new ගානට දෙන්න බැයි ද?