කටුවා පිටියෙන් සාමකාමි පාගමනක් කොලබ කොටුවට

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,249
    26,697
    113
    Kandy
    එනවා කීවා විතරයි ගොම්මන්පිල මිසින්

    අන්න ගොම්මන්පිලගේ ස්ත්‍යග්‍රහය නවත්තලා මීගමුවේ කොල්ලන්ගෙන් කන්න වෙන බව දැනගෙන
    ------ Post added on Jun 10, 2026 at 4:11 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,742
    113
    Homagama
    ගැටුමක් ඇති නොවුන එක හොදයි. ඇදන් යන්න බැරි නිසා අවසාන මොහොතෙදි ගැටුමක් දාගෙන නවත්තලා එකෙන් වාසියක් ගන්න බැලුවේ. එහෙම උනානම් බයියෝ ඒක කැපිටලයිස් කරනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    කළු එතනා මහතා aka අනුරාධරා ගේ ප්‍රධානත්වයෙන් ලු පාගමන එන්නේ
    පොර ගමන යන්න ලැස්ස්තිවෙන්න කලින් නාන ගමන්.
    කවෘ හරි නාන ෆොටො එක දාන්න ප්ලීස්
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,769
    11,668
    113
    🌎
    කළු එතනා මහතා aka අනුරාධරා ගේ ප්‍රධානත්වයෙන් ලු පාගමන එන්නේ
    පොර ගමන යන්න ලැස්ස්තිවෙන්න කලින් නාන ගමන්.
    කවෘ හරි නාන ෆොටො එක දාන්න ප්ලීස්
    @erozan කළු එතනා මහතා නාන පින්තූරේ ගම්මන්පිල cer ට පෙන්නලා. පොර බය වෙච්ච පාර බඩු ටිකත් අකුලන් මාරු උනා.

    14f650e5-f0ed-42d2-adc8-e47ed1818dee.png
     
    • Haha
    Reactions: windows_ubuntu

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    දහස් ගාණක් මරපු උඹලගේ‍ මිනීමරු ජෙප්පොන්ට බයේ වෙන්න අැති..☹️

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,815
    30,979
    113
    මේක ඉවරයක් වෙන්නැති වැඩක් බං

    දැන් සලේ මයිනලගෙ ගෝටලගෙ නාමල්ලගෙ කීමට පිල්ලෙයාන් එක්ක එකතුවෙලා පාස්කු ප්‍රහාරය ගැහුවා කියලා සාක්කි සහිතව ඔප්පු උනත් බයියො පිලිගන්නෙ නෑ ඒක ඇත්ත කියලා. නීතියෙන් දඩුවම් දුන්නත් උන් මැරෙන්න හදයි ශානිලා එක්ක හොර සාක්කි හදලා රාජපක්ෂලගෙ ඇගේ මේක ගැහුවා කියලා. ඩයස්පෝරාවෙ සල්ලි වලට රාජපක්ෂලගෙන් රණවිරුවොන්ගෙන් පලිගන්නවා කියලා.

    ඊටපස්සෙ උන් අහයි පාස්කු ගැන ශානි ඇතුලු බුද්ධි අංශෙ උන් දැනන් හිටියනම් ඇයි නැවැත්තුවෙ නැත්තෙ කියලා? ඊබ්‍රහිම් නානා JVP එකෙන් චන්දෙ ඉල්ලුවෙ ඇයි කියලා. RAW එකේ සාරා ජස්මින්ට මොකද උනේ කියලා?

    කොටින්ම ගෝටා ඇවිල්ලා කිව්වත් පාස්කු ප්‍රහාරය උන් කරා කියලා බයියො පිලිගන්නෙ නෑ. මොනවහරි කරලා ජෙප්පො තර්ජනය කරලා ගැටයක් ගහලා ඒක කියවගත්තෙ කියලා කියන්නෙ.
     
    නලින්ද ජයතිස්ස කිව්වත් පාස්කුවට ගැහුවේ කවුද කියලා උඹලගේ ජෙප්පෝ පිලිගන්නවද?🙃

    අනුරම කිව්වත් උන් මිනීමරුවෝ කියලා උඹලගේ ජෙප්පෝ පිලිගන්නවද.?🙃

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    බෝම්බ ගහපු දවසේ එක මුස්ලිම් පල්ලියකට ගහන්නවත් බැරි උන් සෙට් එක මහ ලොකුවට කොළඹ එන්න. ආවාම කියපන්. ජෙපි කාලකන්නි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    බෝම්බ ගහපු දවසේ එක මුස්ලිම් පල්ලියකට ගහන්නවත් බැරි උන් සෙට් එක මහ ලොකුවට කොළඹ එන්න. ආවාම කියපන්. ජෙපි කාලකන්නි.

    ඕකුන් ගූ බයයි තම්බ්න්ට🤣🤣
     
    • Like
    Reactions: HKavinda

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    එනවා කීවා විතරයි ගොම්මන්පිල මිසින්

    අන්න ගොම්මන්පිලගේ ස්ත්‍යග්‍රහය නවත්තලා මීගමුවේ කොල්ලන්ගෙන් කන්න වෙන බව දැනගෙන
    ------ Post added on Jun 10, 2026 at 4:11 PM

    ජෙප්පෝන්ගේ භීෂණය අායෙත් මතක් කරල දෙන්නේ ජෙප්පොමයි..අනේ මෙහෙමත් මෝඩයෝ රැළක්..:lol:
     
    • Like
    Reactions: HKavinda