කපුරු භාවිතය ශරීරයට ගුන අගුන මෙන්න 🔴✅

tarson

Well-known member
  • Feb 25, 2009
    8,306
    5,389
    113
    කපුරු නොහොත් camphor ඉතින් සින්තටික් (කෘතිම) කෙමිකල් මික්ස් කරල හදන එක සහ ශාකමය කපුරු කියල දෙකක් තියෙනව.

    ඒත් දෙකේම රසායනික සන්යුති එකමයි. ඒත් කෘතිම එකේ එක එක දේවල් කලවම් වෙලා එනව.

    ඒක නිසා දෙකම වස උනත්. ශාකයෙන් ගන්න කපුරු බෙහෙත් සහ කෑමටත් (දවසට 50 mg වලට වඩා අඩු), කෘතිමව හදන කපුරු සත්තු එන්නෙ නැති වෙන්න වසක් විදිහටත් පාවිච්චි කරනව.

    බෙහෙතට ගන්න කපුරු ඉතා පොඩි ප්‍රමාන වලින් ගන්න එක ඇගට ගුනදායකයි හොදයි කියල තමයි වෙද මහත්තුරු කියන්නෙ.

    වාත පිත්ත දෙක බැලන්ස් කරන දිව්‍ය ඔසුවක් කියල තමයි ස්වභාවික කපුරු හදුන්වන්නෙ.

    ඇස් පෙනීමේ අපහසුතා, රුදිර ගමනාගමනය, සෙම, පීනස, කැස්ස, හෙම්බිරිස්සාව, කකුල් අතපය අමාරු, රිදුම්, තැලීම්, ඉදිමීම්, බඩවැලේ හෝ උදරයේ අපහසුතා, කෑම දිරවීම, බඩේ ගෑස් පිරීම, බඩ පිපීම, අජීර්නය, පුරවාදෑම, සමග තවත් දහසක් දෝශ නිවාරනයි කියලත් කියනව.

    ඉන්දියාවෙ නම් සෑහෙන්න ඔය බෙහෙත් කපුරු හදනව ගම් වල ගෙවල් වලත්.

    කපුරු ගහ කෑලි වලට කපල, වතුර දාල තම්බනව, ඒක ඉතින් පියනකින් වහල පියනෙ බැදෙන කපුරු ටික හූරල ගන්නව.

    කෘතිම කපුරු නම් පොඩි ප්‍රමානයක් වත් ශරීර ගත වෙන්න හොද නෑ. වස.

    ස්වභාවික කපුරු ඉන්දියාවෙ එක එක කෑම වර්ග හදනකොට පොඩි ප්‍රමානයක් මිශ්‍ර කරනව.

    ලන්කාවෙ නම් සමහර අය දන්නෙ නැතුව වර්ශයකට සැරයක් දෙවියන්ගෙ බත කියල පිලියෙල කරල කෘතිම සින්තටික් කපුරු පෙත්තක් දාල බත් තම්බල කනව.
    එයාල නම් කියන්නෙ අවුරුද්ද පුරාවට එන ලෙඩ හැදෙන්නෙ නෑ කියල. ඒත් එයාල කන්නෙ වස. කෘතිම ඒව හොද නෑ පොඩි ප්‍රමානයක් වත්.

    ස්වභාවික කපුරු ඕනෙ නම්, ඕනෙ තරම් විකුනන්න තියෙනව "pach kapoor", "edible camphor" හෝ "bhimseni camphor" කියල තමයි බෙහෙතට සහ කෑමට ගන්න ඒව එන්නෙ.

    (මම මේ කියන්නෙ නැප්තලින් ගැන නෙමෙයි. සමහරු ඒක පටලව ගන්න ඉඩ තියෙනව. මම කියන්නෙ camphor ගැන.)

    854.jpg

    Screenshot 2026-06-10 at 3.10.24 am.jpg

    Screenshot 2026-06-10 at 3.10.46 am.png
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,398
    7,095
    113
    ඔව්, නැප්තලීන් බෝල (Naphthalene Balls) භාවිතයේදී සැලකිය යුතු සෞඛ්‍ය අවදානම් කිහිපයක්ම පවතිනවා. කෘමීන්ගෙන් සහ දුර්ගන්ධයෙන් ඇඳුම් ආරක්ෂා කර ගැනීමට මේවා බහුලව භාවිතා කළත්, අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා පහත සඳහන් ගැටලු ඇති විය හැකියි.

    ප්‍රධාන සෞඛ්‍ය අවදානම්:​

    • විෂ සහිත වායුව ආශ්වාස කිරීම: නැප්තලීන් යනු ඝන තත්ත්වයේ සිට කෙලින්ම වායුවක් බවට පත්වන (sublimate) රසායනිකයකි. වාතාශ්‍රය අඩු, සංවෘත කාමරයක් තුළ හෝ අල්මාරියක් තුළ එකතු වන මෙම වායුව දිගු කාලීනව ආශ්වාස කිරීමෙන් හිසරදය, වමනය, කරකැවිල්ල, සහ ඇස් හෝ නාසය දැවිල්ල වැනි රෝග ලක්ෂණ ඇති විය හැක.
    • කුඩා දරුවන්ට සහ සුරතල් සතුන්ට ඇති අධික අනතුර: නැප්තලීන් බෝල කුඩා රසකැවිලි වැනි පෙනුමකින් යුක්ත බැවින් කුඩා දරුවන් ඒවා කටේ දමා ගැනීමට හෝ ගිල දැමීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. එසේ ගිල දැමුවහොත් එය අතිශයින්ම විෂ සහිත වන අතර, රතු රුධිර සෛල විනාශ වීම (Hemolytic anemia) වැනි ඉතා බරපතල තත්ත්වයන් සහ වකුගඩු ආබාධ දක්වා වර්ධනය විය හැකිය.
    • පිළිකා කාරක අවදානම: පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර නියෝජිතායතනය (IARC) මගින් නැප්තලීන් යනු මිනිසුන්ට පිළිකා ඇති කිරීමට ඉඩ ඇති (Group 2B - possible human carcinogen) රසායනිකයක් ලෙස වර්ගීකරණය කර ඇත.
    • සමේ ගැටලු: නැප්තලීන් බෝල නිතර අතින් ඇල්ලීම හෝ සමේ දිගු වේලාවක් ස්පර්ශ වීම නිසා සමේ අසාත්මිකතා සහ දැවිල්ල ඇති විය හැක.

    ගත හැකි ආරක්ෂිත පියවර සහ විකල්ප:​

    මෙම අවදානම් මඟහරවා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කිරීම වැදගත් වේ:

    • සුරක්ෂිත ගබඩා කිරීම: කුඩා දරුවන්ට සහ සුරතල් සතුන්ට කිසිසේත්ම ළඟා විය නොහැකි, ආරක්ෂිත ස්ථානවල පමණක් මේවා තබන්න.
    • සෘජු ස්පර්ශය වළක්වා ගැනීම: ඇඳුම් වලට සෘජුවම ස්පර්ශ නොවන සේ තුනී කඩදාසියක හෝ රෙදි කැබැල්ලක ඔතා අල්මාරියේ තබන්න.
    • ඇඳුම් සේදීම හෝ වාතාශ්‍රය ලබා දීම: නැප්තලීන් දමා ගබඩා කර තිබූ ඇඳුම්, විශේෂයෙන් කුඩා දරුවන්ගේ ඇඳුම්, නැවත ඇඳීමට පෙර හොඳින් සෝදා හෝ හොඳින් හිරු එළිය සහ වාතාශ්‍රය වැටෙන්නට හරින්න.
    • ස්වාභාවික විකල්ප භාවිතා කරන්න: නැප්තලීන් වෙනුවට කරාබුනැටි, කුරුඳු පොතු, වේළුණු පැඟිරි කොළ, කොහොඹ කොළ, ලැවෙන්ඩර් (Lavender) හෝ සැබෑ ස්වාභාවික කපුරු (Natural Camphor) වැනි සෞඛ්‍යයට ආරක්ෂිත විකල්ප භාවිතා කිරීම වඩාත් සුදුසුය.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,081
    22,498
    113
    ඒත් දෙකේම රසායනික සන්යුති එකමයි. ඒත් කෘතිම එකේ එක එක දේවල් කලවම් වෙලා එනව.
    එහෙම මගුලක් නෑ.
    පත්තු කරන කපුරු වෙනයි.
    ලංකාවෙ කපුරු බෝල කියල හඳුන්වන ජාතිය වෙනයි.
    කිසිම සමානකමක් නෑ.
    කපුරු බෝල කියන්නෙ Naphthalene Balls/Moth Balls කියල ඉංග්‍රීසියෙන් හඳුන්වන එකට.
    මේක තනිකරම කෘමි නාශකයක් විදිහට හදන්නෙ.
    ස්වභාවික කපුරු එක්ක කිසිම සම්බන්ධකමක් නෑ.
    මේවයෙන් පිටවෙන වායුව/ස්මෙල් එකත් පිළිකාකාරකයි.
    කොටින්ම මේක ලඟ පාතකටවත් ගේන්න හොඳ නැති වස ජාතියක්.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,527
    113
    උබ පහල ත්‍රෙඩ් එකේ ගුරුත්වාකරශනේ ගැන කතා කරන්න ගිහින් නෑවා, https://elakiri.com/threads/ලන්කාවෙ-දකුනේ-යුද-මිසයිල-මද්‍යස්තානයක්-සෑදීමේ-ලකුනු-💥🔴.2253975/page-2#post-31442209
    දැන් මෙතන chemistry ගැන කතාකරන්න ගිහින් නාල.:ROFLMAO:
    කපුරු නොහොත් camphor ඉතින් සින්තටික් (කෘතිම) කෙමිකල් මික්ස් කරල හදන එක සහ ශාකමය කපුරු කියල දෙකක් තියෙනව.
    :ROFLMAO::ROFLMAO: නැප්තලින් C10 H8 (lower case) හා කම්පර් C10H16O කියන්නේ දෙකක්. O/L විද්‍යව S එක දැම්මපලියට මෙව්වා තේරෙන්නේ නෑ බන්. අඩුම A/L Chemistry පන්තියකට ගිහිල්ල S එකක්වත් තිබ්බ නම් උබට මේවා තේරේවි. මම මේක කලින් ත්‍රෙඩ් එකෙත් උබට කිව්වා. උබ සද්ද නැතුව මාරු වෙලා ගිහිල්ල ආයේ නාල.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,306
    5,389
    113
    එහෙම මගුලක් නෑ.
    පත්තු කරන කපුරු වෙනයි.
    ලංකාවෙ කපුරු බෝල කියල හඳුන්වන ජාතිය වෙනයි.
    කිසිම සමානකමක් නෑ.
    කපුරු බෝල කියන්නෙ Naphthalene Balls/Moth Balls කියල ඉංග්‍රීසියෙන් හඳුන්වන එකට.
    මේක තනිකරම කෘමි නාශකයක් විදිහට හදන්නෙ.
    ස්වභාවික කපුරු එක්ක කිසිම සම්බන්ධකමක් නෑ.
    මේවයෙන් පිටවෙන වායුව/ස්මෙල් එකත් පිළිකාකාරකයි.
    කොටින්ම මේක ලඟ පාතකටවත් ගේන්න හොඳ නැති වස ජාතියක්.

    ඔච්චර ලොකු අකුරෙන් දැම්ම කියල ඔයාට වැඩිපුර අවදානය දෙන්න විදිහක් නෑ.

    පඩයෙක් වෙන්නෙ නැතුව සාමාන්‍ය අකුරු වලින් ලියපන්. මෝඩයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.

    ඉස්සෙල්ලම කියන්න ඕනෙ, මම "නැප්තලීන් කපුරු බෝල" ගැන කිව්වෙ නෑ, අනිත් එක කපුරු බෝලත් ස්වභාවික සහ සින්තටික් වලින් එනව.

    ඔයා මෝඩයෙක් වගේ "කපුරු බෝල" වගේ පොදු නම් කියවන්න එන්න එපා.
    මට හිතෙන්නෙ නැප්තලින් එක්ක මම කියන එක පටලෝගෙන.

    දෙවෙනි කාරනේ, කෘතිම camphor සහ ස්වභාවික camphor වල molecular formula සහ main chemical structure එක සමානයි (නැප්තලින් කතාවක් කොහොමත් මම කිව්වෙ නෑ, මොලයක් නැද්ද?)

    කපුරු පෙතිත් ස්වභාවික සහ සින්තටික් (කෘතිම) දෙකක් එනව. ගොඩක් ම ලන්කාවෙ විකුනන්නෙ කෘතිම එක. මොකෝ මිනිස්සු දන්නෙ නැති නිසා කෘතිම එක ඇගේ ගහනව.

    මොකක් පත්තු කලත් ලොකු වාශ්ප ප්‍රමානයක් පෙනහලු වලට ගියොත් විසයි.

    බෙහෙත් වලට ගන්නෙ දවසට ඉතා සුලු ප්‍රමානයක් (මි.ගෑ 50 ට වඩා අඩු)

    (තෑන්ක්ස් ත්‍රෙඩ් අප් කරල තියාගන්න හෙල්ප් කරනවට. තව කමෙන්ට් දාපන්. අව්ලක් නෑ. අපි දිගටම ගෙනියමු. උබටත් ඉතින් මෙලෝ වැඩක් නැති එකේ ඒක වත් කරපන් ස්ට්‍රෙස් යන්න.)
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,199
    3,336
    113
    Maligawatta
    TFS

    In Islam, camphor (kafoor) is a highly revered substance referenced in the Quran as the fragrance of a drink in Paradise. It holds great practical and spiritual significance in Islamic traditions, particularly as a key element used for purifying, cooling, and preserving the bodies of the deceased
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,306
    5,389
    113
    :ROFLMAO::ROFLMAO: නැප්තලින් C10 H8 (lower case) හා කම්පර් C10H16O කියන්නේ දෙකක්.

    මට ඉන්න තරහ කාරයො ගොඩ බලපන් කො. සෑහෙන රිදිල මම කිව්ව ඒවට 🤣💩

    ත්‍රෙඩ් හොය හොය ඇටෑක් කරන්න තරම් රිදිල 🤣 ආ පුකට මේ අයිස් ටික තියාගනින් 💩

    මම කොහෙද කියපන්කො මේ ත්‍රෙඩ් එකේ නැප්තලින් ගැන කිව්වෙ?

    (අඩෝ තෑන්ක්ස් බන් ත්‍රෙඩ් අප් කරල තියාගන්න හෙල්ප් කරනවට. තව කමෙන්ට් දාපන්. අව්ලක් නෑ. අපි දිගටම ගෙනියමු. මගෙ තව ත්‍රෙඩ් තියෙනව ඒවත් හොයල මොනා හරි කියපන් උඩට එන්න)
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,822
    113
    up
    ශාකමය කපුරු කොහෙද බන් තියෙන්නෙ. කඩේ ගන්න තියද. මොකක් කියලද ඉල්ලන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,527
    113
    එහෙම මගුලක් නෑ.
    පත්තු කරන කපුරු වෙනයි.
    ලංකාවෙ කපුරු බෝල කියල හඳුන්වන ජාතිය වෙනයි.
    කිසිම සමානකමක් නෑ.
    කපුරු බෝල කියන්නෙ Naphthalene Balls/Moth Balls කියල ඉංග්‍රීසියෙන් හඳුන්වන එකට.
    මේක තනිකරම කෘමි නාශකයක් විදිහට හදන්නෙ.
    ස්වභාවික කපුරු එක්ක කිසිම සම්බන්ධකමක් නෑ.
    මේවයෙන් පිටවෙන වායුව/ස්මෙල් එකත් පිළිකාකාරකයි.
    කොටින්ම මේක ලඟ පාතකටවත් ගේන්න හොඳ නැති වස ජාතියක්.
    උ දන්නා මගුලක් නෑ බන්. ඕකා O /Lවිද්‍යාව පාස් වෙලා තියෙන්නේ හෙන ගේමක් දීල. පස්සේ බාහිර උපාධියක් කොරල Science නොවන Subjects වලින්. මුට තියන හීන මානෙට මු Science ගැන ලොකු දැනුමක් තියනව කියල පෙන්වන්න ෆුල් ට්‍රයි. එක පාරක් ගුරුතවාකර්ශනේ ගැන කියල නෑවා. දැන් මේකේ නාල.

    ඔච්චර ලොකු අකුරෙන් දැම්ම කියල ඔයාට වැඩිපුර අවදානය දෙන්න විදිහක් නෑ.

    පඩයෙක් වෙන්නෙ නැතුව සාමාන්‍ය අකුරු වලින් ලියපන්. මෝඩයෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.

    ඉස්සෙල්ලම කියන්න ඕනෙ, මම "නැප්තලීන් කපුරු බෝල" ගැන කිව්වෙ නෑ, අනිත් එක කපුරු බෝලත් ස්වභාවික සහ සින්තටික් වලින් එනව.

    ඔයා මෝඩයෙක් වගේ "කපුරු බෝල" වගේ පොදු නම් කියවන්න එන්න එපා.
    මට හිතෙන්නෙ නැප්තලින් එක්ක මම කියන එක පටලෝගෙන.

    දෙවෙනි කාරනේ, කෘතිම camphor සහ ස්වභාවික camphor වල molecular formula සහ main chemical structure එක සමානයි (නැප්තලින් කතාවක් කොහොමත් මම කිව්වෙ නෑ, මොලයක් නැද්ද?)

    කපුරු පෙතිත් ස්වභාවික සහ සින්තටික් (කෘතිම) දෙකක් එනව. ගොඩක් ම ලන්කාවෙ විකුනන්නෙ කෘතිම එක. මොකෝ මිනිස්සු දන්නෙ නැති නිසා කෘතිම එක ඇගේ ගහනව.

    මොකක් පත්තු කලත් ලොකු වාශ්ප ප්‍රමානයක් පෙනහලු වලට ගියොත් විසයි.

    බෙහෙත් වලට ගන්නෙ දවසට ඉතා සුලු ප්‍රමානයක් (මි.ගෑ 50 ට වඩා අඩු)

    (තෑන්ක්ස් ත්‍රෙඩ් අප් කරල තියාගන්න හෙල්ප් කරනවට. තව කමෙන්ට් දාපන්. අව්ලක් නෑ. අපි දිගටම ගෙනියමු. උබටත් ඉතින් මෙලෝ වැඩක් නැති එකේ ඒක වත් කරපන් ස්ට්‍රෙස් යන්න.)

    :ROFLMAO: :ROFLMAO: යකෝ රසායනික සංයෝගයක් ගහෙන් ගත්තමයි, ලැබ් එකේ කෙමිකලි හැදුවාමයි ඔය කියන molecular formula, chemical st: සමාන තමයි. ලැබ් එකේ ඕක හදන්නේ ගහෙන් ගත්ත පුන්ඩේට සමාන වෙන්න තමයි. වතුර ළිදෙන් ගත්තත්, ගඟෙන් ගත්තත්, ලැබ් එකේ හැදුවත් H2O තමයි.

    මේ පහල තියන ටික උබට නෙමෙයි. උබට ඒවා තේරන එකක් නෑ.
    :lol:
    ( ඔකේ වෙන්න පුළුවන් ගහෙන් ගන්න එකේ අපද්‍රව්‍ය තියෙන්න පුළුවන් & ඔය දෙකේ Enantiomers තියෙන්නේ පුළුවන්. නමුත් ඒවා මේකේ මු සදහන් කරන කරුණට බලපෑමක් කරන්නේ නෑ).
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,306
    5,389
    113
    TFS

    In Islam, camphor (kafoor) is a highly revered substance referenced in the Quran as the fragrance of a drink in Paradise. It holds great practical and spiritual significance in Islamic traditions, particularly as a key element used for purifying, cooling, and preserving the bodies of the deceased

    Thanks for the information.
    Yes, especially it's good for cooling the body.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    TFS

    In Islam, camphor (kafoor) is a highly revered substance referenced in the Quran as the fragrance of a drink in Paradise. It holds great practical and spiritual significance in Islamic traditions, particularly as a key element used for purifying, cooling, and preserving the bodies of the deceased
    Thanks for the information.
    Yes, especially it's good for cooling the body.
    :ROFLMAO: මොනවද ටාසන් බාප්පේ මේ ???