🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජෙප්පන් වෙනුවෙන් හෙට උදේ 9ට විනාඩියක නිහඩියාවක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,452
    28,210
    113

    ඕක හරියට හොයන්න ජෙප්පන්ටත් ඕනේ නැහැ.
    ජෙප්පෝ මේ සැරේ නාගන්නේ කජ්ජගේ ගැනීගෙන් ගොඩයන්න ගිහිල්ලා :lol:

    මේක අහපු ගමන් මෝඩ චූන් මාලිමා ඩොබිලා ටික මාරු වෙලා නේද ? :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,452
    28,210
    113
    thajudeen case එක හොයන්වනම් ඕන තරම් වෙනම සිද්දී සම්බන්ද උන් සාක්කි තියනවා (https://elakiri.com/threads/තාජුඩීන්-ඝාතනය-ප්‍රභූ-දේශපාලකයකුගේ-නියෝ.1690581/)

    දැන් ජෙප්පෝ හැදුවේ ඒවා පැත්තකින් තියලා කජ්ජෙක් අල්ලාගෙන නාමලයට ගහන්න මාලිමා වහ්ල්ලුන්ට චූන් එකක් දෙන්න. මේ කජ්ජගේ පුතාගේ එලි කෙරීම් හින්ද ඒ script එක full අවුල් යනවා. එකනේ මාලිමා ඩොබිල පිස්සු බල්ලෝ වගේ මේ පොඩි එකාට බන්නින්නේ comments වල. :lol:

    දැන් ඉතින් CID එකෙන් මේ කියන ඒවා හොයන්න වෙනවා.

    • Like
    Reactions: JBLs

    monson

    Well-known member
  • May 7, 2007
    25,452
    28,210
    113

    පොලිස් ඇමතිලාගේ උපදේශකයෙක් වූ තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළ නිලධාරියා

    WhatsApp-Image-2025-10-01-at-23.01.26_0a7d980f.jpg

    රහස් පොලීසිය 2016 ජුනි 23 වන දින අධිකරණය ඉදිරිපත් කර ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට තහවුරු වන්නේ එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.එල්‍.ආර්.රණවීර තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට කටයුතු කර ඇති බවය. ඩී.එල් .ආර් .රණවීර මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටී.

    එහෙත් ඔහු වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයාය.

    මෙරට ආන්දොලනාත්මක මනුෂ්‍ය ඝාතනයක සාක්ෂි වසන් කිරීමට කටයුතු කළ පොලිස් නිළධාරියකු තමන් ගේ උපදේශකයා ලෙස සමීපයේ තබා ගන්නට

    මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබලට හැකි වීම මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනිය. අඩුම ගානේ මේ ඇමති ඩබලට ඒ ගැන ලැජ්ජාවක් හිරිකිතයක් නැති වීමද විමතිය දනවන කාරණයකි.

    මේ වන විට වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව සමාජය තුළ නැවතත් කතා බහක් නිර්මාණය වී තිබේ. මේ කතා බහ තුළත් උපදින්නේ බරපතල සැකයකි. තාජුඩීන් ඝාතනය කළ පිරිස අතර කජ්ජා හඳුනාගැනීමට ගත් හදිසි උත්සාහය ප්‍රකාශිත සැක කරුගේ 15 හැවිරිදි පුතා විසින් ප්‍රශ්න කර බිඳ දැමිය හැකි තරම් තුට්ටු දෙකේ වැඩක් බව සමාජයට පෙනෙමින් ඇති ආකාරය කිව යුතුව ඇත. එමෙන්ම සිද්ධිය වු කාල රාමුව පිළිබඳව සලකා බලන විටත්, ගමේ කසිප්පු කාරයෙකුගේ කට වැසීමට යොදා ගන්නා කජ්ජා වැනි සූපිං කෑලි තමන්ගේ ද බෙල්ල සිඳ ගන්නා වැඩකට 120 බස් කොන්දොස්තර රස්සාවෙන් ගලවාගෙන යොදා ගැනීමට තරම් රාජපක්ෂලා ගොබ්බයින් දැයි සිතෙන සාධාරණ සිතිවිල්ලට දිය හැකි සාධාරණ පිළිතුරක් සොයා ගත නොහැකි විටත් පසුගිය දා වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ලවා සිදුකළ හදිසි මාධ්‍ය ප්‍රකාශය පිළිබඳවත් අපට නම් සාධාරණ සැකයක් මතුවන්නේය. රෙද්ද අස්සේ දා ගත් නයි ආණ්ඩුවේ කජු ඇටවලට දෂ්ඨ කරන බව දැන්වත් ආණ්ඩුව තේරුම් නොගැනීම අපට තේරුම් ගත නොහැකි අවුලකි.

    මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයා ලෙස තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළ පැන්ෂන් පොලිස් කාරයා නීතියටත් පුරවැසියන්ටත් ” කොකා” පෙන්වමින් ඇතැයි අප තුළ උපදින සැකයට ආණ්ඩුවට දිය හැකි පිළිතුර කුමක්දැයි අපට වැටහීමකුත් අපට නැත.

    - https://lankasara.com/si/පුවත්/තාජුඩීන්-ඝාතන-විමර්ශන-දි/ (full article )

    මෝඩ ජෙප්පනේ මුන් උඹලව අන්දන්න තාවකාලික චූන් එකක් දෙන්නේ :lol:
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya

    - https://lankasara.com/si/පුවත්/තාජුඩීන්-ඝාතන-විමර්ශන-දි/ (dull article )

    මෝඩ ජෙප්පනේ මුන් උඹලව අන්දන්න තාවකාලික චූන් එකක් දෙන්නේ :lol:
    කජ්ජා කියන පොරගේ වයිෆ් කියන කතාව චුට්ටක් බලපන්, ඒ ගෑනු කෙනාගේ තාත්තා තාම රාජපස්සලා ගාව වැඩලු. කජ්ජා 2011 ඉඳලා ආරක්ෂක අමාත්‍යාංශයේ ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා කියලා වයිෆ් කියන්නේ 🤷🏽‍♂️
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    Bayyoth කට පුක වහන් ඉන්නේ මේ වෙලේ..

    Gupiyo ටික OT මෙ ටිකේ, හාමූ හෝදන ගමන් බේබීත් හෝදන්න වෙලා තියෙන්නේ 😪😪..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,471
    113
    Panadura
    තව එකෙක්ගේ වැරුද්දක් කිවම ජෙප්ප ජෙප්ප ගාන්න එපා පොන්නයෝ. ඡන්දේ දෙන්න මම ලංකාවේ හිටියෙත් නැ. වැරදි නම් මොකා කලත් වැරදි..හල් පොන්නයෝ තාම කඩේ යනවා. එක අතකට දූපතේ පොන්න උබලට ඔය ලයිෆ් එක තමා හරියන්නේ..අපි පව් කියල හිතුවට. .. පරණ කාර් ලඩියක් අරගෙන , වස විස ටිකක් කාලා..හවසට ටිවි එක බලල, ළමයින්ටත් කට්ට කවලා ඔන්න ඔහේ දූපතට වෙලා රාජපක්ෂලට කඩේ යමං.. වෙන මොන ජිවිතද ඉතින් :rofl:

    ඕන බූරු පැටියෙක්ට තේරෙනවා ඕක කලේ කවුද කියල. ඔහොම ගු කන්න එපා පොන්න උදාර.. යකෝ උබලට සැප කියන එක දැනිලවත් නැ ඔය රටේ. සල්ලි තිබ්බනම් සුපිරි රට ගාගෙන හිටියට. උබ ඔය කඩේ යන උන් පරම්පරා 7,8 සල්ලිත් හොයලා සුපිරි සැපත් විදගෙන ඉන්නේ. වහල් පොන්නයෝ තාම කඩේ යනවා. එක අතකට දූපතේ පොන්න උබලට ඔය ලයිෆ් එක තමා හරියන්නේ..අපි පව් කියල හිතුවට.
    තමන් ඔය තත්වෙට එන්න කලින් හැදුන වැඩුන රටට ඔහොම අපහස කරන එපා බන්
     
    • Sad
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    තමන් ඔය තත්වෙට එන්න කලින් හැදුන වැඩුන රටට ඔහොම අපහස කරන එපා බන්
    ekagai.. aaye kiawala balapan mchn.. ratata kelawila thiyenne oya uda keewa wage un nisa.. wereddak nan wereddak wenna one eka jeppoda, bayyoda ,toyyoda adala ne. mun me lebena sochchatama meke politkkonta kade yanawa ,ekko thamanta thiyena personal benefits nisa .. eth mun kade yana un widina sepa denilawath ne munta. eka thama kianna one une. mokada mun sepa kiala widinne mama oya keewa tika
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මචං අැහුවට තරහ වෙන්න ඵපා අැයි කජ්ජා ජීවතුන් අතර ඉන්නකොට උෟව අල්ලන් අැවිත් ප්‍රශ්ණ කරේ නැත්තේ ඔය ගැන??චමුදිත ඵක්ක කරපු වීඩියෝ ඵකෙන් පස්සේ හරි.??

    ඊට කලින් කියපන්කො තාජුඩින්ව මරලා ගිනි තිබ්බද ? හැප්පිලා මලාද කියල

    ජිං පියෝ... 😂කොහෙද ගිහින් හිටියේ අපිට පාංද 🤣
    කෝ බන් කෙබර කොටා ගේ පුංචම්ම පේන්න නැත්තේ මොකෑ... බික්කුච්චන් 🤌😂

    උබේ අම්මගේ ගෙඩි දෙකේ තෙල් ගාන්ඩ ගිහින් 😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,452
    28,210
    113
    thajudeen case එක හොයන්වනම් ඕන තරම් වෙනම සිද්දී සම්බන්ද උන් සාක්කි තියනවා (https://elakiri.com/threads/තාජුඩීන්-ඝාතනය-ප්‍රභූ-දේශපාලකයකුගේ-නියෝ.1690581/)

    දැන් ජෙප්පෝ හැදුවේ ඒවා පැත්තකින් තියලා කජ්ජෙක් අල්ලාගෙන නාමලයට ගහන්න මාලිමා වහ්ල්ලුන්ට චූන් එකක් දෙන්න. මේ කජ්ජගේ පුතාගේ එලි කෙරීම් හින්ද ඒ script එක full අවුල් යනවා. එකනේ මාලිමා ඩොබිල පිස්සු බල්ලෝ වගේ මේ පොඩි එකාට බන්නින්නේ comments වල. :lol:

    දැන් ඉතින් CID එකෙන් මේ කියන ඒවා හොයන්න වෙනවා.

    මම කලින්ම කිව්වේ :lol:

    තාජුඩීන් ඝාතනයේ 'කජ්ජාගේ බිරිඳ'ගේ සාක්කිය අවුලක !

    kajja_251009.jpg

    අනුර විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තාගේ බිරිඳ වසීම් තාජුඩින් ඝාතනයට සිය සැමියාගේ සම්බන්ධයක් ඇති බවට පොලිසියට ලබා දුන් ප්‍රකාශය මෙම නඩුවේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ නොහැකි බවට නීති අංශ පෙන්වාදීමත් සමඟ වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණ තවදුරටත් ව්‍යාකූලවි ඇති බව වාර්තාවේ.

    මෙම ව්‍යාකූලතාවය හටගෙන ඇත්තේ දැනට ක්‍රියාත්මක වන සාක්ෂි ආඥා පනතේ 120 වැනි වගන්තිය අනුව සැමියාට එරෙහිව අපරාධ නඩුවකදි බිරිඳගේ සාක්ෂියක් භාවිතා කළ නොහැකි බවට නීතිමය ප්‍රතිපාදනයක් පැවතීමයි.

    එම නීතිමය සිද්ධාන්තය උල්ලංඝනය කරමින් කජ්ජාගේ බිරිඳගේ සාක්ෂිය කජ්ජාට එරෙහිව ඉදිරිපත් කළ නොහැකි වීම නිසා කජ්ජාගේ බිරිඳ ලබාදුන් සාක්ෂිය අධිකරණයකදී භාවිතා කළ නොහැකි බවට තීන්දුවි ඇතැයි පැවසේ.

    පසුගිය දවසේ පොලිසියට විශේෂ ප්‍රකාශයක් කරමින් කජ්ජාගේ බිරිඳ සඳහන් කර තිබුණේ 2012 මැයි මස 17 වැනි දින තාජුඩීන් ඝාතනය වූදා ඔහු ලුහුබැඳි වාහනයේ කජ්ජා සිටි බවයි. එබැවින් ඔහු මෙම අපරාධයට සම්බන්ධ බවට ඇය විසින් පොලිසියට අනාවරණය කර තිබිණ. එහෙත් ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කල කජ්ජාගේ පුත්‍රයා, මව ඇතුළු සහෝදර සහෝදරියන් කියා තිබුණේ එදින එම වාහන⁣යේ ගමන් කළේ කජ්ජා නොවන බවයි.

    මෙම ව්‍යාකූල තත්ත්වය හමුවේ යටකී නීතිමය බාධකයද පැනනැගීම හේතුවෙන් වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණය සඳහා පොලිසියට අලුතෙන් සාක්ෂි සෙවීමට සිදුව ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

    - https://www.theleader.lk/news/35934-2025-10-09-05-35-51