🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    නෑ උබ කියන්නෙ ජේවීපී එකෙ උන් කියන විදියට තාජුදීන් මරලා කියලා කියන එක හරි කියලා නේ.

    ඉතින් උන් කියන එක හරි කියලා කියන්නෙත් උබ උන්ව සුද්ද කරන එක.

    උඹට පොඩි චැලේන්ජ් එකක්...

    "රාජපක්ශ මිනීමැරුවා"
    "රාජපක්ශ මිනීමැරුවා"
    "රාජපක්ශ මිනීමැරුවා"

    කියල තුන් පාරක් පුලුවන් නං මෙතන කොටහං.. කෙටුවෙ නැත්තං උඹ පොන්නයා.. ඔට්ටුද ?
     
    • Haha
    Reactions: Hasistranger

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    U7sxuDw.jpeg

    මචං අැහුවට තරහ වෙන්න ඵපා අැයි කජ්ජා ජීවතුන් අතර ඉන්නකොට උෟව අල්ලන් අැවිත් ප්‍රශ්ණ කරේ නැත්තේ ඔය ගැන??චමුදිත ඵක්ක කරපු වීඩියෝ ඵකෙන් පස්සේ හරි.??උෟව මරණකන්ම හිටියේ අැයි??
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    වෙන රටක ලැගන් ලොරි ටෝක්ස් දීලා අැඬෙන්න අහගත්ත නේද..🤣🤣🤣🤣පරිස්සමෙන් පාරේ පලයං තොපි වගේ low class කළු හිඟන්නොන්ට ඔය රටවල උන් පන්න පන්න ගහන කාලේ වැඩි අෑතක නෑ..බස් ඵකකට නැග්ගත් රවල බලනව නේද තොපි දිහා දැන්..පව් බං උඹ..🤣🤣
    pretending-to-be-happy-hiding-crying-behind-a-mask-meme-template-full-804c275b.webp



    (mulinma puluwannam palayanko aduma tharame indiawatawath ,methana talk denna kalin :P)
     
    • Haha
    Reactions: Hasistranger

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ජිං පියෝ... 😂කොහෙද ගිහින් හිටියේ අපිට පාංද 🤣
    කෝ බන් කෙබර කොටා ගේ පුංචම්ම පේන්න නැත්තේ මොකෑ... බික්කුච්චන් 🤌😂
     
    • Haha
    Reactions: neo7x

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,943
    2,551
    113
    colombo
    මචං අැහුවට තරහ වෙන්න ඵපා අැයි කජ්ජා ජීවතුන් අතර ඉන්නකොට උෟව අල්ලන් අැවිත් ප්‍රශ්ණ කරේ නැත්තේ ඔය ගැන??චමුදිත ඵක්ක කරපු වීඩියෝ ඵකෙන් පස්සේ හරි.??උෟව මරණකන්ම හිටියේ අැයි??
    පොලිසියට වෙන වැඩත් තියෙන්න ඇති කජ්ජෙක් පස්සෙන් එලවනවට වඩා.
    කොහොමහරි මහ මොලකාරයෝ ටිකක් ගත්තනේ දැන් ඇතුලට
     
    • Haha
    Reactions: weer 11

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    පොලිසියට වෙන වැඩත් තියෙන්න ඇති කජ්ජෙක් පස්සෙන් එලවනවට වඩා.
    කොහොමහරි මහ මොලකාරයෝ ටිකක් ගත්තනේ දැන් ඇතුලට

    මොනාද බං ඔයතරම් තියෙන වැඩ??ඉන්දුනීසියාවේ අල්ලපු උන්ව අැල්ලුවේ ඒ රටේ පොලිසියනේ..අාණ්ඩුවට විරුද්ධව දෙයක් කිව්වොත් ඊළග දවසේ පොලිසියට ඵන්න කියනවා මේ වගේ දෙයක් ප්‍රසිද්ධියේ ඵළි කරලත් උෟව මරණකන් බලන් ඉන්නවා..කජ්ජව මැරුවේ උඹලගේ අාණ්ඩුවෙන් නෙමෙයි නේද??😏
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    ඕක කරපු උන් හරියට අල්ලනනවානම් කජ්ජෙක් වැඩක් නැහැ. මේ කරන්නේ මෝඩ ජෙපි වහල්ලුන්ව චූන් කරනවා විතරයි ඔය කජ්ජගේ සම්බන්ධය පුහු වෙලා ඕකත් ඔතනිම්ම ඉවරයි.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    කජ්ජාගේ ගෑනිට මේක පෙන්නලා ඒ කජ්ජා ද කියලා අහනකම් පොලිසියට ඒ ඉන්නෙ කජ්ජා කියලා අදුර ගන්න බැරි උන එකෙන්ම පේනවා නේ මචන් සානී හොල්ම්ස්ගේ පිටපත් කචල් කියලා 😅
    dn bn recording thibba nm eken allana bari kmk nane...

    meka me henama gon seen ekak... :lol:

    ekko ewa publish karanna one paper ekaka or video eka release karanna one.ethkota therenawane..
     
    • Like
    Reactions: lasankandy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඕක කරපු උන් හරියට අල්ලනනවානම් කජ්ජෙක් වැඩක් නැහැ. මේ කරන්නේ මෝඩ ජෙපි වහල්ලුන්ව චූන් කරනවා විතරයි ඔය කජ්ජගේ සම්බන්ධය පුහු වෙලා ඕකත් ඔතනිම්ම ඉවරයි.
    @monson කලබල වෙලා කියන්නෙ පරීක්ෂණ කටයුතු කරගෙන යන පාර ගැන සැකයක් නෑ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    දැන් ඉතින් කෙබර කොටාටයි නොබෙල් ත්‍යාගලාභී භික්කුච්චන් සහ සමාගමටයි කජ්ජ බිස බිස තමයි ඉන්න වෙන්නේ🤣🤣🤣🤌
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    dn bn recording thibba nm eken allana bari kmk nane...

    meka me henama gon seen ekak... :lol:

    ekko ewa publish karanna one paper ekaka or video eka release karanna one.ethkota therenawane..


    එදිරිමුණි පොලිසියේ වැඩට ගිහින් බන් ඒකයි ඔය 😅

    උඹට පොඩි චැලේන්ජ් එකක්...

    "රාජපක්ශ මිනීමැරුවා"
    "රාජපක්ශ මිනීමැරුවා"
    "රාජපක්ශ මිනීමැරුවා"

    කියල තුන් පාරක් පුලුවන් නං මෙතන කොටහං.. කෙටුවෙ නැත්තං උඹ පොන්නයා.. ඔට්ටුද ?


    ජේවීපී මිනි මරුවෝ කියලා නම් දන්නවා, 🤣

    පොන්නයා ද නැද්ද කියලා උබම උබේ කලිසම පාත් කරලා බලා ගනින්. හැබැයි ජේවීපී එකෙ නපුංසකයෝ ඉන්න හින්දා උබත් එහෙම ද කියලා මම දන්නෙ නෑ 🥲
    ------ Post added on Oct 1, 2025 at 5:22 PM

    තව එකෙක්ගේ වැරුද්දක් කිවම ජෙප්ප ජෙප්ප ගාන්න එපා පොන්නයෝ. ඡන්දේ දෙන්න මම ලංකාවේ හිටියෙත් නැ. වැරදි නම් මොකා කලත් වැරදි..හල් පොන්නයෝ තාම කඩේ යනවා. එක අතකට දූපතේ පොන්න උබලට ඔය ලයිෆ් එක තමා හරියන්නේ..අපි පව් කියල හිතුවට. .. පරණ කාර් ලඩියක් අරගෙන , වස විස ටිකක් කාලා..හවසට ටිවි එක බලල, ළමයින්ටත් කට්ට කවලා ඔන්න ඔහේ දූපතට වෙලා රාජපක්ෂලට කඩේ යමං.. වෙන මොන ජිවිතද ඉතින් :rofl:

    ඕන බූරු පැටියෙක්ට තේරෙනවා ඕක කලේ කවුද කියල. ඔහොම ගු කන්න එපා පොන්න උදාර.. යකෝ උබලට සැප කියන එක දැනිලවත් නැ ඔය රටේ. සල්ලි තිබ්බනම් සුපිරි රට ගාගෙන හිටියට. උබ ඔය කඩේ යන උන් පරම්පරා 7,8 සල්ලිත් හොයලා සුපිරි සැපත් විදගෙන ඉන්නේ. වහල් පොන්නයෝ තාම කඩේ යනවා. එක අතකට දූපතේ පොන්න උබලට ඔය ලයිෆ් එක තමා හරියන්නේ..අපි පව් කියල හිතුවට.


    ඕන බූරු පැටියෙක්ට තේරුන හින්දා ද උබට තේරුනේ 🤣

    තාජූදීන්ගේ යාලුවෝ දීල තියෙන කට උත්තර බලල ඉදලපං බුරු පැටියන්ට තේරුන එවා ඇත්ත ද බොරු ද කියලා හිතාන්න පුලුවන්.
    ------ Post added on Oct 1, 2025 at 5:28 PM
     
    • Haha
    Reactions: deanXX and weer 11

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    :P
    වේදනාවේ උපරිම ලකුනු... ජයවේවා බයිසන් .දූපතේ තවත් බයියෙක්ගේ දවසක්


    pissuda huththo owa kianne.. @dimuthmike wage unta mala penala ,pissu hedenawa. penawane..
    ------ Post added on Oct 1, 2025 at 3:01 PM
    Lasantha / thajudeen / eknaligoda / easter attack oya 3ta nam rajapaksalata kelawanna one.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    පුතා කියන විදියට ඔය ඊයේ තිබ්බ ජෙපී ආතල් එක අනික් පැත්ත ගහන්න යන්නෙ 🤣 කවුද එකෙක් කිව්ව නාමල් ලූ එක කරෙත්
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මනම්පේරිද කවුද එකා වරද බාර ගත්තොත්, පොලීසියට ඒක අකමැත්තෙන් හරි පිලිගන්න වෙනවා නේද? වරදක් බාරගත්තු කෙනෙක් ඉන්නකොට පොලීසියට "නෑ, උබ නෙවේ වරදකරු" කියලා පරීක්ශන ඉස්සරහට කරගෙන යන්න නීතියෙන් ඉඩක් නෑ නේද? එහෙම පරීක්ෂන කරගෙන ගියොත් ඊට විරුද්ධව අපිට උසාවි ගිහින්, පරීක්ෂන ඉදිරියට කරගෙන යෑමට විරුද්ධව තහනම් නියෝගයක් ගන්න පුළුවන් නේද? එහෙම තහනම් නියෝගයක් ගන්නව නම්, ඒක මනම්පේරි අයියාද ගන්න ඕනේ? වෙන කෙනෙක්ද?
    ඌ භාර ගත්තට වැඩක් නෑ . සාක්ෂී ඉදිරිපත් වෙන්න ඕනේ සාධාරන සැකයෙන් එහාට ඔප්පුවෙන . පොලීසියට පුලුවන් ඌව මග ඇරලා පරීක්ෂනය ඉස්සරහට කරගෙන යන්න . ඕන තරම් අනුන් වෙනුවෙන් ගේම් භාරගන්න එවුන් ඉන්නවා . ඒ වගේම අනිත් එවුන් මාට්ටු කරන්න බොරු පතුරන එවුනුත් ඉන්නවා . පොලීසිය ඔප්පු කරන්න ඕනේ මූ කියන කතා ඇත්ත. මෙන්න සාක්ෂී කියලා . කට වචනයට දඩුවම් කරන්න උසාවියට බෑ. ඒක ඇපිල් කරනකොට නීතිමය දෝශයක් වෙලා නඩුකාරයාටත් ප්‍රස්නයක් වෙනවා . මොකටද පරීක්ෂන ඉදිරියට කරගෙන යනවට විරුද්ධව තහනම් නියෝග ගන්නේ ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කජ්ජව මාරුවේ මුගේ අම්ම කියල පොඩි එකා කිව්වම බයියන්ට ඒක හොඳටම විශ්වාසයි. ගම්මන්පිලයත් ගුලකින් එලියට ඇවිත් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරයි මුන්ගෙ චූන් එක වැඩිවෙන්න.

    හැබැයි කජ්ජව මැරුවේ මුගේ අම්ම නම් ඒකට සාක්ෂි තියෙන්න ඕන. හොර මිනිහෙක් හිටිය කියන එක ඒකට සාක්ෂියක් නෙවෙයි.

    දැනට තියෙන තත්වෙ හැටියට All roads lead to Rome තමයි 😀
     
    • Like
    Reactions: Bekam

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113


    ඕක හරියට හොයන්න ජෙප්පන්ටත් ඕනේ නැහැ.
    ජෙප්පෝ මේ සැරේ නාගන්නේ කජ්ජගේ ගැනීගෙන් ගොඩයන්න ගිහිල්ලා :lol:
     
    Last edited: