කතුරු විමලේගේ සත්‍යග්‍රහය

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    සත්‍යග්‍රහය හාල දැම්මේ ගලබොඩ අත්තේ ලොක්ක නේද .මූ මෙතනට ඇවිත් කිව්වනේ පාස්කු පිපිරීමෙන් විතරද මිනිස්සු මරුනේ ,යුද්දෙන් කොච්චර මැරුණද අනෙක් රටවලත් මේ වගේ මිනිස්සු ඕන තරම් මැරිලා මේවා සාමාන්‍ය දේවල් කියල .කතුරු විමලය ආපු 12-13 දෙනා හොයා ගන්නත් මාර දුකක් වින්ද .ගලබොඩ ඇවිත් විනාඩියෙන් ඉවරම කරලා දැම්ම .කතුරු විමලේට තේරුණා වැඩේ අල උනා කියලා උන් අකුලගෙන ගියා .එකෙන් උනේ අට්ටාලේ පිටින් බේරේ වැවේ ඔබනවා බලන්න බැරි උනු එකය්
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    ගලබොඩට බනින්නෙ නෑ මේකෙ අය
    මොනදේ කීවත් එයා මහින්ද මහත්තයට ආදරේයි ❤️
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177

    කවුද මචං පාස්කුවට ගහල තියෙන්නේ? උඹලගේ ගෝටා sir ද?

    kawruth kiyanna deyak neha ponna hukanno.ada me rata mehema thiyenne gotabaya mahttya nisa kiyla ratama dannawa
     
    • Haha
    Reactions: Ldy and clumsyhulk

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    ගලබොඩට බනින්නෙ නෑ මේකෙ අය
    මොනදේ කීවත් එයා මහින්ද මහත්තයට ආදරේයි ❤️
    ගලබොඩය ආණ්ඩුවෙන්ම එව්වද දන්නෙත් නැහැ අරුන් ටිකට සබ්බුව ඉල්ලලා දෙන්න :P:P
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    ගලබොඩය ආණ්ඩුවෙන්ම එව්වද දන්නෙත් නැහැ අරුන් ටිකට සබ්බුව ඉල්ලලා දෙන්න :P:P
    ඕක ප්රසිද්ධියෙ ගූ උනත් කන එකෙක්
    එලිපිට පුක දීල ගානක් කඩාගන්න එන්න ඇත්තෙ
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    කවුද මචං පාස්කුවට ගහල තියෙන්නේ? උඹලගේ ගෝටා sir ද?
    ඔව් ගෝට/මහින්ද යුද්දෙ කාලේ වැඩ කලා මචන් අදත් ඒක කියනවා සහ ඒවාට ගරු කරනවා .කොළඹ පාරවල් ටික එහෙම පිළිවෙලක් කරන්න ගෝට ගොඩක් දේවල් කලා ඒව මතක තියෙනවා .එත් ඒව ඉස්සරහට දාල කරපු හොර මගඩි කන් ,වංචා දුෂණ මිනි මැරුම් ,වටේ ඉන්න උන්ට හොරා කන්න දුන්නු ඒවා ,පව්ලේ උන්ට රට උලා කන්න දුන්නු ඒවා .රටේ සල්ලි ඔක්කොම විනාශ කරල බඩු මිල 6-7 ගුණයක් වැඩි කරපු ඒවා ,ගෑස් පෝලිම් ,තෙල් පොලින් ,බෙහෙත් පෝලිම් ,හාල් පෝලිම් හදපු ඒවා ,අනුමත කරන්නේ නැහැ .ඒකය් ඒව කරපු උන්ට විරුද්දව වැඩ කරන්නේ .උඹල ඒවා දැක දැක උන්ට පුක දුන්නට මට එහෙම අමාරුවක් නැහැ
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36

    දැන් ආණ්ඩුව හොරකම් කරන ඒව බඩු මිල තෙල් ගෑස් මිල වැඩි කරන ඒව හරිද බං එතකොට උන්ට කඩේ යන්නේ?

    ඇත්ත කියපන් උඹට වාසියක් තියෙනවා නේද එක එක පාර එක එකාට කඩේ යන එකෙන්?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    :yes::yes:

    GOTA Illuwoth machan behalama wada karanawa ban mama nan.

    anna ekayi ban wenna ona hondin hari narkin hari wade karana ekek ona,ehema karay kiyala hitena kenekuta inne gota vithrayi.wena 1k wath mata nam penna neha

    ane hukapan ponnayo,gota nisa thama rata mehema wath adn yanne.tho kiyanne eda wela hoya ganna unta kanna nathiwa merenna kiaylada.
    උඹට හදිස්ජෙසියෙම ප්පෙක් පු* ඇරියද
     
    • Like
    Reactions: Ldy

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    දැන් ආණ්ඩුව හොරකම් කරන ඒව බඩු මිල තෙල් ගෑස් මිල වැඩි කරන ඒව හරිද බං එතකොට උන්ට කඩේ යන්නේ?

    ඇත්ත කියපන් උඹට වාසියක් තියෙනවා නේද එක එක පාර එක එකාට කඩේ යන එකෙන්?
    බදු මිල වැඩි වෙනවා කියන්නේ 960 තිබ්බ සිමෙන්න්ති කෝට්ටේ 3500-4000 කරපු එකද ,දැන් රු 20-30 වැඩි වෙන එකද හුත්තෝ .එහෙම වෙනවා නම් වෙන්නත් සාදාරණ හේතු තියනවා .අනෙක අඩුවට සිනි පරිප්පු කන්න බලාගෙන අපි චන්දේ දුන්නේ නැහැ .හොර තක්කඩි සෙට් එකේ පුක්වල් පලනවා නම් ඊට වඩා සතුටක් නැහැ දැන් වෙනවා එක
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36
    බදු මිල වැඩි වෙනවා කියන්නේ 960 තිබ්බ සිමෙන්න්ති කෝට්ටේ 3500-4000 කරපු එකද ,දැන් රු 20-30 වැඩි වෙන එකද හුත්තෝ .එහෙම වෙනවා නම් වෙන්නත් සාදාරණ හේතු තියනවා .අනෙක අඩුවට සිනි පරිප්පු කන්න බලාගෙන අපි චන්දේ දුන්නේ නැහැ .හොර තක්කඩි සෙට් එකේ පුක්වල් පලනවා නම් ඊට වඩා සතුටක් නැහැ දැන් වෙනවා එක
    ඈ පොන්නයෝ දැන් තෙල් මිල කීයද? අනිත් රටවල අඩු වෙද්දී මෙහේ වැඩි වෙන්නේ කොහොමද
    ගල් අඟුරු හොරකම දැන් හැමෝම දන්නවා

    උඹේ ළමයින්ට කන්න දෙන්නෙ ටිල්වින් දෙන සල්ලිද බං හොරුන්ට කඩේ යන්නේ?

    උඹට හදිස්ජෙසියෙම ප්පෙක් පු* ඇරියද

    මේ පොන්නයා ආතක් පාතක් නැති එකෙක්.. දේශපාලනේ ට plug වෙලා ගාණක් හොයාගන්න එකෙක්
    ------ Post added on Jun 11, 2026 at 10:26 AM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ

    මේ පොන්නයා ආතක් පාතක් නැති එකෙක්.. දේශපාලනේ ට plug වෙලා ගාණක් හොයාගන්න එකෙක්
    ------ Post added on Jun 11, 2026 at 10:26 AM
    මේ වගේ කාලකණ්නි නිසා තමයි රටට හෙන ගැහිල තියෙන්නෙ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    ඈ පොන්නයෝ දැන් තෙල් මිල කීයද? අනිත් රටවල අඩු වෙද්දී මෙහේ වැඩි වෙන්නේ කොහොමද
    ගල් අඟුරු හොරකම දැන් හැමෝම දන්නවා

    උඹේ ළමයින්ට කන්න දෙන්නෙ ටිල්වින් දෙන සල්ලිද බං හොරුන්ට කඩේ යන්නේ?

    මේ පොන්නයා ආතක් පාතක් නැති එකෙක්.. දේශපාලනේ ට plug වෙලා ගාණක් හොයාගන්න එකෙක්
    ------ Post added on Jun 11, 2026 at 10:26 AM

    මම කිසිම දෙයක් නිකම් ඉල්ලන්නෙත් නැහැ අඩුවට ඉල්ලන්නෙත් නැහැ මගේ පඩියෙන් මම ගේම ගහනවා බන් .මේවා මතක් වෙනකොට කරපු උන්ගේ ලමය් පවා උයාගෙන කන්න හිතෙනවා .මේවා කරපු පොන්නයෝ ටික වැලපෙන හැටි දැක්කම මාර සතුටුය් .එකා ඒකා ඇතුලට යන දවසට තනියම බාගයක් ගෙනත් බොනවා සතුට වැඩි කමට යකෝ​

    ගෑස් නැතිව මාස ගණන් හිටපු ඒවා​

    ගෑස් පුපුරලා මැරුණු ඒවා​

    හාල් /පොල් /සිනි /තෙල් වලට විතරක් සබන් කැටේ ගන්න පවා පොලින් වල පැය ගණන් හිටපු ඒවා​

    බෙහෙත් නැතිව පෝලිම් වලම මිනිස්සු මැරුණු ඒවා​

    බඩු මිල 3-4 ගුණයකින් වැඩි කරපු ඒවා​

    තමන්ගේ පවල් වල උන් හොරා කන්න පුළුවන් හැම ආයතනයකටම දාපු ඒවා​

    රටට් හෙන ගැහුවත් තමන්ගේ ගොඩ වැඩි කර ගත්තු ඒවා​

    බොරු ලෙඩ හදාගෙන ජනාදිපති අරමුදලට විදපු ඒවා​

    වාහන 10-20 තියාගෙන ඒවාගේ මිනිස්සුනට පඩි ගෙවාගෙන ගියපු ඒවා​

    ආරක්ෂකයෝ 150-200 නඩත්තු කරපු ඒවා​

    බෙහෙත් වෙනුවට වතුර විදපු ඒවා​

    ආණ්ඩුවට තර්ජනයක් වගේ නම් මරල දාපු ඒවා​

    රට වටේ ජදිපති මන්දිර වලට කොටි ගණන් ගෙවපු ඒවා​

    රටේ වැදගත් ආයතන වලට හෙන්චය්යෝ බුරුත දාගත්තු ඒවා​

    පාර්ලිමේන්තු කැන්ටිමෙන් අපේ සල්ලි වලින් හොර තක්කඩි ටිකට පිනට ගිලින්න දුන්නු ඒවා​

    මන්ත්‍රී නිවාස /වාහන නිකන් සක්කිලි ටිකට දුන්නු ඒවා​

    පුද්ගලික සවාරි ගිහින් අපේ සල්ලි වලට කෙලපු ඒවා​

    අය්ති කාරයෝ නැති ගෙවල්​

    කුඩු ගෙන්නපු ඒවා​

    • Like
    • Haha
    Reactions: Ldy and Podi puthas