ගෙදර main wire එක කැඩුණා.

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    මචං ගෙදරට එන main wire එක කැඩුන ගෙදරට එන ලෝරියක ඇන්දේ පැටලිලා. මේක ceb එකෙන් හදා ගන්න ලොකු ගානක් අය කරයිද?
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    සල්ලි ගන්නෙ නෑ හරියට හදාගනින් දෙපැත්තට කම්ම්බි දාල ඇදිල කැඩෙන්නෙ නැති වෙන්නයි තව පුලුවන් නම් බට කෑල්ලක් දීපන් වයර් එකට දාන්න , තේටිකක් එහෙම දීහන් වැඩේ කරන්න කලින් , සැලකුමට සැලකුම ලැබෙනව උන්ගෙන් , වයර් එකක් අලුතෙන්ම දාන්නවනම් විතරයි සල්ලි ගන්නෙ .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,871
    11,066
    113
    35
    Spain
    අපේ වැරැද්දෙන් උනත් free හදලා දෙනවද?
    ඔවු බන් අපේ ගහක් කපද්දී කැඩුන. ඉඩම මැද කණුවක් ඉන්දල ගෙට කරන්ට් අරන් තියෙන්නේ. ගේ ළඟ අඹ ගහ කපද්දී අත්තක් වැටිලා කැඩුනේ. ඉතින් ඕක උන් හදල දුන්න සල්ලි ගත්තේ නැහැ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,612
    3,481
    113
    කතා කරලා කම්ප්ලේන් එකක් දාපන්. උන් ඇවිල්ලා හදලා දෙනවා. ඕකට ජොයින්ට් එකක් දාලා
     
    • Like
    Reactions: Inigo Montoya