අපතයෙක් වගේ දවස නාස්ති නොකරන්න tips කිහිපයක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    1. උදේට නැගිට්ටම ඇන්දේ ඉඳන් phone එක ඔබන වෙලාවට ලිමිට් එකක් හදා ගනින්. සම්පුර්නෙන්ම කරන්න එපා කිව්වට ගොඩක් උන්ට ඒක අමාරුයි. ඒක නිසා හිතා ගනින් මම 15 minutes ෆෝන් එකේ බලන්න තියෙන රෙද්දක් බලල ඇඳෙන් නැගිටලා යනව කියල. නැගිටලා ඊට පස්සේ ගෙදර හරි කාමරේ හරි අතු ගාපන් අරක අමතක වෙලා යන්න

    2. නැගිට්ට ගමන් වැල සයිට් වලට ගිහින් අතට ගන්න එක නතර කරපන්

    3. social media වල වේස content බලන්න එපා. කෙල්ලො නටන ඒවා, පුක පෙන්නන් workout කරන ඒව, කොටින්ම කිව්වොත් මෝල් වෙන content බලන්න එපා. ඕක porn වලට අන්තයි මොකද porn උඹ දකින්නේ වැල සයිට් වල විතරයි. මේක 24/7. sport හරි dancing content හරි බලන්න ඕනෙමනං sexualized නැති content බලපන්. ඔය වගේ උන්ව unfollow කරලා feed එකට එන ඒවට not interested ගහල algorithm එක clean කරගනින්

    4. අමාරුවෙන් හරි පොත් කියවන්න පුරුදු වෙයන් එතකොට attention span එක පොඩ්ඩක් වැඩි වෙනවා

    5. gym නොගියත් ගෙදර පුළුවන් වෙලාවක calisthenics workout කරපන් එතකොට ඕනැවට වඩා sex ගැන හිතන එක අඩු වෙනවා
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,901
    5,083
    113
    Pandora
    මොකද්ද arithmetic කියන්නෙ?
    max_true_mobile_9705c688-179f-4ff8-bb4c-69618f316a72_1080x.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    මේ කියන ඒවා අඩු වැඩිය හරි..
    උදේ නැගිට්ට ගමන් ෆෝන් එක ගත්ත කියන්නේ ඉතිං අපත තම..

    පොඩ්ඩක් ගේ ඇතුලෙම ඇවිදලා, ඇග දිගාරෙන පොඩි ව්‍යායාම ටිකක් කරලා.. පොතක් කියවන්න, පිටුවක් දෙකක්..
    පොඩියට ජර්නලින් පාරකුත් ට්‍රයි කරන්න...

    ජිම් ගිහිල්ලම ව්‍යායාම කරනවා කියලා හිටියොත් ඉතිං ඕක ලෙසියකට වෙන්නේ නෑ , ගෙදරදීම පොඩි පොඩි වෙලාවල් සෙට් වෙනකොට යුටියුබ් එකේ තියෙන පොඩි ව්‍යායාම කෑලි ටිකක් කරන්න.
    මම මේක පුළු පුළුවන් වෙලාවට කරනවා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    පොන්නයෙක්ගෙන් වැදබණ ටිකක් කියලා දාපන් ටොපික් එක මේකෙ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113

    අපතයෙක් වගේ දවස නාස්ති කරන්න tips කිහිපයක්​

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    උදේම අතී ගාන එක නවත්තගන්න තමයි ෆුල් ට්‍රයි එකක් දෙන්නේ මේ දවස් වල. අද උදෙත් ගෑවා බොලව්.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,680
    11,456
    113
    හඳට කිට්ටුව
    1. උදේට නැගිට්ටම ඇන්දේ ඉඳන් phone එක ඔබන වෙලාවට ලිමිට් එකක් හදා ගනින්. සම්පුර්නෙන්ම කරන්න එපා කිව්වට ගොඩක් උන්ට ඒක අමාරුයි. ඒක නිසා හිතා ගනින් මම 15 minutes ෆෝන් එකේ බලන්න තියෙන රෙද්දක් බලල ඇඳෙන් නැගිටලා යනව කියල. නැගිටලා ඊට පස්සේ ගෙදර හරි කාමරේ හරි අතු ගාපන් අරක අමතක වෙලා යන්න

    2. නැගිට්ට ගමන් වැල සයිට් වලට ගිහින් අතට ගන්න එක නතර කරපන්

    3. social media වල වේස content බලන්න එපා. කෙල්ලො නටන ඒවා, පුක පෙන්නන් workout කරන ඒව, කොටින්ම කිව්වොත් මෝල් වෙන content බලන්න එපා. ඕක porn වලට අන්තයි මොකද porn උඹ දකින්නේ වැල සයිට් වල විතරයි. මේක 24/7. sport හරි dancing content හරි බලන්න ඕනෙමනං sexualized නැති content බලපන්. ඔය වගේ උන්ව unfollow කරලා feed එකට එන ඒවට not interested ගහල algorithm එක clean කරගනින්

    4. අමාරුවෙන් හරි පොත් කියවන්න පුරුදු වෙයන් එතකොට attention span එක පොඩ්ඩක් වැඩි වෙනවා

    5. gym නොගියත් ගෙදර පුළුවන් වෙලාවක calisthenics workout කරපන් එතකොට ඕනැවට වඩා sex ගැන හිතන එක අඩු වෙනවා

    Phone eken web novels kiyawana ekata addict wela inne ban...
    karumayak wela thiyenne dan nam... :(
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    1. mobile එකේ social media නැහැ whatsapp ඇරෙන්න
    2. අපෝ නැහැ... ඒවා කරත් කරන්නේ නිදාගන්න ඔන්න මෙන්න තියලා
    3. පුස්බුක් එක අයින් කරලා සෑහෙන කල්, tiktok, insta reels, yt shorts අනම් මනම් නැහැ
    4. දැන් පැය කීපයකට කලිනුත් පුස්තකාලේ අස්සේ රිංගලා පොත් අරන් ආවා (පැය 48න් ඉවර කරනවා, am proud of it :P )
    5. ඒකත් කරා අද.. squats ටිකක් spotify playlists දාගෙන

    after all of those, i can say i'm still a කාලකන්නි අපතයෙක් :growl:
    depression be like kind of tamed, meltdowns only last for two hours or so
    social phobia fully gone, disappeared into a blackhole
     
    • Like
    Reactions: redux