අපනයනය කරුවන් දේශිය ආර්ථිකය ශක්තිමත් කරන විදිය

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,816
    2,728
    113
    43
    Wakanda
    භාන්ඩාගාරයේ ඩොලර් වියදම් කරල රෝ මැටීරියල්ස් ඉම්පෝට් කරනව
    අපනයන ආදායම ලංකාවට ගෙන්නන්නෙ නැතිව ඉන්නව.

    හැබැයි දේශපාලකයො රට කනවලු
    2017 රවී පොන්ස් කරපු ඒවගෙ ප්රතිපල තමයි මේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,849
    17,011
    113
    Kottawa
    භාන්ඩාගාරයේ ඩොලර් වියදම් කරල රෝ මැටීරියල්ස් ඉම්පෝට් කරනව

    Are You Stupid GIF
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    Iye adu una. Ada aye wadi wela. satha neme. Iye AUD eka 232 idala 222 a bassa. Ada 222 idala 225 ta wadi wela. USD ekath ehemai. Hodama anduwa apita mechchara kelawapu eke eka doller ekak genne nathuwa tax eka du karana kan inna eka. Foreign income walata kelapu tax eka ain karanna kiyala game ekak ellanna hoda chance eka. baya ela change karannath epa, ewannath epa. Munta balapamak karanna ona ekathu wela. Anduwata oona hama dema karanna denna hoda naha. kelawapu tharama athi hodatama
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,222
    36,256
    113
    කෑගල්ල

    ඉතින් පොන්නයෝ රටින් බඩු ගේන්නේ නැතිව ජංගියක් වත් මහන්න පුළුවන්ද? :lol: :lol: උබ ඔය කියන විදිහට කරානම් මෙලහට භාණ්ඩ ගාරේ ඉවර වෙන්න එපැයි .​