සත්‍යග්‍රහය හාල දැම්මේ ගලබොඩ අත්තේ ලොක්ක නේද .මූ මෙතනට ඇවිත් කිව්වනේ පාස්කු පිපිරීමෙන් විතරද මිනිස්සු මරුනේ ,යුද්දෙන් කොච්චර මැරුණද අනෙක් රටවලත් මේ වගේ මිනිස්සු ඕන තරම් මැරිලා මේවා සාමාන්‍ය දේවල් කියල .කතුරු විමලය ආපු 12-13 දෙනා හොයා ගන්නත් මාර දුකක් වින්ද .ගලබොඩ ඇවිත් විනාඩියෙන් ඉවරම කරලා දැම්ම .කතුරු විමලේට තේරුණා වැඩේ අල උනා කියලා උන් අකුලගෙන ගියා .එකෙන් උනේ අට්ටාලේ පිටින් බේරේ වැවේ ඔබනවා බලන්න බැරි උනු එකය්

