ස්ටේජ් වල උපරිම සාදාරනයක් කරන මිනිස්සු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,879
    11,572
    113
    අපේ උන් ස්ටේජ් එකේ බීලා සින්දු කියනවා...බලහන් මේ සින්දුවට කොච්චර උපරිම සාදාරනයක් කරනවද කියලා..නොබී

     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,754
    113
    ලංකාවෙත් තියෙන්නෙ බන්, සමහර ඒවා ඔයිට වඩා හොඳ performance තියනවා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,887
    113
    Umbalata ticket aran live balanna yanna hithenawada ban..

    Matanam ganuth ekkan owa balanna yana unwa penne, uta wada superior ekekta u ganith deela puka denna yanawa wage..

    Samahara unge ganu singerta marenna hadanawa, ekiwa karana ekata budu saranai..
     
    Last edited:
    • Haha
    Reactions: Shamal3001