ඩොලර් එක ආයි නගිනවා 😔😔

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඒකෙ මොකක්ද වරද කියපංකෝ පොන්සන්? එහෙම නොකර ඉඳලා මොකක්ද කරන්නේ කියපංකෝ. ණය ගෙවන්න බැරි වුනාම බංකොලොත් බාවය ප්‍රකාශ නොකර මොකක්ද කරන්න කියන්නේ කියපංකෝ මෝඩයා.. ජෙප්පො හිටිය නම් ඒකට මොකද කරන්නේ???

    බංකොලොත් බාවය ප්‍රකාශ කරාම මොකක්ද රටට වුන හානිය???


    BTW, ලංකාව බංකොලොත් කිව්වම උඹට ඔස්ට්‍රේලියාවේ මහා සංස්කෘතියට මූණ දෙන්න බැරුව ගියාද???? උඹේ නම්බුව පොනිලා ඇවිත් කෑවද??



    මගේ උගත්කම මනින්න ප්‍රමාණවත් තරමට උඹට උගත්කමක් නෑ. අනික මම බයියෙක් නෙවෙයි. බයියො කියන්නේ තෝ වගේ හීනමානෙන් පෙලෙන 2019දි ගෝඨට ඡන්දෙ දීලා, ඒක උගත් තීරණයක්, එහෙම තීරණයක් ගන්න හිතුනේ තමුන් උගත් නිසා කියලා සමාජෙට අඟවන්න ට්‍රයි කරන ගංකබරුන්ට. ඒ පණිවිඩේම උඹ මේ පාර සමාජෙට දුන්නේ ජෙප්පට කඩේ ගිහින්.

    අපි බයියෝ නෙවෙයි. අපි ඉස්සර ඉඳන් තෝ වගේ අඩුකුලේ බයියො අහුවුන රැල්ලට ඡන්දෙ නොදීපු උන්.



    රනිල්ට ඡන්දෙ දුන්නේ ඒක තමයි. ආර්ථික අර්බුදේකට ගියපු රටක් bank run එකක් වෙලා, humanitarian crisis එකකට යන්න නොදී නවත්ත ගත්තු එකාට ඡන්දෙ දුන්නෙ ඒකයි.

    ජේවීපී වේසිගෙ පුතෙක් හොයලා පෙන්නහංකෝ කැඳ කඩයක්වත් කරල පෙන්නපු. තමුන්ගෙ මහන්සියෙන් හම්බුකරලා ත්‍රීවිල් එකක් ගත්තා කියන්න පුළුවන් ජේවීපී කාරයෙක් පෙන්නපං.


    2024 ඡන්දෙදි කියපු විදියට IMF එකෙන් අයින් වෙලා ණය හිමියෝ එක්ක සෘජුව සාකච්චා කරනවා කිව්වා වගේ ඇයි දැන් නොකරන්නේ???? උඹලට කිව්වෙ නැද්ද??


    උඹ ගැන මම සරලව මෙහෙම කියන්නම්. උඹට දේශපාලන, ආර්ථික විද්‍යාව තේරෙන්නෙ නෑ. උඹ අඩුම තරමේ ජේවීපී එකේ manifesto එකවත් කියවපු එකෙක් නෙවී. බොල්ෂෙවික් පක්ශෙ ගැනවත් උඹ දන්නෙ නෑ මට තේරෙන විදියට නම්. උඹ බයියෙක් නේ. උඹ හදන්නේ දේශපාලන රැල්ල යන පැත්තට කතා කරලා උඹට අවධානෙ ගන්න. උඹ සමහරවිට නොදැනුවත්වම වෙන්නැති මේක කරන්නේ.

    එදිරිමුණියා නවත්තපු තැනින් උබ පටන් ගනින් බයියන්ට ගොබ්බ ස්ක්‍රිප්ට් ලියන්න. 🤣

    ඕව හොඳයි තොපේ මෝඩ නූගත් බයියන්ට. අපිට ඕව කියල අන්දන්න පුලුවන් නං බය්යෝ පොනිල්ටත් රටක් හදන්න පුලුවන් 🤣

    හා පල දැන් ගිහින් මං කියපු facts ටික මතක් කරලා මුල්ලකට වෙලා අඬපන් ගෝත බයියා. 🤭
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    එදිරිමුණියා නවත්තපු තැනින් උබ පටන් ගනින් බයියන්ට ගොබ්බ ස්ක්‍රිප්ට් ලියන්න. 🤣

    ඕව හොඳයි තොපේ මෝඩ නූගත් බයියන්ට. අපිට ඕව කියල අන්දන්න පුලුවන් නං බය්යෝ පොනිල්ටත් රටක් හදන්න පුලුවන් 🤣

    හා පල දැන් ගිහින් මං කියපු facts ටික මතක් කරලා මුල්ලකට වෙලා අඬපන් ගෝත බයියා. 🤭
    yai yai gaannatuwa ahapu ekata uttara deepan ban.

    Api bayiyo neweyi kiri puthe. 2019 gotata chande deela kichawelaa passe aayema 2024 ugach bujjimach wenna hithaagena jeppata deepu umba wage kethayo tamai bayiyo.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    Api inna hariye nam Dan Tax kiyala deyak naha Anura okkoma Zero koraa.

    Ehema tamai ban. Kanna neti adukule kaalakanni jiwitha walata hondata kanna bonna tibunot kanna tyena unge pakkali service karanne kawuda? Economy ekak duwanna duppat minissu ona. Capitalism piliganna politics waladi karanne kelama wunot ehema unta marenna nodi yantam survive wenna free healthcare wage dewal dena eka.

    Communist lorry talks wala kiyanawa wage equal societies hadanna baa. Ehema karanawa kiyala balaya gattu un tamai wedipurama duppat ekaawa discriminate kale, democracy neti kale. Jeppot ehemama tamai.