ප්‍රශ්නය විසඳන්න බැරි නම් ඒ ප්‍රශ්නයත් එක්කම ජීවත් වෙන විදිහ පේරු රටෙන් කියාදෙයි!

astrin

Well-known member
  • Oct 9, 2022
    525
    635
    93
    අපේ රටෙත් පොඩි පොඩි දේවල් කරන්න පුලුවන් නම් නියමයි මේ වගේ,

    උදහරනයක් විදියට මේ pos එකක් කඩක තයනවනම් ඒක පොඩි atm එකක් විදියට පාවිච්චි කරන්න වගේ , මම කියන්නෙ ඒක බංකු වලටත් ලාබයි atm මැශින් මේන්ටෙන් කරනවට වඩා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,684
    6,822
    113
    Galaha
    මහජන බැංකුවේ හරි ලංකා බැංකුවේ හරි සල්ලි ආවට පස්සෙ කාඩ් එක එන්නෙ. සල්ලි ගත්තටපස්සෙ කාඩ් එක මතක හිටින්නෙ කාටද. ඉතින් ඒක දාල සල්ලි අරන් යනව කට්ටිය. මට කීපසැරයක්ම වෙලා තියෙයි ඔය මගුල. මම කමර්ෂල් බැංක් කාඩ් එකක් පාවිච්චි කරන නිසා කොම් බෑන්ක් එකේ card එක එන්නෙ සල්ලි එන්න කලින් ඉතින් ඒ පුරුද්දට අර බැංකු වල ATM වලින් සල්ලි ගත්ත දාට කාඩ් එක දාල යනව ගොඩක් වෙලාවට. මේ ලඟදිත් මට පස්සෙ සල්ලි ගන්න හිටපු පොරක් පාරට ඇවිල්ල කාඩ් එක කියල දීලා ගියා.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,625
    1,830
    113
    SL could be very lucky in that sense..

    මහජන බැංකුවේ හරි ලංකා බැංකුවේ හරි සල්ලි ආවට පස්සෙ කාඩ් එක එන්නෙ. සල්ලි ගත්තටපස්සෙ කාඩ් එක මතක හිටින්නෙ කාටද. ඉතින් ඒක දාල සල්ලි අරන් යනව කට්ටිය. මට කීපසැරයක්ම වෙලා තියෙයි ඔය මගුල. මම කමර්ෂල් බැංක් කාඩ් එකක් පාවිච්චි කරන නිසා කොම් බෑන්ක් එකේ card එක එන්නෙ සල්ලි එන්න කලින් ඉතින් ඒ පුරුද්දට අර බැංකු වල ATM වලින් සල්ලි ගත්ත දාට කාඩ් එක දාල යනව ගොඩක් වෙලාවට. මේ ලඟදිත් මට පස්සෙ සල්ලි ගන්න හිටපු පොරක් පාරට ඇවිල්ල කාඩ් එක කියල දීලා ගියා.

    It will take a decade to make a cashless economy in SL..
    ------ Post added on Jun 12, 2026 at 5:28 AM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,684
    6,822
    113
    Galaha
    10 දෙනෙක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරලා නිවුස් වල දුන්නනං දවසට හාරදාහ 40ට අඩුවෙයි.
    මරණ දඬුවම කීවේ බෙල්ල කපල වැටේ ගහන එකට නේද නේද :rofl:
    ඊට වඩා නරකද කරන්න එපා කියල කොල කෑල්ලක ලියල දුන්නනම්. :rolleyes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,755
    10,797
    113
    35
    Spain
    මහජන බැංකුවේ හරි ලංකා බැංකුවේ හරි සල්ලි ආවට පස්සෙ කාඩ් එක එන්නෙ. සල්ලි ගත්තටපස්සෙ කාඩ් එක මතක හිටින්නෙ කාටද. ඉතින් ඒක දාල සල්ලි අරන් යනව කට්ටිය. මට කීපසැරයක්ම වෙලා තියෙයි ඔය මගුල. මම කමර්ෂල් බැංක් කාඩ් එකක් පාවිච්චි කරන නිසා කොම් බෑන්ක් එකේ card එක එන්නෙ සල්ලි එන්න කලින් ඉතින් ඒ පුරුද්දට අර බැංකු වල ATM වලින් සල්ලි ගත්ත දාට කාඩ් එක දාල යනව ගොඩක් වෙලාවට. මේ ලඟදිත් මට පස්සෙ සල්ලි ගන්න හිටපු පොරක් පාරට ඇවිල්ල කාඩ් එක කියල දීලා ගියා.
    මහජන බැංකුවේ මෙහෙ atm එකේ නම් කාඩ් එක ගත්තට පස්සේ සල්ලි එන්නේ. ලංකා බැංකුව, සම්පත් බැංකුවේ එහෙම ඔය සිස්ටම් එක නැහැ.
     
    • Like
    Reactions: NRTG and max_pain