මහජන බැංකුවේ හරි ලංකා බැංකුවේ හරි සල්ලි ආවට පස්සෙ කාඩ් එක එන්නෙ. සල්ලි ගත්තටපස්සෙ කාඩ් එක මතක හිටින්නෙ කාටද. ඉතින් ඒක දාල සල්ලි අරන් යනව කට්ටිය. මට කීපසැරයක්ම වෙලා තියෙයි ඔය මගුල. මම කමර්ෂල් බැංක් කාඩ් එකක් පාවිච්චි කරන නිසා කොම් බෑන්ක් එකේ card එක එන්නෙ සල්ලි එන්න කලින් ඉතින් ඒ පුරුද්දට අර බැංකු වල ATM වලින් සල්ලි ගත්ත දාට කාඩ් එක දාල යනව ගොඩක් වෙලාවට. මේ ලඟදිත් මට පස්සෙ සල්ලි ගන්න හිටපු පොරක් පාරට ඇවිල්ල කාඩ් එක කියල දීලා ගියා.
මරණ දඬුවම කීවේ බෙල්ල කපල වැටේ ගහන එකට නේද නේද10 දෙනෙක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරලා නිවුස් වල දුන්නනං දවසට හාරදාහ 40ට අඩුවෙයි.


මහජන බැංකුවේ මෙහෙ atm එකේ නම් කාඩ් එක ගත්තට පස්සේ සල්ලි එන්නේ. ලංකා බැංකුව, සම්පත් බැංකුවේ එහෙම ඔය සිස්ටම් එක නැහැ.මහජන බැංකුවේ හරි ලංකා බැංකුවේ හරි සල්ලි ආවට පස්සෙ කාඩ් එක එන්නෙ. සල්ලි ගත්තටපස්සෙ කාඩ් එක මතක හිටින්නෙ කාටද. ඉතින් ඒක දාල සල්ලි අරන් යනව කට්ටිය. මට කීපසැරයක්ම වෙලා තියෙයි ඔය මගුල. මම කමර්ෂල් බැංක් කාඩ් එකක් පාවිච්චි කරන නිසා කොම් බෑන්ක් එකේ card එක එන්නෙ සල්ලි එන්න කලින් ඉතින් ඒ පුරුද්දට අර බැංකු වල ATM වලින් සල්ලි ගත්ත දාට කාඩ් එක දාල යනව ගොඩක් වෙලාවට. මේ ලඟදිත් මට පස්සෙ සල්ලි ගන්න හිටපු පොරක් පාරට ඇවිල්ල කාඩ් එක කියල දීලා ගියා.