අපරාදේ මොනවා උනත් මේ වගේ කොලිටි බස් එකින් එක විනාස වෙනවට..!
යකෝ. මෙච්චර ෆොටො දාල තියෙනවා, dashcam වීඩියෝ එකක් දාල තියෙනවා ලේලන්ඩ් එකකුයි තව බස් එකකුයි හැප්පිලා. මේ යකා කියනවා හැප්පෙන්න බෑ කියලාමොනව වුනත් ලේලන්ඩ් එක්ක හැප්පෙන්ඩ බෑ.
හැප්පිලා බලමුයකෝ. මෙච්චර ෆොටො දාල තියෙනවා, dashcam වීඩියෝ එකක් දාල තියෙනවා ලේලන්ඩ් එකකුයි තව බස් එකකුයි හැප්පිලා. මේ යකා කියනවා හැප්පෙන්න බෑ කියලා
80 ට එහා යන්නේ....බලහන් වේසිගෙ පුතා හෙඩ් එක ගහගෙන එන හැටි, ඕකුන් බ්රේක් එක තියෙන තැනවත් දන්නේ නැතිව ඇති
Nadu kiyanna wenawa ney da..?තනි ඉරේ නේද ඉස්සර කරන්නේ..?
මේකේදී අර Leyland bus අයිති කෙනාගෙන් වන්දි ගන්න පුළුවන් ද?