ලෝකේ ආයෙත් ශිස්ටාචාරයක් පටන් ගත්තොත්?

shenat

Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ගැට්ටෙන් වැටෙන ගොඩේ සෙනටුත් හිටියම

    The Brainiac Scream GIF

    මං ඉන්න විදියක් නෑනෙ ඒකෙ. හෙළයෙක් නං ඉඳියි.

    පොහොට්ටු බයියෙක්ද සිලි බයියෙක්ද කියලා කන්ෆර්ම් කරගන්නත් අමාරුයිනෙ දැන්. 🙈
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    මට ආසයි මිනිස්සු ක්ලෝනීකරණය කරලා උන්ව කූඩුවක දාල හුක්කවන්න. හරියට බල්ලො cross කරනව වගේ. බල්ලො වගේ breed හදන්න ආසයි. හරියට පොමනේරියන් මිනිස්සු, රොට්වයිලර් මිනිස්සු, ෂීබා ඉනූ මිනිස්සු වගේ..
    තව කුරුමිට්ටො දෙන්නෙක් හදවල උන් දෙන්නව හුකවන්න ආසයි. හම්බෙන ළමයා microscopic කරල බලන්න වෙන්නෙ. :D
    🤷🏻‍♂️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මං ඉන්න විදියක් නෑනෙ ඒකෙ. හෙළයෙක් නං ඉඳියි.

    පොහොට්ටු බයියෙක්ද සිලි බයියෙක්ද කියලා කන්ෆර්ම් කරගන්නත් අමාරුයිනෙ දැන්. 🙈
    අඩෝ වැටෙනකොට චැටක් දාගෙන වැටෙමු ඈ.
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    මුලින්ම බයියො ටික ගැට්ටෙන් එළියට තල්ලු කරල දාන්න ඕන.

    ඒ ලෝකෙවත් බේරගන්න 🙈
    Why bro? Don’t bring ur fucking political opinions to everywhere. This behavior doesn’t make u superior or any decent human being. Politics smells bad
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    අයෙත් ශිශ්ටාචාරයක් පටන් ගත්තොත් උඹට මොකක්ද එ ශිශ්ටාචාරෙට දෙන්න පුලුවන්? එක තමයි වැදගත් ප්‍රශ්නෙ? Mathematics knowledge? Science? irrigation? agriculture? hunting techniques? if nothing then you are a failure.
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    648
    1,069
    93
    If there is an "apocalypse event", I`d rather be in ground zero and go with it!!

    Early survivors will find it very very difficult. Humans survived the last ice age beause they were already living a primitive life back then. City folks have no chance this time. :lol:

    For humanity`s sake, I hope some Indigenous tribes (living in Amazon, Indonesia, closer to the Arctic etc...) may survive.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මොනවා හරි වෙලා (වසන්ගතයක් පැතිරිලා, හරි ලෝක යුද්දෙකින් හරි) ලොකේ විනාස වෙලා ආපහු ඉතුරු වෙලා ඉන්න මිනිස්සු කිප දෙනෙක් ගෙන් ලොකේ ශිස්ටාචාරයක් පටන් ගත්තොත්
    ලෝකෙ මොන වගෙ වෙයිද? ආපහු මුල ඉදන් පටන් ගන්න වෙයිද?

    මේ වගේ අපි මේ ඉන්න දන්න ශිස්ටාචාරයට අමතර ඉස්සර කොච්චර දියුනු මිනිස්සු ඉදලා නැතිවෙලා ඇත්ද්?

    AI හින්ද ඕක වෙනව. තව අවුරුදු 30 කින් බලන්න මොකද වෙන්නෙ කියල. අලුත්ම civilization එකකට යන්න පටන් අරන් තියෙන්නෙ. මිනිස්සු, පිරිමි සහ ගෑණු කියල ජාති 2ක් නැති වෙනව තව අවුරුදු 150-200 යද්දි. ශරීර ශක්තියෙන් සමානයි. හැසිරීමෙන් සමානයි. පාටින්, කරන වැඩ වලින් සමානයි. ලිංගික අවයව විතරක් වෙනස්. නමට විතරක් පිරිමි සහ ගැහැණු. කෘතීමව මැශීන්ස් වලින් ළමයි බිහි කරන කාලයක් එනව. ඕකට වැඩි ඈත නෑ. AI විප්ලවය හින්ද තමයි ඕක ඉක්මන් වෙන්නෙ.

    මුල ඉඳන් පටන් ගන්නෙ නෑ. ගොඩක් දියුණු තැනක ඉඳන් පටන් ගන්නෙ. පිරිමින්ගෙ දැනටම ඉතුරු වෙලා තියෙන්වෙ Y වර්ධ ‍දේහ හෙන පොඩ්ඩයි ඉතුරු වෙලා තියෙන්නෙ. ගෑණුන්ගෙ X වර්ණ දේහ ගොඩ තාම තියෙනව. ඉතුරු ටිකත් එන්න එන්න නැති වෙනව අනිවාරෙන්ම... එතකොට බඩු. දැන් කාලෙ P ල වැඩි ඒකයි. තව ටික කාලෙනික් P ල බහුතරය වෙනව. එච්චරයි. හැබැයි උන් අර සාරි පටලන් නම් ඉන්න P ල නෙමෙයි. උන් සාමාන්‍ය පිරිමි වගේමයි. ගතිගුණ විතරයි වෙනස් වෙන්නෙ. අර අදාල පිරිමි කියන්න ඕන ලක්ෂණ ටික නෑ හැබැයි.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    සමහර විට ලෝකේ දියුණු වුන steps වෙනස් වෙයි.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,972
    2,097
    113
    The USA recovered after 9/11, which was a massive hit

    GFC wiped off millions of jobs, worlwide

    WW2 ending and the rise of Germany and Japan - you can see videos of German citizens, lining up and passing buckets full of material between each other, to build their country from scratch

    Look how SL slowly recovering (touch wood..!) from credit downgrade

    How SL coped up with the Golden Key saga, where some people said to have taken their lives

    One EK member, mentioned in a similar thread, that there will be a new Einstein, which really struck me..

    In where I live, it's advised to keep staples for 72 hrs, in case of an Emergency

    If you are fit (mentally intelligent and physically strong) to cope up, those initial days, you will survive - watch how TV series such as Lost/ Bear Grisly/ Amazing Race etc., try to teach you a message..

    That's why you need to go to the Gym, eat healthy food and associate wise people

    I like to think, if a human gets thrown into a Lion cage or a fight club ring, the person has no second choice but to fight for basic primal survival, just like Marcus in the Gladiator movie..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    එදාට කරුමේට බේරෙන ගොඩේ ලජබටයෝ ටිකක් ඉතුරු උනොත් සංහතිය...
    Disappointed World Cup GIF by Goldmaster