🚌යුටොන්ග් කෙමෙන් කෙමෙන් විනාස මුඛයට! 🚌

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113
    Whats-App-Image-2026-06-12-at-10-08-57-AM.jpg


    අපරාදේ මොනවා උනත් මේ වගේ කොලිටි බස් එකින් එක විනාස වෙනවට..!​
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,894
    113
    Here and there
    මොනව වුනත් ලේලන්ඩ් එක්ක හැප්පෙන්ඩ බෑ.
    යකෝ. මෙච්චර ෆොටො දාල තියෙනවා, dashcam වීඩියෝ එකක් දාල තියෙනවා ලේලන්ඩ් එකකුයි තව බස් එකකුයි හැප්පිලා. මේ යකා කියනවා හැප්පෙන්න බෑ කියලා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,335
    113
    යකෝ. මෙච්චර ෆොටො දාල තියෙනවා, dashcam වීඩියෝ එකක් දාල තියෙනවා ලේලන්ඩ් එකකුයි තව බස් එකකුයි හැප්පිලා. මේ යකා කියනවා හැප්පෙන්න බෑ කියලා
    හැප්පිලා බලමු :ROFLMAO:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,107
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්
    තනි ඉරේ නේද ඉස්සර කරන්නේ..?

    මේකේදී අර Leyland bus අයිති කෙනාගෙන් වන්දි ගන්න පුළුවන් ද?
    Nadu kiyanna wenawa ney da..?
    Nadu iwara wenakun bus dekama yard eke tiyanna ona.
    2 years wath yanawa.
    Nadu thunak kiyanna ona.

    issellama police court case ekak open karanna ona accident ekak gena.
    ekak anturak kara kiyala oppu karanna ona. eka base kara gena tawa naduwak dala siduwu alabaya aya kara ganna naduwak danna ona.
    Oppu unath anith ekata gewanna wath kamak penanna apohosth num bohoma podi gani hamba wenne.

    Anith parhawyen insurace harha ganna nadu 4 k kiyanna ona. insurance company ekka nadu kiyala dinanna amarui.