16.5 x 12.5 bed room එකකට AC එකක් සෙට් කරන්න බැලුවේ.. කරදරයක් නැතුව service හොඳට දෙන company මොනවද ? හොඳ Inverter AC බ්රෑන්ඩ් මොනවද ?