5KW solar system

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    මේ දවස් වල 5kw solar system වල price කොහොමද යන්නේ?
    ගහන්න හොඳ company එකක් මොකක්ද තියෙන්නේ? After service එහෙම හොඳ?
    Solex or Huawei inverter ද හොද?

    Solar system වලට Leasing දෙන Company මොනවද? Loan ගන්න Salary හරවල කරදර නිසා බැලුවෙ Lease දාන්න .
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    මේ දවස් වල 5kw solar system වල price කොහොමද යන්නේ?
    ගහන්න හොඳ company එකක් මොකක්ද තියෙන්නේ? After service එහෙම හොඳ?
    Solex or Huawei inverter ද හොද?

    Solar system වලට Leasing දෙන Company මොනවද? Loan ගන්න Salary හරවල කරදර නිසා බැලුවෙ Lease දාන්න .
    PIA06890-56a8ccd83df78cf772a0c5df.jpg

    I don't think its for sale
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,190
    17,623
    113
    මචං දැන් on grid එකට CEB approval එක ගන්න බෑ නේද?
    Upto 5kW technical awlk nettam ok bro

    අපේ යනව ongrid hybrid offer එකක්.
    deye hybrid inverter එකක් එක්ක. පස්සෙ කාලෙක clerance ගන්න පුලුවන් උනොත් grid එකට ත් connect කරගන්න පුල්වන් එතකොට. 0740 778 788 මේකට whatsApp එකක් දාන්න ඕක කියල. Details එවයි
    ------ Post added on Oct 12, 2025 at 9:19 AM
     
    • Like
    Reactions: kepu

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    Upto 5kW technical awlk nettam ok bro

    අපේ යනව ongrid hybrid offer එකක්.
    deye hybrid inverter එකක් එක්ක. පස්සෙ කාලෙක clerance ගන්න පුලුවන් උනොත් grid එකට ත් connect කරගන්න පුල්වන් එතකොට. 0740 778 788 මේකට whatsApp එකක් දාන්න ඕක කියල. Details එවයි
    ------ Post added on Oct 12, 2025 at 9:19 AM
    එල මචං
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    Upto 5kW technical awlk nettam ok bro

    අපේ යනව ongrid hybrid offer එකක්.
    deye hybrid inverter එකක් එක්ක. පස්සෙ කාලෙක clerance ගන්න පුලුවන් උනොත් grid එකට ත් connect කරගන්න පුල්වන් එතකොට. 0740 778 788 මේකට whatsApp එකක් දාන්න ඕක කියල. Details එවයි
    ------ Post added on Oct 12, 2025 at 9:19 AM
    ongrid non hybrid rates kohomada ubalage?