5KW solar system

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,211
    17,659
    113
    බැටරීස් එක්ක කොහොමද වෙන්නේ ගානේ වෙනසක් වෙනවද?
    Uda price thiyenne ongrid. Offgrid wenama price yanne. WhatsApp message ekak danna quotation ewai.
    0740 778 788
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    Upto 5kW technical awlk nettam ok bro


    අපේ යනව ongrid hybrid offer එකක්.
    deye hybrid inverter එකක් එක්ක. පස්සෙ කාලෙක clerance ගන්න පුලුවන් උනොත් grid එකට ත් connect කරගන්න පුල්වන් එතකොට. 0740 778 788 මේකට whatsApp එකක් දාන්න ඕක කියල. Details එවයි
    ------ Post added on Oct 12, 2025 at 9:19 AM
    machan poddak explain krapanko..ongrid hybrid offer kiyanne battery th ekkada
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,211
    17,659
    113
    machan poddak explain krapanko..ongrid hybrid offer kiyanne battery th ekkada
    Ow bro. Clerance නැති අයට hybrid inverter එකක් එක්ක total system එක install කරනව. clerance ලැබෙන කාලෙක grid connect කරන්න බලාගෙන