බුදුන් සිරිපාදෙට නැගලා කකුල් තිබ්බේ නෑ ...

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,680
    2,487
    113
    43
    Wakanda
    ඕක බොරු
    බුදුහාමුදුරුවො ලංකාවට ඇවිල්ලත් නෑ කවදාවත්
    මේ කහකඩයො එක එක ඒව හදාගෙන විකුනගෙන කෑවට ඔය යාදිනි පූජා ඇදහිලි පිලිම වැදිලි බුද්ද දර්ශනයේ නෑ
     
    • Like
    Reactions: Mawathagama

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,147
    1,381
    113
    Morally Bankrupt Sri lanka
    දවස් දෙකක් යනකොට මරණෙන් නැගිට්ටෙ කොහොමද? කන්‍යාව sex නොකර pregnant වුණේ කොහොමද වගේ ඒව එහෙමත් analyse කරල thread දාමු මේ ගැම්මටම..
    alien technology ( i said ones alien do this kind of shit to human bro)
     
    • Like
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,653
    165,099
    113
    එකමත් එක රටක
    බුදු දහම හෑල්ලු කරන්න මාරම උත්සාහයක් ගන්නවා නේද? ඇයි ඒ? අනිත් ආගම් වලත් ඇදහිලි විශ්වාස තියනවනේ.. ඒව ගැනත් ත්‍රෙඩ් ටිකක් දාමුකෝ..

    දවස් දෙකක් යනකොට මරණෙන් නැගිට්ටෙ කොහොමද? කන්‍යාව sex නොකර pregnant වුණේ කොහොමද වගේ ඒව එහෙමත් analyse කරල thread දාමු මේ ගැම්මටම..

    ආගමක් විශ්වාසයක් නෑ කිව්වට බුදු දහමට විතරක් අල්ලන් ගහනවා වගේ එකක් තමයි පේන්නේ මෙච්චර thread දාන එකෙන්..
    මම ත්‍රෙඩ් දාන්නේ මට සමීප එකෙන් නේ බන් . අනිත් උන්ගේ ඒවා මට එච්චර අදාළ නෑ .
    අනිත් එක ඔය video කියන කතව ඇත්ත කියලා උබට හිතෙන්නේ නැද්ද ?
    උබට ආස අර ෆැන්ටසි වලින් පුරවපු superhero වගේ බුදු කෙනෙක් ඉන්න ආගමකට ද ?

    ඔය උබ උඩ කියල තියන ඒවා කොහොමත් ඉතින් ෆැන්ටසි තමයි ..
    ඒ විතරක් නෙවෙයි සියල්ල මැව්වා කියන දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා ට හොදටම වද දීල ඇණ ගහනකන් බලන් හිටියේ ඇයි ?
    සියල්ල දෙයියන්ගේ කැමැත්තට නම් වෙන්නේ , මැව්වේ දෙයියන් නම් කුරුසේ , ඇන ගහපු උන් , සාතන් ඔක්කොම මැව්වේ දෙයියෝද ? ඇණ ගැහුවෙත් දෙයියන්ගේ කැමැත්තට ද ?
    මිනිස්සුන්ගේ පව් වල වන්දි ගෙවන එක නම් කරේ , කුරුසේ ඇන ගැහුවට පස්සේ දැන් වන්දි ගෙවල ඉවරද ? එතනින් පස්සේ ලෝකේ මිනිස්සු පව් කරේ නැද්ද ?? අලුතෙන් කරපු පව් වලට් වන්දි ගෙවන්න දෙවියන් වහ්ස්නේගේ දුතයෙක් ආයිත් එන්නේ කවදද ??
    දෙයියෝ මුල් කරගෙන superman style එකෙන් හදාගත්ත ආගම් තනිකර ම ගොඩ දාන්න බැරි අවුලක් බන් . කිසිම ප්‍රයෝගික කමක් නෑ .තනි ෆැන්ටසි තියෙන්නේ .
    එකම හොදකට තියෙන්නේ ලවුකික සතුට මාකට් කරන එක. බුද්දාගමේ දුක මාකට් කරනවා . ඒකයි අපිට එකක් හෙන කාල බිල නටල ඉන්න ආගමක් විදියටයි අනිත් එක අනිත්‍යයි , කිසි තේරුමක් නෑ වගේ මූඩ් එකකින් තියන ආගමක් විදියටයි පෙන්නේ .

    කන්‍යාවෝ sex නොකර ඉබේ ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ දන්නා විදියටනම් . . bio හොදට දන්නා එකෙක්ගෙන් අහපං මොකක් හරි වෙන විදියක් තියනවද කියලා . :rofl:
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,147
    1,381
    113
    Morally Bankrupt Sri lanka
    කන්‍යාවෝ sex නොකර ඉබේ ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ දන්නා විදියටනම් . . bio හොදට දන්නා එකෙක්ගෙන් අහපං මොකක් හරි වෙන විදියක් තියනවද කියලා . :rofl:

    • Intrauterine Insemination (IUI): Doctors inject prepared sperm directly into the uterus using a thin catheter. This procedure is timed precisely with ovulation.

    • In Vitro Fertilization (IVF): Medical professionals extract mature eggs from the ovaries and fertilize them with sperm in a laboratory dish. They then transfer the resulting embryo into the uterus.

    • Intracytoplasmic Sperm Injection (ICSI): A specialized form of IVF where embryologists inject a single, healthy sperm directly into a mature egg. This method is highly effective for severe male-factor infertility.

    • Surrogacy: An embryo created via IVF is implanted into the uterus of a gestational carrier, who carries the pregnancy to term for the intended parents.
    puluwalu... ai kiyanne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,653
    165,099
    113
    එකමත් එක රටක
    • Intrauterine Insemination (IUI): Doctors inject prepared sperm directly into the uterus using a thin catheter. This procedure is timed precisely with ovulation.

    • In Vitro Fertilization (IVF): Medical professionals extract mature eggs from the ovaries and fertilize them with sperm in a laboratory dish. They then transfer the resulting embryo into the uterus.

    • Intracytoplasmic Sperm Injection (ICSI): A specialized form of IVF where embryologists inject a single, healthy sperm directly into a mature egg. This method is highly effective for severe male-factor infertility.

    • Surrogacy: An embryo created via IVF is implanted into the uterus of a gestational carrier, who carries the pregnancy to term for the intended parents.
    puluwalu... ai kiyanne
    ඔය අද විදියට නේ . එදා තිබ්බ තක්ශනෙන් පුලුවන් විදියක් තියනවද ?
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    353
    63
    Gampaha
    @dilann ඔයා මාර biased නේ dear
    ඇයි කැකිරාවේ අහන ගමන් ම



    මේ වගේ දේශනා මාලාවක් අහන්න බැරි


    Kekirawee ekkena vagee "amuthu thrill" ekak denne nathi hinda wenna athi (Yatin podi geemakuth gahana gaman).
     
    • Like
    Reactions: Yeezus

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,147
    1,381
    113
    Morally Bankrupt Sri lanka
    ඔය අද විදියට නේ . එදා තිබ්බ තක්ශනෙන් පුලුවන් විදියක් තියනවද ?
    hmm eka hoyala balanna one 2,026 years ago Jerusalem wala medical knowledge kohmada thibunne kiyala me wage deyak karanna :-)

    If you visited a doctor in Jerusalem 2,026 years ago, you would see a set of bronze and iron tools that look strikingly similar to those used today. [1]
    • Surgical Tools: Archaeologists in Israel have uncovered ancient medical kits containing scalpels, bone forceps, suturing needles, forked wound probes, and speculums.
    • Procedures: Physicians could successfully set broken bones, stitch deep lacerations, drain abscesses, and perform amputations.
    • Anesthetics: To manage pain during surgery, doctors utilized natural sedatives such as mandragora (mandrake) wine and opium poppies.
    Surgical tools, knowledge eka thibuna kiyala nam Gemini kiyanawa 🤷‍♂️
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,551
    857
    113
    ඔව් මචන්ලා ඕක කාවන්තිස්ස රජ්ජුරුවෝ ලංකාවේ හිටපු දේශීය ගිරි ජනයා හිටපු ප්‍රදේශයේ තමන්ගේ බලය පෙන්වන්න හදපු එකක්.
     
    • Wow
    Reactions: lima20

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    සමනල කන්ද කියන එක ආගමික ස්ථානයක් එකක් උනේ මෑත ඉතිහාසයේ. ඕක උඩ සියලු ඉදි කිරීම් මෑත සිද්ධ කරපුවා.
    ලංකාවෙ උසම තැන කියල තිබුන තැන තමා මේ කන්ද නමුත් තාක්ශනෙ දියුනුව එක්ක ඊට වඩා පිදුරුතලාගල උසයි කියල කියනව දැන් වෙනකොට.
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    353
    63
    Gampaha
    ආගමේ තියන ෆැන්ටසි කතාවල තියිඅන proof නැති tea time මනස්ගාත ගැන තමයි ඉතින් ඔය කියන්නේ බන් .

    උබ ට දැන් මොනවද තියන proof බුදුන් උඩින් ගියා , ගලක කකුල සලකුණු කරා , පෙළහර පෑවා , දිව්‍යලෝකේ ගිහින් ආව , වගේ ෆැන්ටසි වලට ?
    ------ Post added on Jun 11, 2026 at 9:51 PM

    "නිස්සංකමල්ල නම් පොළොන්නරුවේ රජ කළ රජුගේ කාලයේදී සමනල කන්දේ පිහිටි බුදු සිරි පතුල තැන්පත් කර වන්දනා කිරීමට පැමිණි එම රජ විසින් එතෙක් අනාරක්ෂිතව පැවති බුදු සිරිපතුලට ආරක්ෂක ආවරණයක් සකසා අද පවතින තත්වයට එය සකස් කරන ලදී. අද අප වන්දනා කරගන්නේ නිස්සංකමල්ල රජු විසින් ඉදිකරන ලද බුදු සිරිපතුල ආවරණය කරන ලද ගල් පුවරුවටය. ගෞතම බුදුන්ගේ බුදු පා පහස ලැබූ බුදු සිරි පතුල ඇත්තේ ඊට අඩි අටක් පමණ යටින් ආරක්ෂා සහිතවය."

    "මෙම අටවැනි බුදු සිරිපතුල පිහිටියේ කල්පිටිය මුහුදු තීරයේ කෙළවරය. කල්පිටිය යනු එදා අතීත හෙළයේ නාග රාජධානියට අයත් ප‍්‍රදේශයකි. නාග රාජධානියට-නාගදීපයට-වැඩම කළ බුදු පියාණන්ගේ පාද ස්පර්ශය ලබාගෙන එදා කල්පිටියේ මුහුදු කෙළවරේ පිහිටි ගලක කෙටු බුදු සිරිපතුළක් වන්දනා මාන කරගැනීමට එදා නාග රාජධානියේ වැසියෝ පුරුදු වී සිටියෝය. මුහුදු වැල්ලේ මහගල් තලාවක විහාරයක් කරවා එහි බුදු සිරිපතුලක් කොටවා නාග රජ දරුවන් හා මහජනයා ඊට වන්දනා මාන කරණ බව දැකගත් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දෝද එදා බුදු සිරි පතුළට වන්දනාමාන කරන්නට පුරුදු වූහ. පෘතුගිසින් ලංකාවට පැමිණි පසුව එදා කල්පිටියේ මොක්කෙම පිහිටි මුහුදු මහ විහාරය බලකොටුවක් බවට පත්කර එහි ගල්කඩා විහාරය විනාශ කළේය. දැන් මේ වන විට කල්පිටියේ මොක්කෙම ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික හමුදා කඳවුරකි. මෙහි අදටත් ගෞතම බුදුන්ගේ පා පහස ලැබූ බුදු සිරි පතුල ආරක්ෂා වී පවතී."