Facebook Down

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,867
    2,107
    113
    Birmingham
    දැන් වැඩ. WhatsApp එකත් වැඩ.
    අපිටත් දාස් ගානක් පාඩුයි, උන්ට මිලියන ගානක් පාඩුයි :(
     
    • Sad
    Reactions: Psiko

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    මට හීන් දාඩිය දාල හිටියෙ මම මොකෙක්ට හරි බැනපු එකකට Account එකට කෙලවල කියල හිතල. :sorry:
     
    • Haha
    Reactions: SK29 and Psiko

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,154
    2,671
    113
    මට හීන් දාඩිය දාල හිටියෙ මම මොකෙක්ට හරි බැනපු එකකට Account එකට කෙලවල කියල හිතල. :sorry:

    facebook keephost eke host karala thibba nam down wen na neda
     
    • Haha
    Reactions: Psiko