ලොවපුරා ෆේස්බුක් සහ මැසෙන්ජර් බිඳ වැටීමක්!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,815
    9,909
    113
    wtYv6683FYQ.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    Fb එකේ උනා ඔය වැඩේ. මම රත් උනා මොකක් හරි පකෙක් එකවුන්ට් එකට ශොට් එක දීලා logout from all other devices දීලා වෙන්න ඇති කියලා. ඒ අස්සෙ ආය ලොග් වෙන්නත් බෑ. පස්සෙ රත්වෙලා ඉන්නකොට තමා එකෙක් කිව්වෙ ඩවුන් කියලා 🤣
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,680
    2,487
    113
    43
    Wakanda
    යකෝ මේකෙ හැම එකාම කියන්නෙ අඩුකුලේ පේස්බුක් ජරාවට යන එක නවත්තල ගොඩක් කල් කියල.
    ඒත් දැන් බලුවම දවසම ඒකෙ ලැගන් ඉන්න එකනෙ මුන්ගෙ වැඩේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    chemical leak එකක් වෙලා pentagon එක වැහුවා කිව්වා නේද. server room එකත් වහන්න ඇති ඒකයි කලබල වෙන්න එපා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    යකෝ මේකෙ හැම එකාම කියන්නෙ අඩුකුලේ පේස්බුක් ජරාවට යන එක නවත්තල ගොඩක් කල් කියල.
    ඒත් දැන් බලුවම දවසම ඒකෙ ලැගන් ඉන්න එකනෙ මුන්ගෙ වැඩේ
    Suspicious Monkey GIF by MOODMAN