Com Bank Digitel ලොග් වෙන්න බෑ Error එකක් එනවා.

Choot

Active member
  • Nov 2, 2010
    287
    193
    43
    Email ekata OTP enne nethi case eka matath thiyenawa. App eken awulk nethuwa weda karanwa. Hebei eka device ekai eka para app ekata register kara ganna denne. uba anthimata log una device eken try karapan. Un dawas 2k 3k wenawa man hitanne 2FA enable karala. eka hariyata weda karann naha wage.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    kaleta passe dan log wenna beluwa. OTP enable wela. Kalin tibbe ne. OTP eka nam awe ne email ekata..

    image.png


    tika welawak gihin awith tibba otp.. aluth otp ekak request kala,,kalin eka expire athi kiyala.. ekath late
    මගේ පරක්කු වෙලා එන්නේ මට හිතෙනවා එක exp වෙලා ඇති කියලා මෙහෙම Error එන්නේ.
    thank you
    tawa 2 parak OTP eka dila log wenna try karanna. etakota hari yanawa 😅😅
    3-4 සැරයක් බැලුවා වැඩ නෑ අන්තිමට OTP එක එන්නේ නැතුවම යනවා.
    mamath palavenipara log veddi ohoma una.
    apahu serayak user change karana option eka usw karala try karama hari giya.
    එහෙමද මම බලන්නම්
    ලංකාවේ Banks නම් කරුමයක්
    ඔව් බන් ඔකොමගේම මොකක් හරි අවුලක් හොදයි කියලා එකක් නැහැ
    dn check kala 5 second walin OTP eka awa. email receive wenna app eka daganna. nikan default phone ekata email delay eka wadi.
    මගේ E-mail එක එන්නේ Gmail එකට PC එකෙන් Check කරන්නේ E-mail
    OTP case ekak na log wuna awulak nathuwa.
    එහෙමද මටනම් අර කෙස් එක එනවා
    eeye hariyatama mageth oya case eka unaane ban. mokakda danne na case eka?

    ada ude indan ehemai. call center eka busy man hitanne. gatta answer kare na
    maget una. reset karama hari giya habai aye log wenakota kela wenawa
    හරි මම බලන්නම්
    OTP eka enne na email ekata
    ඔව් සමහර වෙලාවට ගොඩක් වෙලා ගිහින් එන්නේ.

    oya aula matath awa. having trouble logging in kiyana option ekata gihilla password eka reset karala balanna. ethakota wada.
    හරි
    Email ekata OTP enne nethi case eka matath thiyenawa.
    hmm
    ------ Post added on Jan 25, 2026 at 8:09 AM
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,305
    5,404
    113
    Panadura
    Com Bank Digitel එකට ලොග් වෙන්න යනකොට OTP එන්න හදලා

    ඒ උනාට E-mail එකට OTP එක එන්න ගොඩක් වෙලා යනවා,

    OTP එක දුන්නට පස්සේ At least one of the authentication elements you entered was invalid or your account is locked. කියලා එනවා.

    Screenshot-2026-01-24-200759.png


    Hotline එකට ගත්තා විනාඩි 15 වගේ ඉන්න වුනා Answer කරනකම් එපා වුණා
    එයාලා කියනවා මට Account එක ලොක් වෙලා නෑ App එක Use කරන්න කියලා මගේ Phone එකේ App එක Support නෑ
    දැන් Com Bank Account එක අයින් කරන්න වෙනවා මට
    උබලට මෙහෙම ද ?

    බැංකු ඇප් එකට එකවර Device දෙකකින් පමණක් ලොග් වීමට හැකියාව තියෙනවා. එම සීමාව ඉක්මවා නව Device එකකින් ලොග් වීමට අවශ්‍ය නම්, කස්ටමර් කෙයා සේවාවට ඇමතුමක් ලබාගෙන පෙර සම්බන්ධ කරගෙන තිබූ Old Device History එකෙන් ඉවත් කරගැනීම අත්‍යවශ්‍ය වේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Com Bank Digitel එකට ලොග් වෙන්න යනකොට OTP එන්න හදලා

    ඒ උනාට E-mail එකට OTP එක එන්න ගොඩක් වෙලා යනවා,

    OTP එක දුන්නට පස්සේ At least one of the authentication elements you entered was invalid or your account is locked. කියලා එනවා.

    Screenshot-2026-01-24-200759.png


    Hotline එකට ගත්තා විනාඩි 15 වගේ ඉන්න වුනා Answer කරනකම් එපා වුණා
    එයාලා කියනවා මට Account එක ලොක් වෙලා නෑ App එක Use කරන්න කියලා මගේ Phone එකේ App එක Support නෑ
    දැන් Com Bank Account එක අයින් කරන්න වෙනවා මට
    උබලට මෙහෙම ද ?

    oya bank eke ekek ubata gemak denna karapu wadak
    customer care kata karala e mista kunuharpen banala voice eka dapan apita ahanna
     
    • Haha
    Reactions: Nadun26