Com Bank Digitel ලොග් වෙන්න බෑ Error එකක් එනවා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Com Bank Digitel එකට ලොග් වෙන්න යනකොට OTP එන්න හදලා

    ඒ උනාට E-mail එකට OTP එක එන්න ගොඩක් වෙලා යනවා,

    OTP එක දුන්නට පස්සේ At least one of the authentication elements you entered was invalid or your account is locked. කියලා එනවා.

    Screenshot-2026-01-24-200759.png


    Hotline එකට ගත්තා විනාඩි 15 වගේ ඉන්න වුනා Answer කරනකම් එපා වුණා
    එයාලා කියනවා මට Account එක ලොක් වෙලා නෑ App එක Use කරන්න කියලා මගේ Phone එකේ App එක Support නෑ
    දැන් Com Bank Account එක අයින් කරන්න වෙනවා මට
    උබලට මෙහෙම ද ?
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,137
    3,072
    113
    Username eke first letter ena capital da damme?

    All simple dammamath ohoma wenawa
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Username eke first letter ena capital da damme?
    හරියට දැම්මා බන් OTP එකේ අවුල එන්නේ
    All simple dammamath ohoma wenawa
    APP එකක් Support නැති ෆෝන් එකක් මොකටද තියන් ඉන්නේ ගල් බූතයෝ 🤣
    මම Phone 3 තියෙනවා ලග ඒ එකකකට වත් වැඩ නැහැ උන්ගේ App එක Install කරන්න පෙන්වන්නේ නෑ

    copy paste කරන්නේ නැතුව type කරපන්
    Copy/Paste නෑ Disable කරලා අතින් තමා ගැහුවේ
    ------ Post added on Jan 24, 2026 at 8:27 PM
     
    • Like
    Reactions: charitha2011

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,729
    113
    kaleta passe dan log wenna beluwa. OTP enable wela. Kalin tibbe ne. OTP eka nam awe ne email ekata..

    image.png


    tika welawak gihin awith tibba otp.. aluth otp ekak request kala,,kalin eka expire athi kiyala.. ekath late
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    Com Bank Digitel එකෙන් මම සල්ලි වගයක් දැම්ම BOC Account එකකට. ගියේ නැහැ BOC Account එකට

    Com Bank Digitel එකේ පෙන්වනවා Hold කියලා

    Hotline එකෙන් ඇහුවාම කියනවා අද System Down නිසා පරක්කු වෙනවා කියලා.

    මෙහෙම අවුල් නැති බැංකු මොනවා ද තියෙන්නේ මම ගමනක් යන්න හැදුවේ දැන් එක යන්න බෑ
     
    • Like
    Reactions: Nadun26

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,897
    1,314
    113
    mamath palavenipara log veddi ohoma una.
    apahu serayak user change karana option eka usw karala try karama hari giya.
     
    • Like
    Reactions: Nadun26

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    dn check kala 5 second walin OTP eka awa. email receive wenna app eka daganna. nikan default phone ekata email delay eka wadi.
     
    • Like
    Reactions: Nadun26

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    eeye hariyatama mageth oya case eka unaane ban. mokakda danne na case eka?

    ada ude indan ehemai. call center eka busy man hitanne. gatta answer kare na
     
    • Like
    Reactions: Nadun26

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    oya aula matath awa. having trouble logging in kiyana option ekata gihilla password eka reset karala balanna. ethakota wada.
     
    • Like
    Reactions: Nadun26