ගැනු පරානයක් ගැන ප්‍රශනයක්

ceylonexplorer

Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    මෙයා එක්ක දැන් අවු 5-6 ඉදන් eye-contact තිබ්බා(since high school days). මට interest එකක් තිබ්බේ නෑ යාලු වෙන්න. මං ජිවිතේට එයා එක්ක කතා කරලා නෑ, පස්සෙ ලගදි මෙයා ගැන interest එකක් ආවා. ලගදිත් eye-contact තිබ්බා, මං කතා කරලා එයාට මං කැමති කියලා එක number ඉල්ලුවා, පස්සේ එයා හිනා උනා, ඊට පස්සේ එයා කල්පනා කරලා, මං phone එක දුන්නාම කරලා එයා එක කරලා දුන්නා. මං "Hi" කියලා දැම්මා, පැයකට විතර පස්සේ. දවස් දෙකක් යනකන් reply නෑ, මං හිතුවේ number එක වරද්දලා type කරලා කියලා.

    මං අයී ගිහින් කිව්වා reply තිබ්බේ නෑ, එක වැරදීද කියලා. එයා කිව්වා හිතලා කියන්නම් කියලා. එකි මේ දවස් ටිකේ online ආවේ නෑ කිව්වා. කෙල්ලොන්ගේ හැටිද මේ ලොකුකම දාන එකයි මට මහ ලොකු interest එකක් නෑ කියලා පෙන්වන එකයි. මං හොදටම දන්නවා මට කැමතී කියලා 🙂
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,129
    1,367
    113
    Morally Bankrupt Sri lanka
    ane mannda ban uba, oya hitha rewatila inne "මං හොදටම දන්නවා මට කැමතී කියලා" ekiy kemathi nethuwa aethi man kiwwe balann kiyala kollk inwda kiyalath

    thota short term memory loss ekak thiyenwada.ekama thread eka danne :rolleyes:
    mole track penala aeththe eki nisa :lol:
    ------ Post added on Jun 12, 2026 at 8:32 PM
     
    • Haha
    Reactions: Ysa Karu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ ඉතින් ඔහොම කෙල්ලෝ කොච්චර නං හිටියද😑 උද්දච්ච කමට ගනං ගත්තේ නෑ. උංගේ ලක්සන දැක්කම දැන් පප්ව වාවන්නේ නෑ😑

    මං කරපු වැරදි නොකරන්න පොඩි එකාට කියල තියෙන්නේ කෙල්ලො එක්ක ෂාමෙන් ශමගියෙන් ඉන්න කියලා. ඒකත් මම වගේම තමයි, ලක්සන කෙල්ලො එක්ක මරාගන්නවා. මම කියල තියෙන්නෙ උඹට කවදහරි තේරෙයි මම කියන දේ කියලා😑
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,990
    7,011
    113
    Narcissistic Sociopath Manipulator
    CG_6eca8926-aimage_story.png
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,800
    8,217
    113
    thota short term memory loss ekak thiyenwada.ekama thread eka danne (2)