රේනෝ සිල්වා තම මහන්සියෙන් උපයාගත් ධනයෙන් තමන් සාදා ඇති කෝටි ගණනක සුවිසල් මන්දිරය

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,102
    7,120
    113
    Back Bay-Beacon Hill, Boston
    සිරාවටම කොහොම ද බං මූ සල්ලි හම්බ කරේ
    මුගේ මල්ලි තමයි දුමින්ද සිල්වා..අර හිරේ ඉන්නේ. උඹට හිතාගන්න බැරිද ඉතිං සල්ලි හම්බකරපු විදිහ.. :ROFLMAO:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,422
    6,066
    113
    කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ මූ කසාද බැන්දේ කළු කැත තට්ටයෙක් කොටපු දාර බඩුවක් .

    screen-shot-2017-06-21-at-10-24-42-am.png
    Bump
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    713
    378
    63
    kathawak thiyenawa meya business, tv channel nisa kelloth ekka wade karanna deal danawa kiyala... ehemalu kellonta opportunity denne.. kata kathawak giya issara fb/elakiri. dan hoya ganna na

    e pawa paladeemak widiyata wenna athi meyage wife ge seen eliyata awe..

    apita ena peedanayath ekka asawal ishta karagannakota apita dura diga penne na
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,213
    22,680
    113
    කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ මූ කසාද බැන්දේ කළු කැත තට්ටයෙක් කොටපු දාර බඩුවක් .

    screen-shot-2017-06-21-at-10-24-42-am.png

    මේක බදින්න කලින් වෙච්ච සීන් එකක්ද

    මන්දිර හැදුවට වැඩක් නැහැ ගෑනිට සනා කොල්ලා දුන්නනේ ගෑනිට සුස් සුස් ගාන්නම

    වැඩක් නෑ සනා ගෑණිට ගැහුවනේ...

    සනත් ඒකිව බැඳල බන් ඉඳියෙ

    https://cricscope.blogspot.com/2012/11/sanath-jayasuriya-weds-with-film.html?m=1
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,235
    2,408
    113
    වැඩක් නෑ සනා ගෑණිට ගැහුවනේ...
    සනත් පාවිච්චි කරපු බැට් එකක් අයිති කරගන්න පුලුවන් උනොත් අපි එපා කියනවද? ඒවගේ තමා රෙනෝටත්, සතුටින් බාරගන්න ඇති.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,422
    6,066
    113
    මන්දිර හැදුවට වැඩක් නැහැ ගෑනිට සනා කොල්ලා දුන්නනේ ගෑනිට සුස් සුස් ගාන්නම
    ගැනී නේද සනා ගේ ඇග උඩ නැගල හිටියේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,754
    113
    හෙල බිමේ
    පින තමයි...ඒ උනාට හොද විදිහට ගිහින් නම් ලංකාවේ ඔච්චර දුරක් යන්න බහ බන්....දේශපාලනේ කොනක හරි තිබිය යුතුමයි...බලපන් ඩඩ්ලි ඌ හිතන් ඉන්නෙ උගෙ මොලෙන් ගැහුවෙ කියල නැහැ බන් මයිත්‍රී නිසයි ඌ එච්චර දුර එන්නෙ
    අනිවාර්යයෙන් ඌ එ කෑල්ල කියන්නේ නෑ උගේ lecs වල nsbm එකට ඇවිල්ලා බයිලා ගහනවා.

    ඌ ඔය පොළොන්නරුවේ hotel එක වෙන්දේසි කරද්දී, වෙන්දේසියට ආපු හැමෝම එළවලා දැම්මා උ විතරයි bid කරේ..
    මෛත්‍රී ජනාධිපති උනාට පස්සේ ඌ boc එකෙන් ඉක්මනට ණය ගත්තා. අනිත් හාල් මොල් කාරයන්ගේ ණය පරක්කු කරා.. ඌ ට සල්ලි තියන නිසා ඌ පොළොන්නරුවේ ම වී ගත්තා... අනිත් මෝල් කාරයන්ට බලන් ඉන්න උනා..

    ඉස්සර cargills, keells වල අරලිය හාල් නෑ. මෛත්‍රී ජනාධිපති උනාම ඒවත් කර ගත්තා...

    රෙනෝ ඉතින් capital එක හොයා ගත්තේ කොහොමද කියලා දන්නවා නේ.. ඊට පස්සේ capital එක මොලේ use කරලා හරියටම roll කරා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    පින තමයි...ඒ උනාට හොද විදිහට ගිහින් නම් ලංකාවේ ඔච්චර දුරක් යන්න බහ බන්....දේශපාලනේ කොනක හරි තිබිය යුතුමයි...බලපන් ඩඩ්ලි ඌ හිතන් ඉන්නෙ උගෙ මොලෙන් ගැහුවෙ කියල නැහැ බන් මයිත්‍රී නිසයි ඌ එච්චර දුර එන්නෙ
    Tution mafia weth nodakina paththa oka, eke athuleth drugs hidden part eka wenna puluwa bohomayak unge
     
    • Like
    Reactions: ENRIQUEADDS

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    612
    886
    93
    Amsterdam
    ඌ කුඩු විකුණලා ඔය ගේම ගැහුවනම් ඌ පට්ට මොලකාරයෙක්. කවුරු කිව්වත් තාම ඔප්පු කරගන්න බැරිවෙලානේ
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,102
    7,120
    113
    Back Bay-Beacon Hill, Boston
    ඌ කුඩු විකුණලා ඔය ගේම ගැහුවනම් ඌ පට්ට මොලකාරයෙක්. කවුරු කිව්වත් තාම ඔප්පු කරගන්න බැරිවෙලානේ
    ලංකාවේ ඔක්කොම හොරු මොලකාරයෝ තමයි එහෙනං. නීතිය කිරියාත්මක කරන උන් පගාවට ගන්ඩ පුලුවන් රටක., කුඩු නෙවෙයි ට්‍රැෆික් වයලේශන් එකක් අරන් බලපන්.. (y) :ROFLMAO:
     

    Zayden

    Active member
  • Aug 4, 2025
    67
    100
    33
    O
    මට හරියටම දත්ත මතක නෑ ඩඩ්ලිට කෝටි 2000 හෝ 3000 ක ණයක් දුන්නා රාජ්‍ය බැංකුවකින් 2-3% පොලියකට.
    ow Rs.Billion 20, koti 2000k