ලැප් එකෙ හින්ජ් එක ලග පැලිල

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,234
    21,090
    113
    එක අලවන්න ඩිසැම්බල් කරල අලවලා ඇසෙම්බල් කරා දැන් ඔන් වෙන්නෙ නෑ. චෙcක් කරාම ඩිස්ප්ලේ කේබල් එක ගහල තියෙද්දි තමා ඔන් වෙන්නෙ නැත්තෙ. :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Haha
    Reactions: xnfa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,858
    11,043
    113
    35
    Spain
    කේබල් එක චෙක් කරලා බලපන්, රිබන් කේබල් එකක් නම් එක සොකට් එකට ඉන්සර්ට් කරන්න ඕන දුර මාක් කරලා තියෙනවා. ඒ දුරට ඉන්සර්ට් කරලා නැත්නම් හරියට කනෙක්ට් වෙලා නැහැ. ප්ලග් කරන එකක් නම් බුරුසුවකින් පිහිදාළ හයි කරලා බලන්න. එත් වැඩ නැත්නම් කේබල් එකේ කොතැනක හරි බිඳීලා ද බලන්න.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,866
    5,847
    113
    වෙන මොනිටරයක් වගේ ගැහුවම වැඩද ඔන් වෙනවද එතකොට

    කේබල් එකේ දෙපැත්ත මාරු කරාද
    ආයෙ හෙමීට කේබල් එකේ දෙපැත්තම ගලවලා (කේබල් එක දෙපැත්තෙන්ම ගලවන්න පුලුවන් නං)
    හෙමීට පොඩ්ඩක් ක්ලීන් කරලා හයි කරලා බලන්න

    ඕකනේ අපි Macbook/Thinkpad ගන්න කියන්නෙ
    ලැප් එකේ වෙන මොනවා කැඩුනත් hinge එක නං කැඩෙන්නෙ නැහැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    ඕකනේ අපි Macbook/Thinkpad ගන්න කියන්නෙ
    ලැප් එකේ වෙන මොනවා කැඩුනත් hinge එක නං කැඩෙන්නෙ නැහැ

    User anuwa thamai ithin

    2020 Acer Nitro hinge yanawama kiyala thiyena model ekak, daily use, dan 2026, hinge in perfect condition.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,234
    21,090
    113
    වෙන මොනිටරයක් වගේ ගැහුවම වැඩද ඔන් වෙනවද එතකොට

    කේබල් එකේ දෙපැත්ත මාරු කරාද
    ආයෙ හෙමීට කේබල් එකේ දෙපැත්තම ගලවලා (කේබල් එක දෙපැත්තෙන්ම ගලවන්න පුලුවන් නං)
    හෙමීට පොඩ්ඩක් ක්ලීන් කරලා හයි කරලා බලන්න

    ඕකනේ අපි Macbook/Thinkpad ගන්න කියන්නෙ
    ලැප් එකේ වෙන මොනවා කැඩුනත් hinge එක නං කැඩෙන්නෙ නැහැ
    Lenovo ekak. කෙබල් එක දෙපැත්ත මාරු කරන්න බෑ. වෙන මොනිටොර් එකක් ගහල බැළුවෙ නෑ.