ගන්න ලැප් එකක් recommend කරන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,769
    28,134
    113
    දැන් පාවිච්චි කරන්නෙ lenovo ideapad gaming 3 එකක්. මේකෙ display issue එකක් ඇවිත් display replace කලා. ඊට පහුවදා ඔන් වෙන්නෙ නැතුවා සර්විස් කරලා ඒක හදන් ආවා.

    දැන් ඒ පාර ආයිත් ඔන් වෙන්නෙ නෑ.ඊය හදන් ආවා. හේතුව කිව්වෙ bios crash වෙලා කියලා. ලැප් එක full battery බැහැලා තිබ්බෙ. Update එකක් යනකොට ලැප ඕෆ් උනාද දන්නෙ නෑ. කොහොම හරි දැන් ලැප් එකේ left speaker එකෙන් චර චර සද්දයක් එනවා. උන්ට මම කෝල් කලාම කියනවා speaker එක damage වෙන්න විදිහක් නෑ කියලා. සමහරවිට ෆයිල් කට්ටක් වගේ ඇලිලද දන්නෙ නෑලු. මොන මගුල උනත් මට ඇති වෙලා මේක.

    මට lap එකක් ගන්න ඕනි. මොකක්ද recommend කරන්නෙ. authorized dealer කෙනෙක් වගේ ඉන්නව brand එකක් නම් හොඳයි. මොකද Dubai වලින් වගේ ගෙන්න ගත්තත් warranty claim කරගන්න පුලුවන් එකක්.

    මේ ලැපේ තිබ්බ එකම හොඳේ තමා අද වෙනකන් ලොකුවට stuck වෙලා නෑ. AMD ryzen.

    ඩුබායි යාලුවෙක් නම් ඉන්නවා. ගෙන්න ගන්න හොඳ ලැප් එකක් කියන්න
     
    • Sad
    Reactions: LZP1992

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,134
    113
    ලෙනවෝ ලීජන් බලපං මිට්ටො. I7 higher
    මචන් අවුල මෙහෙ official dealer කෙනෙක් නෑනෙ. Warranty හදාගන්නවත්.අනික මට game ගහන්න නම් ඕනිත් නෑ බන් 🥺
    ඕකට ගාණක් කියපන්. චර චරේ නම් ගලවපඋ එකා හුකලා ඇති

    ඔව් බන් බල්ලො මොකක් හරි කරලා

    උබ ගානක් කියලන් මචන් බලලා. මට නම් අයිඩියා නෑ. තව එකක් ගන්න ඕනි නෑ හොඳ මිලක් දියන්

    – AMD Ryzen 5 – 5500H Processor
    – 512GB M.2 NVMe SSD
    – 16GB SO-DIMM DDR4-3200 RAM
    – 4GB NVIDIA GeForce RTX 3050 Graphics
    – 15.6″, FHD, IPS, 144Hz Refresh Rate Display
    – Windows 11 Home
    – Shadow Black Color
     
    • Like
    Reactions: Yeezus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    මචන් අවුල මෙහෙ official dealer කෙනෙක් නෑනෙ. Warranty හදාගන්නවත්.අනික මට game ගහන්න නම් ඕනිත් නෑ බන් 🥺

    ඔව් බන් බල්ලො මොකක් හරි කරලා

    උබ ගානක් කියලන් මචන් බලලා. මට නම් අයිඩියා නෑ. තව එකක් ගන්න ඕනි නෑ හොඳ මිලක් දියන්

    – AMD Ryzen 5 – 5500H Processor
    – 512GB M.2 NVMe SSD
    – 16GB SO-DIMM DDR4-3200 RAM
    – 4GB NVIDIA GeForce RTX 3050 Graphics
    – 15.6″, FHD, IPS, 144Hz Refresh Rate Display
    – Windows 11 Home
    – Shadow Black Color
    උඹට ඔය ලෙඩෙත් එක්ක මම කියන ගාණ ඇහුවොත් මල පනී. ගන්නෙ ඩිස්ප්ලේ එකයි අනිත් බඩු ටිකයි ගන්න වටින ගාණකට.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    කන්සියුමර් ජරාව ගන්න එපා. ලෙඩ පිට ලෙඩ හදන්න බෑ සෙල්ලම් බඩු වගේ. ගනින් බිස්නස් සිරීස් වලින් එකක්

    - Lenavo Thinkpad T series
    - HP pro/ Elite book
    - Dell Latitude

    * Hodama option eka thami ebay eken aran forward karaganin. Hoda lap ekak godak aduwata ganna puluwan. anika US export models wala build quality wadi. Lankawe higana warranty walata rawatenna epa
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    ලෙනවෝ ලීජන් බලපං මිට්ටො. I7 higher
    එකත් ඔය සෙතේ තමයි බං...මම එකෙක්ට රෙකම්න්ඩ් කරලා ඌ මාත් එක්ක දැන් කතා කරන්නෙ නෑ

    කන්සියුමර් ජරාව ගන්න එපා. ලෙඩ පිට ලෙඩ හදන්න බෑ සෙල්ලම් බඩු වගේ. ගනින් බිස්නස් සිරීස් වලින් එකක්

    - Lenavo Thinkpad T series
    - HP pro/ Elite book
    - Dell Latitude

    * Hodama option eka thami ebay eken aran forward karaganin. Hoda lap ekak godak aduwata ganna puluwan. anika US export models wala build quality wadi. Lankawe higana warranty walata rawatenna epa
    🥲 💯 :yes:
    ------ Post added on Apr 26, 2025 at 2:28 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,134
    113
    Oka mata diyan bhallo
    සල්ලි දිය
    කන්සියුමර් ජරාව ගන්න එපා. ලෙඩ පිට ලෙඩ හදන්න බෑ සෙල්ලම් බඩු වගේ. ගනින් බිස්නස් සිරීස් වලින් එකක්

    - Lenavo Thinkpad T series
    - HP pro/ Elite book
    - Dell Latitude

    * Hodama option eka thami ebay eken aran forward karaganin. Hoda lap ekak godak aduwata ganna puluwan. anika US export models wala build quality wadi. Lankawe higana warranty walata rawatenna epa

    මචො ඩෙල් වලට මෙහෙ warranty claim පුලුවන්ද? Lenovo හොඳයි බන් මෙහෙ warranty claim කරන්ම තැනක් තියේනම්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    සල්ලි දිය

    මචො ඩෙල් වලට මෙහෙ warranty claim පුලුවන්ද? Lenovo හොඳයි බන් මෙහෙ warranty claim කරන්ම තැනක් තියේනම්
    mona warranty da ban pissuda? mama use karanne 3 weni laptop eka warranty ganna nm ledak awilla naha
     
    • Like
    Reactions: vinura kithmal

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    දැන් පාවිච්චි කරන්නෙ lenovo ideapad gaming 3 එකක්. මේකෙ display issue එකක් ඇවිත් display replace කලා. ඊට පහුවදා ඔන් වෙන්නෙ නැතුවා සර්විස් කරලා ඒක හදන් ආවා.

    දැන් ඒ පාර ආයිත් ඔන් වෙන්නෙ නෑ.ඊය හදන් ආවා. හේතුව කිව්වෙ bios crash වෙලා කියලා. ලැප් එක full battery බැහැලා තිබ්බෙ. Update එකක් යනකොට ලැප ඕෆ් උනාද දන්නෙ නෑ. කොහොම හරි දැන් ලැප් එකේ left speaker එකෙන් චර චර සද්දයක් එනවා. උන්ට මම කෝල් කලාම කියනවා speaker එක damage වෙන්න විදිහක් නෑ කියලා. සමහරවිට ෆයිල් කට්ටක් වගේ ඇලිලද දන්නෙ නෑලු. මොන මගුල උනත් මට ඇති වෙලා මේක.

    මට lap එකක් ගන්න ඕනි. මොකක්ද recommend කරන්නෙ. authorized dealer කෙනෙක් වගේ ඉන්නව brand එකක් නම් හොඳයි. මොකද Dubai වලින් වගේ ගෙන්න ගත්තත් warranty claim කරගන්න පුලුවන් එකක්.

    මේ ලැපේ තිබ්බ එකම හොඳේ තමා අද වෙනකන් ලොකුවට stuck වෙලා නෑ. AMD ryzen.

    ඩුබායි යාලුවෙක් නම් ඉන්නවා. ගෙන්න ගන්න හොඳ ලැප් එකක් කියන්න
    unity systems කියලා සෙට් එකක් ඉන්නවා. මගෙ lenovo legion එක ගත්තේ උන්ගෙන්. උන් දෙන්නෙ කම්පනි වොරන්ටි. lenovo service center එකකින් claim කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: airazor