ගන්න ලැප් එකක් recommend කරන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    unity systems කියලා සෙට් එකක් ඉන්නවා. මගෙ lenovo legion එක ගත්තේ උන්ගෙන්. උන් දෙන්නෙ කම්පනි වොරන්ටි. lenovo service center එකකින් claim කරන්න පුලුවන්.
    Mehe monwada service centers thiyenne?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මචන් Hp elitebook series recommend කරන්න පුලුවන්. බැන්ඩ්නිව් එකක් ගන්න පුලුවන් නම් අවුරුදු 10ක්වත් පට්ට ගහන්න පුලුවන් වෙයි. යුස්ඩ් එවා ගද්දි පොඩ්ඩක් චෙක් කරලා ගන්න වෙයි.

    මන් දැන් යුස් කරන්නේ lenovo loq එකක්. එකෙත් ඩිස්ප්ලේ ගිහින් වොරන්ටි ක්ලෙම් කරලා මාරු කරගත්තේ. ඒ මාරු කරගත්ත එකෙත් ටික කාලෙකින් dead pixel ආවා. අපේ මල්ලි කෙනෙක් ගාව legion එකක් තියෙනවා. උගේ පුකේ අමාරුවට මෙහේ හොයාගන්න නැතුව ගාල්ල පැත්තේ ශොප් එකකින් අරන් ආවේ. දෙපාරක් ඩිස්ප්ලේ මාරු කරා. දැනුත් ඩිස්ප්ලේ අවුල් external මොනිටර් එකක් ගහන් යුස් කරනවා.

    මටනම් dedicated gpu තිබ්බ ලැප් වල experince එකනම් අන්තිමයි. Dedicated gpu එකක් ඔන වෙන වැඩ කරන්නේ නැත්නම් මන් නම් කියන්නේ හොද බිස්නස් series එකක්ට යන්න කියලා.
     
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    කන්සියුමර් ජරාව ගන්න එපා. ලෙඩ පිට ලෙඩ හදන්න බෑ සෙල්ලම් බඩු වගේ. ගනින් බිස්නස් සිරීස් වලින් එකක්

    - Lenavo Thinkpad T series
    - HP pro/ Elite book
    - Dell Latitude

    * Hodama option eka thami ebay eken aran forward karaganin. Hoda lap ekak godak aduwata ganna puluwan. anika US export models wala build quality wadi. Lankawe higana warranty walata rawatenna epa

    This is the best option bro :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    everybody is selling soldered RAM for no reason so buy the father of soldered RAM, Macbook. Atleast their unified memory is wayyyyyyyyyy better than other's fking stupid generic RAM that was soldered onto the motherboard for no reason. Even trustworthy full modular Thinkpads also come with soldered nonsense thanks to Lenovo. Man I miss IBM
     
    • Like
    Reactions: netnet

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    සල්ලි දිය


    මචො ඩෙල් වලට මෙහෙ warranty claim පුලුවන්ද? Lenovo හොඳයි බන් මෙහෙ warranty claim කරන්ම තැනක් තියේනම්
    Warrenty bala bala hitiyoth nam kollo ubata hoda ekak ganna wenne na, lankawata enne patta jarawa ne

    Pahala daapu lap eka balapan Hp warrenty ekama remaining
    Claim karaganna ba lankawen
    Eh unaata ehema tiyeddi confident eke ganna puluwan bn, un ehema warrenty claim wena widihata badu hadanne na :P

    Mama oya seller gen kalin aragenath tiyenawa

    https://www.ebay.com/itm/2770589131...BEv2B5KQP2&var=&widget_ver=artemis&media=COPY
     
    • Like
    Reactions: netnet

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,386
    113
    කෑගල්ල
    Lap එකක් ගත්තේ අන්තිමට 2010, ඉතින් කොහෙද උපදෙස් දෙන්නේ, ඉතිරි ඔක්කොම office එකෙන් දීපුව.. දැන් තියන ඒවා ඔහොම තාම මගේ dell එක display දාලා සතියක් වත් ගියේ නෑ ආයේ මාරු කරන්න උනා, wifi එහෙමත් හෙනම අවුල්, අනිත් device වලට හොදට connect වෙලා තියන තැන් වලත් මේක පන ආදීනව, හිටපු ගමන් හිර වෙලා මොකවත් වෙන්නේ නැතිව යනවා, power off කරලා තමා ගොඩ දාගන්න ඕනේ.

    මමනම් කියන්නේ අතේ තියන ගානට හෙද spec එකකට ගිහිල්ලා අවුරුදු තුන හතරක් අදින්න පුළුවන් උනා නම් ඇති, අලුත් ඒවට ඉතින් ලෙඩ නම් එන්නේ නෑ.
     
    • Love
    Reactions: CorD SaC

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    mekata lankawe custom taxx eka keeyak wage set weida bo ?

    IMG-2031.jpg


    FedEx
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වින්ඩෝස් ලැප් එකක් නං
    Thinkpad එකක්, T සීරීස් එකක් ගන්න පුලුවන් නං මරු. පෝටබල් ඒව හොයනවා නං X1 Carbon වගේ ඒවත් බලන්න පුලුවන්. ඕව පට්ටම හාඩ් යූස් එකට හදලා තියෙන්නෙ
    තව දෙයක්, Used ඒව පට්ට අඩුවට ebay එකේ තියනවා. කන්ඩිශන් හොඳටම තියන ඒවා

    මැක්බුක් එකත් ඉතින් සෑහෙන කාලයක් යූස් කරන්න පුලුවන්. ගේමක් නැතිව අවුරුදු 7-8ක් යූස් කරන්න පුලුවන්. හැබැයි මූට එකක් සෙට් වෙන එකක් නෑනේ කියලා තියන විදියට
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    දැන් පාවිච්චි කරන්නෙ lenovo ideapad gaming 3 එකක්. මේකෙ display issue එකක් ඇවිත් display replace කලා. ඊට පහුවදා ඔන් වෙන්නෙ නැතුවා සර්විස් කරලා ඒක හදන් ආවා.

    දැන් ඒ පාර ආයිත් ඔන් වෙන්නෙ නෑ.ඊය හදන් ආවා. හේතුව කිව්වෙ bios crash වෙලා කියලා. ලැප් එක full battery බැහැලා තිබ්බෙ. Update එකක් යනකොට ලැප ඕෆ් උනාද දන්නෙ නෑ. කොහොම හරි දැන් ලැප් එකේ left speaker එකෙන් චර චර සද්දයක් එනවා. උන්ට මම කෝල් කලාම කියනවා speaker එක damage වෙන්න විදිහක් නෑ කියලා. සමහරවිට ෆයිල් කට්ටක් වගේ ඇලිලද දන්නෙ නෑලු. මොන මගුල උනත් මට ඇති වෙලා මේක.


    මට lap එකක් ගන්න ඕනි. මොකක්ද recommend කරන්නෙ. authorized dealer කෙනෙක් වගේ ඉන්නව brand එකක් නම් හොඳයි. මොකද Dubai වලින් වගේ ගෙන්න ගත්තත් warranty claim කරගන්න පුලුවන් එකක්.

    මේ ලැපේ තිබ්බ එකම හොඳේ තමා අද වෙනකන් ලොකුවට stuck වෙලා නෑ. AMD ryzen.



    ඩුබායි යාලුවෙක් නම් ඉන්නවා. ගෙන්න ගන්න හොඳ ලැප් එකක් කියන්න
    HONOR X16 2024 එකක් දෙන්නම් 4250000/=2 1y warranty එක්ක. (තව පොඩ්ඩක් වොරන්ටියට ලයින් එකක් ගහල දෙන්න පුලුවන්.)......😊😊😊😁
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    Ah gihan koluwa ubatath mail ekak dammada :p
    u kiyanawa ta wada nam tax eka poddak adu wen yanne ne :p

    mekata lankawe custom taxx eka keeyak wage set weida bo ?
    Kalin presto eke invoice ekata custom value ekak daana puluwan mchn
    dan eh feature eka no longer avilable :(
    Ranil pons VAT eka include kala ne Laptops walata, eka nisa haansi :P, so almost 25% withara set wenawa
    Poddak kalpana karala invoice value eka adu karagatta nam goda :P
     
    • Like
    Reactions: lilman

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    Ah gihan koluwa ubatath mail ekak dammada :p
    u kiyanawa ta wada nam tax eka poddak adu wen yanne ne :p


    Kalin presto eke invoice ekata custom value ekak daana puluwan mchn
    dan eh feature eka no longer avilable :(
    Ranil pons VAT eka include kala ne Laptops walata, eka nisa haansi :P, so almost 25% withara set wenawa
    Poddak kalpana karala invoice value eka adu karagatta nam goda :P

    mama Dji drone ekak genalla custom detained una ban. hoda welawata MOD eken letter eka aran tibbe enna kalinma 😁 Trcsl, import and export dept walin letter Fedex ekanma aran clear karala dunna. tax 35000 wage waduna. anik un wage nemei ithin FedEx un kohoma hari clear karala denawa.
     
    • Wow
    Reactions: vinura kithmal

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    වින්ඩෝස් ලැප් එකක් නං
    Thinkpad එකක්, T සීරීස් එකක් ගන්න පුලුවන් නං මරු. පෝටබල් ඒව හොයනවා නං X1 Carbon වගේ ඒවත් බලන්න පුලුවන්. ඕව පට්ටම හාඩ් යූස් එකට හදලා තියෙන්නෙ
    තව දෙයක්, Used ඒව පට්ට අඩුවට ebay එකේ තියනවා. කන්ඩිශන් හොඳටම තියන ඒවා

    මැක්බුක් එකත් ඉතින් සෑහෙන කාලයක් යූස් කරන්න පුලුවන්. ගේමක් නැතිව අවුරුදු 7-8ක් යූස් කරන්න පුලුවන්. හැබැයි මූට එකක් සෙට් වෙන එකක් නෑනේ කියලා තියන විදියට
    .net බන් කරන්නෙ නම්. Mac එකක් ගන්නත් අයිඩියා. Windows වල දැම්ම සෙල්ලන් දාන්න බෑනෙ ඕවගෙ. 😣 . T Series එකේද X 1 එකත්. ඩුබායි වලින් අඩුවට ගන්න තැනක් දන්නවද මචන්

    HONOR X16 2024 එකක් දෙන්නම් 4250000/=2 1y warranty එක්ක. (තව පොඩ්ඩක් වොරන්ටියට ලයින් එකක් ගහල දෙන්න පුලුවන්.)......😊😊😊😁
    ඒක විතරද පුලුවන්? වෙන මොකුත් බෑ? 🥺
    ------ Post added on Apr 26, 2025 at 7:32 PM