නවක වදකාරයන්ගේ පවුල් වලට සදගුටි

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,526
    3,501
    113
    හරිම සතුටුයි මිත්‍රවරුනි. නියම නිවුස් මේව.

    බෙලිහුල්ඔය විශ්වවිද්‍යාලයේ දී සිසුන්ට නවක වදය ලබාදුන් සිසුවියකගේ
    පියා සහ සහෝදරයන්ට,
    නවක වදයට ලක් වූ සිසුන් උපාය මාර්ගයෙන් බන්ඩාරවෙලට ගෙන්වා ඔවුන්ට පහර දෙයි. 4ක් රෝහලේ

    Link to Facebook Post




     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,807
    12,739
    113
    723557400_2230101467729043_2168052720324600560_n.jpg
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,837
    2,455
    113
    colombo
    1. නවක වදයට ලක්වූ සිසුන් නවක වදය දුන්නු සිසුවියගේ සහෝදරයින්ට ගහල
    2. නවක වදය දුන්නු සිසුන් නවක වදයට ලක්වූ සිසුවියගේ සහෝදරයින්ට ගහල
    3. නවක වදයට ලක්වූ සිසුවියෙක්ගේ සහෝදරයින් නවක වදය දුන්න එවුන්ට ගහල
    අන්තිම එක වෙන්නොනේ හරි එක
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,400
    5,740
    113
    හෝම් ස්වීට් හෝම්
    attack on families is completely unacceptable

    Seeking revenge does not mean justice has been served

    it simply replaces one wrongdoing with another

    @BuLaTha @Tramadol @Naughtykolla48
    ජෙප්පෝ නං කියයි ප්‍රහාරය අශිශ්ට නං ප්‍රතිප්‍රහාරය ශිෂ්ට වෙන්න විදියක් නෑ කියලා

    එකතකින් ඒකත් හරි
    ඔය කැම්පස් පක්කු කොහෙන් හරි කන්නැතුව හරියන්නෑ

    උන් හිතන්නේ උන්ගේ ෆෝට්‍රස් එකේ උන් තමා රජ්වරු කියලා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,700
    11,341
    113
    ගෙදර උන්ට ගහන එක නම් නෝන්ඩි
    රන්ඩුවක් උනාම ගෙදර ඇවිත් මයින හම තලනවා වගේ වැඩක් ...තූ නොදකින්.....
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,456
    1,681
    113
    ජෙප්පෝ නං කියයි ප්‍රහාරය අශිශ්ට නං ප්‍රතිප්‍රහාරය ශිෂ්ට වෙන්න විදියක් නෑ කියලා

    එකතකින් ඒකත් හරි
    ඔය කැම්පස් පක්කු කොහෙන් හරි කන්නැතුව හරියන්නෑ

    උන් හිතන්නේ උන්ගේ ෆෝට්‍රස් එකේ උන් තමා රජ්වරු කියලා

    I believe it was Netanyahu who mentioned "ප්‍රහාරය අශිශ්ට නං ප්‍රතිප්‍රහාරය ශිෂ්ට වෙන්න විදියක් නෑ කියලා.." 🤔
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,888
    20,060
    113
    Panadura
    ගෙදර උන්ට ගහන එක නම් නෝන්ඩි
    රන්ඩුවක් උනාම ගෙදර ඇවිත් මයින හම තලනවා වගේ වැඩක් ...තූ නොදකින්.....
    ගෙදර උන්ට තමා ගහන්න ඕනේ මුලින්ම ගොන් වේස ළමයි හදනවට