සහරාන් ට උනත් lawyer කෙනෙක්ට අයිතිය තියෙනවා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,504
    1
    60,049
    113
    Mother Earth
    බඩා චාමර ගේ කතාවක් ගූ ඇන්පි ලොල්ලෝ අල්ලං දුවන්න ගිහින් නැවත කෙලවගෙන නේ.
    සහරන් උසාවි ආවාය ඒකට නිතිඥයෙක් ගියාය කියලා බඩා චාමර දිපු ලණුව ගුපියෝ උස්සං ගියා. අන්තිමේදි අබ කාපු එකෙක් ගුපි පැත්තේ හිටපු නිසා දගලන්න ගත්තා.

    සහරාන් උසාවිය මගඇරලා ගිය වෙලාවේ, සහරාන්ද සැකරුවෙක් වුන නඩුවන අනෙතුත් කල්ලි සගයන් වෙනුවෙන් මෛත්‍රි පෙනි සිටියා. මෛත්‍රිට ඒක නැ කියන්න බැ. ඕනාම නිතිඥයෙකුට ඕනාම කෙනෙක්ට පෙනි සිටින්න අයිතිය තියනවා. හැබැයි රැ දනියෙන් දවල් මිගෙල් නටන්න ගිහින් ⁣දැන් ගුපියෝ දගලනවා.

    කදිමයි. ඔහොම වෙලා මදි ඔකුන්ට.
    උඹව දැන් කවුරුවත් ගණන් ගන්නෙ නෑ බන්. මෙතන ඇවිත් නිකන් උඹ උඩ බලාගෙන මතුරලා යන එක විතරයි කරන්නේ. 🤷🏻‍♂️
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    උඹව දැන් කවුරුවත් ගණන් ගන්නෙ නෑ බන්. මෙතන ඇවිත් නිකන් උඹ උඩ බලාගෙන මතුරලා යන එක විතරයි කරන්නේ. 🤷🏻‍♂️
    ඉතින් මට පුකද බං?
     
    • Love
    Reactions: Candid-B

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,487
    6,735
    113
    Gedara
    leppemannen-leppe.gif

    අනේ හේනෙ එන්නකො! :lol:
    එදත් ඒ කතාව වැලිඩ් අදත් වැලිඩ්. මොකෝ උබලා ඒක වැරදී කියන්නද 🤣අපි පක්ශ ගැන නෙමේ රට ගැන හිතලා කියන්නෙ. ඉතුරු ටිකත් කෝට් කරපන් බාගෙට නැතිව
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,790
    1
    15,469
    113
    එදත් ඒ කතාව වැලිඩ් අදත් වැලිඩ්. මොකෝ උබලා ඒක වැරදී කියන්නද 🤣අපි පක්ශ ගැන නෙමේ රට ගැන හිතලා කියන්නෙ. ඉතුරු ටිකත් කෝට් කරපන් බාගෙට නැතිව
    අපි ඇහුවද පොන්ස් :lol: :lol:
    ඒ, ඉතිං හෙනයා ආවද? :rofl::lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,790
    1
    15,469
    113
    කොහොම හරි ඊබ්‍රාහිම් නානා ගොඩ දාමු😂
    Gotabaya Rajapaksa served as the 8th President of Sri Lanka from November 18, 2019, to July 14, 2022
    ☝️ උබලගෙ බාප්පා පැනලා යන්න කලින්, කූඩුව ඇරලා ගිහින් තියෙන්නෙ ඔසා :lol::lol:

    👇
    Father of two Easter Sunday bombers granted bail
    May 25, 2022
    https://adaderana.lk/news/82665
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,820
    13,032
    113
    FBI එක අනුව බෝම්බ ගහන්න තනිකර fund කරපු බෝම්බ ගහපු පවුලේ JVP ජාතික ලැයිස්තුවේ Ibrahim ව බේරාගන්න ජෙප්පෝ ඕනම පචයක් ගහයි :lol: 🤌

    ඉකි ගසා හඩන අතීතයක...... ටිං ටිං ටිං ටිං ටිං.................... 🥴
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,626
    113
    මාලඹේ
    Gotabaya Rajapaksa served as the 8th President of Sri Lanka from November 18, 2019, to July 14, 2022
    ☝️ උබලගෙ බාප්පා පැනලා යන්න කලින්, කූඩුව ඇරලා ගිහින් තියෙන්නෙ ඔසා :lol::lol:

    👇
    Father of two Easter Sunday bombers granted bail
    May 25, 2022
    https://adaderana.lk/news/82665
    වහල් පොන්නය තොට පේනන්නේ නැද්ද ඇප දිලා තියෙන්නේ කියලා 😂😂😂
    නැතුව නඩුව ඉල්ලා අස් කරගෙන නැ😂

    දැන් පිලිගන්නවා නෙද් JVP ඊබ්‍රාහිම් තමා බොම්බ ගැහුවේ කියලා😂😂
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,790
    1
    15,469
    113
    වහල් පොන්නය තොට පේනන්නේ නැද්ද ඇප දිලා තියෙන්නේ කියලා 😂😂😂
    නැතුව නඩුව ඉල්ලා අස් කරගෙන නැ😂

    දැන් පිලිගන්නවා නෙද් JVP ඊබ්‍රාහිම් තමා බොම්බ ගැහුවේ කියලා😂😂
    අහ් එහෙනම් එච්චරයි! :lol: :lol:
    ඇප දුන්නා කියන්නෙ නිදහස් නෙවෙයි කියලා දැන් බයියන්ටත් තේරෙනවා

    බාප්පා වගෙමයි
    අමු මැට්ටා!;)