Google Services නැති Huawei phones යූස් කරන අය ඉන්නවද ??

lilman

Well-known member
  • May 10, 2009
    40,518
    53,710
    113
    Colombo
    Huawei Nova 7 SE එකක් සෙට් උනා ගුපියනේ. 2020 රිලීස් කරල තියෙන්නෙ.තවම පට්ට ස්මූත්.යූස් කරන්න ආස හිතෙනව.

    අලුතෙන් Huawei Phones ගන්න එක පාඩුයි ද ??

    Nova 7SE එක brand new ගන්න තියනවද ? :(
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    Honor බලන්න උන්ගෙම sub brand එකක් විදියට තිබුණේ

    wife ගාව තියෙනවා Honor 400 Pro එකක්... කැමරාව නම් මරු ඒකේ
     
    • Like
    Reactions: lilman