කෙල්ල මේ බෙහෙත ඉල්ලනවා. මොකද්ද මේ බෙහෙත..?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,915
    7,853
    113
    කෙල්ල යාළුවෝ එක්ක දවස් තුනක trip එකක් ගිහින් හවස ආවේ...

    ඔලුව රිදෙනවාලු හොඳටම..
    මට කිව්වා පොස්තිනර් වන් කියලා බෙහෙතක් තියනවා, ඒක උදේම ගෙනල්ලා දෙන්න කියලා..

    මේක හැම ෆාමසියකම තියෙනවද යාලුවනේ..?
    මේ වෙලාවේ ගන්න පුළුවන් ද..?

    ඉක්මනට උත්තරයක් දෙන්න.
    කෙල්ල පව් බං.
    අමාරුවෙන් ඉන්නේ..
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    735
    735
    93
    හැමතැනම හොයන්නේ නැති බෙහෙතක්. මට ඇඩ්‍රස් එක දාපං මං ගිහින් දෙන්නම්.
    මේ වෙලාවට උදව් කරන්න නැති යාලුවෝ මොකටද බං 😛
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,335
    10,808
    113
    🌎
    utcwdwx4h8le1.jpg
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    2017 මම ෆාමසි එකක වැඩකරද්දින් කෙල්ලෙක් ආවා.මේකි මගෙ ලඟට ඇවිල්ලා රු100/= ක විටමින් c ,රු 50 ක cetirizine එහෙම ගත්තා.මම ඒ ටික දාල වෙන වෙනම කවර වල දාලා "එච්චරද අහද්දින් මේ කෙල්ල "පොස්ටිනෝර් කියලා පනු පෙත්තක් තියනවද?" ඇහුවා මම අන්දුන්කුන්දුන් (postinorr ගැන දන්නවා මේකි මේ පනුපෙත්තක් කිව්වාම මේකිට මම කියන්ඩෝන මොකක්ද කියලා හිතාගන්න බෑ;එතන රස්සාවටත් අලුත් මම) .හරියටම pharmacist අයියා හිටියෙ එහා පැත්තෙ.පොර ඇහුවා "නංගි මොනවද ඕන ඔයාට පනු බෙහෙත්ද?" කියලා.ඒ කෙල්ල කෝමත් හෙන බයෙන් වගෙ හිටියේ.ඒකි කිව්වා "බෝඩිමේ ඇන්ටි ඒ නමෙන් තියන පෙත්තක් ගේන්න කිව්වා" කියලා.පස්සෙ pharmacist අයියා කිව්වා "ඒක පනු බෙහෙතක් නම් නෙමෙයි-ඔයාට ඒක දෙන්නද?" කියලා.පස්සෙ ඒ කෙල්ලට ඒක දුන්නා.ඒකි.හෙනටම.බය වෙලා දාඩිය දාලා පැනික්වෙලා හිටියෙ.මට දුක හිතුනා 😒😶
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,848
    5,815

    මට එක දවසක් ෆාමසියකදි ටිකක් පොඩි(වයස 19-20 වගේ කියලා හිතුනෙ) කොල්ලෙක් කතා කරලා අයියෙ පොඩි උදවුවක් කරන්න පුලුවන්ද කියලා ඇහුවා. සාමාන්‍යෙන් මම සල්ලි ඉල්ලන එවුන්ට සතපහක් දෙන්නෙ නැහැ, මම හිතුවෙ දුක කියලා කීයක් හරි ඉල්ලන්න හදනවා කියලා. ෆාමසියෙදි අහපු නිසා මම මොකද්දි කියලා ඇහුවා
    මේකා රහසසින් වගේ අයියෙ මට උපත් පාලන පෙත්තක් අරන් දෙන්න පුලුවන්ද කියලා සිංහලෙන්ම ඇහුවා
    මම හෙමීට ඒකගෙන සීන් එක අහල පොස්ටිනෝ එකක් අරන් දුන්නා. ඒකා ගූ බය වෙලා හිටියෙ.

    සාමාන්‍ය logic එක තමයි ෆාමසියෙන් හරි මොක හරි කඩෙන් කොන්ඩම් හරි emergency birth control හරි ඉල්ලන්න බය නං sex කරන්න තරං mature වෙලා නැහැ කියන එක
     
    ඇත්ත...හෙන බයයි ඒවා ඉල්ලන්න.විශේෂයෙන් ෆාමසි එකේ කෙල්ලෙක් එහෙම බෙහෙත් දෙන වෙලාවට available ඉන්නවානම් පිරිමි ඇඹරෙනවා ඇඹරිල්ලක් ඉල්ලගන්න බැරුව 🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,233
    113
    2017 මම ෆාමසි එකක වැඩකරද්දින් කෙල්ලෙක් ආවා.මේකි මගෙ ලඟට ඇවිල්ලා රු100/= ක විටමින් c ,රු 50 ක cetirizine එහෙම ගත්තා.මම ඒ ටික දාල වෙන වෙනම කවර වල දාලා "එච්චරද අහද්දින් මේ කෙල්ල "පොස්ටිනෝර් කියලා පනු පෙත්තක් තියනවද?" ඇහුවා මම අන්දුන්කුන්දුන් (postinorr ගැන දන්නවා මේකි මේ පනුපෙත්තක් කිව්වාම මේකිට මම කියන්ඩෝන මොකක්ද කියලා හිතාගන්න බෑ;එතන රස්සාවටත් අලුත් මම) .හරියටම pharmacist අයියා හිටියෙ එහා පැත්තෙ.පොර ඇහුවා "නංගි මොනවද ඕන ඔයාට පනු බෙහෙත්ද?" කියලා.ඒ කෙල්ල කෝමත් හෙන බයෙන් වගෙ හිටියේ.ඒකි කිව්වා "බෝඩිමේ ඇන්ටි ඒ නමෙන් තියන පෙත්තක් ගේන්න කිව්වා" කියලා.පස්සෙ pharmacist අයියා කිව්වා "ඒක පනු බෙහෙතක් නම් නෙමෙයි-ඔයාට ඒක දෙන්නද?" කියලා.පස්සෙ ඒ කෙල්ලට ඒක දුන්නා.ඒකි.හෙනටම.බය වෙලා දාඩිය දාලා පැනික්වෙලා හිටියෙ.මට දුක හිතුනා 😒😶

    BWG65i.png
     
    අඩෝ ඒ කියන්නේ ඒක පනු බෙහෙතක් ද..
    කෙල්ලගේ ඔලුව රිදෙනවා කිව්වේ.
    🤔🤔
     
    • Haha
    Reactions: kalana putha 97

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,012
    25,265
    113
    Fantasy
    අඩෝ ඒ කියන්නේ ඒක පනු බෙහෙතක් ද..
    කෙල්ලගේ ඔලුව රිදෙනවා කිව්වේ.
    🤔🤔
    ඔව් ඔව් ප්‍රස්න්‍යක් නෑ. හැබැයි ඉක්ම්නට අරන් දෙන්ඩ නැත්තම් ඉරි පනුවො බෝ වෙලා ලෙඩේ තව වැඩිවෙයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,821
    10,962
    113
    35
    Spain
    උඹල ලැජ්ජා නැතිව පොස්ටිනොර් කොන්ඩම් ඉල්ලපල්ලා. මොකද හදන්න බැරි ළමයි කානුවක දාලා ගියහම උන් සක්කිලි වෙනවා. ගබ්සා කරන්න බැරි වුනු බල්ලෙක් තමයි @Sinha Le කියන්නේ. ඌත් ඉතින් අනාත නිවාසෙක හැදිලා හොඳට ඉන්න පවුල් දැක්කම පිස්සු හැදිලා වගේ බණිනවා. හිඟන වෙසාවෙක් නේ ඌ. ඉතින් දන් දෙනවා දැක්කම මූට ලේ බොයිල් වෙනවා. හාමුදුරුවරුන්ට බනිනවා, බෞද්ධයන්ට බණිනවා.. ඉතින් මෙහෙම කරුමක්කාර සමාජ පිළිල හැදෙන එක වලක්වන්න නම් උඹල බය නැතිව පාමසි වලින් අවශ්‍ය දේ ගනිල්ලා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,503
    53,681
    113
    Colombo

    ගණන් ගන්නේ නැතුව හිටපන්කෝ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,971
    4,196
    113
    @Lovtus මෙන්න බොගෙ ගැනිට මු මහත් වෙන්න පෙති වගයක් කවන්න හදන්නේ.