මේ ගෙදර ගොඩ දාගන්න කියක් යයිද?

dilrasan

Well-known member
  • Oct 30, 2007
    40,093
    2,840
    113
    36
    හත් ඉලව්වෙ!
    oya issaraha thiyena kanu thuna ekka slab eka kadala danna....
    puluwannam ara kadunai kiyana window eka sampurnayenma ain karala ethanata ganna main door eka..
    wahale aguwa 3'-0'' pannala hathara watenma gahaganna...
    gedara thiyena serama dewal ain karanna....(biththi, polawa erenna anith dewal)
    Dark colours ganna epa kohewath...
    Wahale gahaddi ceiling ekak nathuwa gahanna balanna..mokada spaces hadenawane ceiling ekak gahuwoth...

    Wada tika iwara wela gedara hitiya ayata pin dila podi danayak denna pirithak kiyala...
    awlak wenna nathuwa weda tika wei kiyala hithanawa...
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    1,635
    2,547
    113
    දැන දැනම අමාරුවේ වැටෙන එකෙක් දැක්කමයි.

    මේකේ වහල ගහන්නම ලක්‍ෂ 2ක් විතරයනවා. බාස් කෙනෙක් ගෙනත් ගණන් අහලා බලපන්කෝ. එතකොට වැඩෙ තේරෙයි. ඊට් වඩා හොද නැද්ද ලKෂ 15-20 අතරේ එකක් අර ගන්න එක. මේක හ්දලා ඉවර වෙද්දි උබට ලක්‍ෂ 20කට කිට්ටු වෙන්න යයි. කරන්ට් එක, වතුර ඉස්සර වගේ ලේසියෙන් ගන්න බැ. ප්ලෑන් එක අනුමත වෙලා තියෙන්න ඕනි. ඒකත් අවුරුදු 10ක් ඇතුළත ගත්ත එකක් නෙමෙයි නම්, අලුතෙන් ඉඩම් මනින්න වෙනවා. වතුර , ලයිට් දෙන්නෙ ඔප්පුවේ තියන කෙනාගේ නමට. උබ ගෙදර පදිංචියට ගියාට වැඩක් නැ. වතුර ලයිට් ගන්න මාස ගාණක් බලාගෙන ඉන්න වෙයි